mona deadda yakow...dei dawas ekahamaren iwarawena kola grass lokayak.....පට්ට ඩෙඩ් පිච් එකක් දෙයි ඕකුන් අම්ලටත් 200 ක් විතර ගහන් ඔක්කොම 600 ක් විතර ගහන්න

awlak na..meka redi galawentama waduna unta...Fuf mental aul gahala inne meka kaala.......

ටෙස්ට් ඉතිහාසේ ගහපු හොඳම ඉනිම කියල හැමෝම කියන්නේado loke hema ratema ewun maara widiyata praise karanawa meh innings eka
ටෙස්ට් ඉතිහාසේ ගහපු හොඳම ඉනිම කියල හැමෝම කියන්නේ![]()
අපිටවත් එච්චර අගයක් නෑ

Meka kiyawahalla. Maru Article eka ban
http://www.espncricinfo.com/story/_/id/26011743/kusal-perera-defies-odds-tame-steyn-south-africa
Baya venna epa Kusal aiya," Vishwa Fernando tells him. Don't you worry. "Mama angen hari gahannang." I'll hit the ball with my body, if nothing else.
මෙන්න මේ ඇටිටියුඩ් එක තියෙන තව 9 ක් හිටියනම් ලංකාවෙ ක්‍රිකට් හොල්ලන්න කාටවත් බෑ.

Aniwa ban![]()