|||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    image.png
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    විකට් තුනේ හුනියමෙන් බේරුනා,
    දැන් ඉතින් ටොම්බව කඩා ගත්තනම් හරි :yes:
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    michael holding සුපිරි පොර කියන්න ඕනේ දේ මුනටම කියනවා

    ඇත්තටම ඇයි ඌ WI වල කමෙන්ට්‍රි කරන්නේ නැත්තේ.
    අමිර්ගේ හොදම ෆෑන් කෙනෙක් ඒ දවස් වල.
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    ඇත්තටම ඇයි ඌ WI වල කමෙන්ට්‍රි කරන්නේ නැත්තේ.
    අමිර්ගේ හොදම ෆෑන් කෙනෙක් ඒ දවස් වල.


    WI cricket board එකත් එක්ක වලි ඇති සුවර් එකටම :yes::yes:
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    MVT Fernando to de Kock, OUT, is that a run-out at the bowler's end? It was fuller on the off stump, de Kock drives it back towards the bowler who gets his foot in line, and the deflection hits the stumps at the bowler's end. Bavuma was out of his crease but dives back promptly but was he quick enough? It's touch and go. Did he manage to get some part of his bat behind the line when the bails were dislodged, the third umpire think not. An unfortunate manner to be dismissed
    T Bavuma run out (Fernando) 47 (117m 66b 7x4 0x6) SR: 71.21


    cock up.
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දැන් තියෙන තත්වේ අනුව උන්ව 180 කට විතර all-out කලොත් අපිට ලොකු ගානක් ගහලා innings වලින් දිනන්න බැරිකමකුත් නෑ
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    දැන් තියෙන තත්වේ අනුව උන්ව 180 කට විතර all-out කලොත් අපිට ලොකු ගානක් ගහලා innings වලින් දිනන්න බැරිකමකුත් නෑ

    හැමදේ ටිකෙන් ටික
    වෙනස් වෙලා වසන්තයම
    අලුත් අලුත් හීන මැවෙනවා
    මග බලා සිටිය දේවල්
    මතු වෙලා ලඟට එන්නට
    හීන වලට පනක් තියෙනවා

    ගෙවිලා ගිය දේවල් ඉදිරියෙ වෙන දේවල්
    වෙනසක් නැහැ සිදු වේ
    ආගිය මග යා යුතු තැන
    දන්නෙ තමන් මයි
    නිදහසේ නිමක් නැතිව
    සිතුවිලි කඳ ගලා යද්දි
    පෙර නුදුටුව හීන මැවෙනවා
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් තියෙන තත්වේ අනුව උන්ව 180 කට විතර all-out කලොත් අපිට ලොකු ගානක් ගහලා innings වලින් දිනන්න බැරිකමකුත් නෑ
    උන්ගේ අන්තිමට ඉන්න දෙන්න 200 වෙනකන් ඇදගෙන යනවා හෙට උදේම අපේ උන් 100 විතර අවුට් වෙනවා ඊළඟට අරුන් පන්සීයක් විතර ගහනවා අපි ආයෙත් සීයට අවුට් වෙනවා :P