උන්ගේ අන්තිමට ඉන්න දෙන්න 200 වෙනකන් ඇදගෙන යනවා හෙට උදේම අපේ උන් 100 විතර අවුට් වෙනවා ඊළඟට අරුන් පන්සීයක් විතර ගහනවා අපි ආයෙත් සීයට අවුට් වෙනවා![]()
this.

හැමදේ ටිකෙන් ටික
වෙනස් වෙලා වසන්තයම
අලුත් අලුත් හීන මැවෙනවා
මග බලා සිටිය දේවල්
මතු වෙලා ලඟට එන්නට
හීන වලට පනක් තියෙනවා
ගෙවිලා ගිය දේවල් ඉදිරියෙ වෙන දේවල්
වෙනසක් නැහැ සිදු වේ
ආගිය මග යා යුතු තැන
දන්නෙ තමන් මයි
නිදහසේ නිමක් නැතිව
සිතුවිලි කඳ ගලා යද්දි
පෙර නුදුටුව හීන මැවෙනවා

හීන කෙදිනක හෝ සැබෑ වෙනවා![]()
issara bangaliyo ehema hitiyeth ehemane hemadama hodata ona
උන්ගේ අන්තිමට ඉන්න දෙන්න 200 වෙනකන් ඇදගෙන යනවා හෙට උදේම අපේ උන් 100 විතර අවුට් වෙනවා ඊළඟට අරුන් පන්සීයක් විතර ගහනවා අපි ආයෙත් සීයට අවුට් වෙනවා![]()
ඕවා තොට පේන හීන විතරයි.
මුන් මේකේ 200ට අවුට් උනා කියමුකෝ
හෙට වෙද්දී පිච් එක හොදට dry වෙලා ගහන්න පුළුවන් තත්වෙට එනවා
අරුන්ගේ රබාඩා තමා අමාරුකාරයෙක්ට ඉන්නේ
ස්ටේන්ට දැන් වැඩිය බැ
ෆිලැන්ඩර් උනත් මහලොකු බෝලර් කෙනෙක් නෙමේනේ
මහරාජ් ස්පිනර්. පිච් එක ස්පිනර්ලට සෙට් වෙන්නේ නෑ
ඉතින් උබලා හිතන්නේ අපිට 400 කට කිට්ටුවෙන්න ගහන්න බැරිවෙයි කියලද

ehema wela wadak nane banissara bangaliyo ehema hitiyeth ehemane hemadama hodata ona
![]()
uba hithapu eka meh match eke wei kiyala hithamu.
ඕවා තොට පේන හීන විතරයි.
මුන් මේකේ 200ට අවුට් උනා කියමුකෝ
හෙට වෙද්දී පිච් එක හොදට dry වෙලා ගහන්න පුළුවන් තත්වෙට එනවා
අරුන්ගේ රබාඩා තමා අමාරුකාරයෙක්ට ඉන්නේ
ස්ටේන්ට දැන් වැඩිය බැ
ෆිලැන්ඩර් උනත් මහලොකු බෝලර් කෙනෙක් නෙමේනේ
මහරාජ් ස්පිනර්. පිච් එක ස්පිනර්ලට සෙට් වෙන්නේ නෑ
ඉතින් උබලා හිතන්නේ අපිට 400 කට කිට්ටුවෙන්න ගහන්න බැරිවෙයි කියලද

නෑ බන් ටීම් එක හැදිලා එනවා අනිවා
අපි බන්ගලියෝ වගේ නෙමේනේ කලින් හොදට ප්ලේ කරපු ටීම් එකක්නේ
මට විශ්වාසයක් තියෙනවා මේ අවුරුද්ද ඇතුලත හැදිලා එනවා
ඕවා තොට පේන හීන විතරයි.
මුන් මේකේ 200ට අවුට් උනා කියමුකෝ
හෙට වෙද්දී පිච් එක හොදට dry වෙලා ගහන්න පුළුවන් තත්වෙට එනවා
අරුන්ගේ රබාඩා තමා අමාරුකාරයෙක්ට ඉන්නේ
ස්ටේන්ට දැන් වැඩිය බැ
ෆිලැන්ඩර් උනත් මහලොකු බෝලර් කෙනෙක් නෙමේනේ
මහරාජ් ස්පිනර්. පිච් එක ස්පිනර්ලට සෙට් වෙන්නේ නෑ
ඉතින් උබලා හිතන්නේ අපිට 400 කට කිට්ටුවෙන්න ගහන්න බැරිවෙයි කියලද
hadila ey ara parana unwa halala meh wage aluth unta digatama chance ekak dunnoth.
chandimal podimal lokumal hodamal nihathamal laa epa

ඕවා තොට පේන හීන විතරයි.
මුන් මේකේ 200ට අවුට් උනා කියමුකෝ
හෙට වෙද්දී පිච් එක හොදට dry වෙලා ගහන්න පුළුවන් තත්වෙට එනවා
අරුන්ගේ රබාඩා තමා අමාරුකාරයෙක්ට ඉන්නේ
ස්ටේන්ට දැන් වැඩිය බැ
ෆිලැන්ඩර් උනත් මහලොකු බෝලර් කෙනෙක් නෙමේනේ
මහරාජ් ස්පිනර්. පිච් එක ස්පිනර්ලට සෙට් වෙන්නේ නෑ
ඉතින් උබලා හිතන්නේ අපිට 400 කට කිට්ටුවෙන්න ගහන්න බැරිවෙයි කියලද

හැමදේ ටිකෙන් ටික
වෙනස් වෙලා වසන්තයම
අලුත් අලුත් හීන මැවෙනවා
මග බලා සිටිය දේවල්
මතු වෙලා ලඟට එන්නට
හීන වලට පනක් තියෙනවා
ගෙවිලා ගිය දේවල් ඉදිරියෙ වෙන දේවල්
වෙනසක් නැහැ සිදු වේ
ආගිය මග යා යුතු තැන
දන්නෙ තමන් මයි
නිදහසේ නිමක් නැතිව
සිතුවිලි කඳ ගලා යද්දි
පෙර නුදුටුව හීන මැවෙනවා

සේනක බටගොඩ![]()
ඔව් බං පට්ටම ටැලන්ට් එකක් තියාගෙන හැංගිලා ඉන්න මනුස්සයෙක් තමුන්ගෙ සිංදු ගොබ්බයින්ට කියන්න ඉඩ දීල.