වයෝ එක්ක මොකක් උනාද කියන්න දන්නේ නෑ.
ඒත් ඒ මනුස්සයා පට්ටම ටැලේන්ටඩ්,allrounder කෙනෙක්නෙ
හැබැයි වයෝ සින්දුව කෙරුවට පස්සෙයි ගොඩක් දෙනෙක් දන්නේ,මමත් ඇතුළුව![]()
වායෝ එකේ උන් කියන ඔක්කොම සිංදු ඒ මනුස්සයගෙ බං
අපි කවුරුද
අපි සැනසිල්ලෙ
රෑ අහසේ තරු දිලුනට.
ඒත් සංගීත් කාරයා ජීවිතෙට මනුස්සයට ක්‍රෙඩිට් දෙනවා මම දැකලා නෑ.












