|||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    Kusal kiyapu eka 7.37 minutes

    එකක් ගහලා කයිවාරුව. පේනවනේ මුගේ තියන ලොකු කම. ක්‍රීඩකයෙක් උනාම නිහතමානි වෙන්න ඕනේ. ලංකාවේ මිනිස්සු හොද වැඩි. ඉන්දියාවේ වගේනම් මුගේ ගේත් ගිනි තියලා. බලමුකෝ මුගේ වැඩ ඉස්සරහට.:angry:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!

    :rolleyes::rolleyes::no::no::no::no::baffled::baffled:
    ai bn ge gini thiyanne....:oo::baffled:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :rolleyes::rolleyes::no::no::no::no::baffled::baffled:
    ai bn ge gini thiyanne....:oo::baffled:

    ඇයි බන් මේ පරදින විදියට ඉන්දියාව පැරදුනා නම් ගෙවල් ගිනි තියනවා උන්ගේ. ඉන්දියන් කාරයෝ දන්නවනේ දෙවියෝ වගේ අදහනවා වගේ තමා අනික් පැත්තත්. ලංකාවේ මිනිස්සු මුන්ට හොද වැඩි කොච්චර පැරදුනත් මැච් බැලුවනේ. කොහොම උනත් ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට කතා කරන්න සුදුසු විදියට නෙමේ අරූ කතා කලේ. මේ වගේ ඔලුව ඉදිමිච්ච කාලකන්නි නිසා තමා ලංකාවේ ක්‍රිකට් විනාස උනේ:angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එකක් ගහලා කයිවාරුව. පේනවනේ මුගේ තියන ලොකු කම. ක්‍රීඩකයෙක් උනාම නිහතමානි වෙන්න ඕනේ. ලංකාවේ මිනිස්සු හොද වැඩි. ඉන්දියාවේ වගේනම් මුගේ ගේත් ගිනි තියලා. බලමුකෝ මුගේ වැඩ ඉස්සරහට.:angry:
    එච්චර දෙයක් නෑ බන් ඕව මොනවද :yes: අපිට උනත් මුළු රටක්ම එකතුවෙලා ෆෙස්බුකියේ කෝචෝක් කරන්න ගත්තොත් තරහ යන්නේ නැද්ද මඩ පොස්ට් හද හද.
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    ඇයි බන් මේ පරදින විදියට ඉන්දියාව පැරදුනා නම් ගෙවල් ගිනි තියනවා උන්ගේ. ඉන්දියන් කාරයෝ දන්නවනේ දෙවියෝ වගේ අදහනවා වගේ තමා අනික් පැත්තත්. ලංකාවේ මිනිස්සු මුන්ට හොද වැඩි කොච්චර පැරදුනත් මැච් බැලුවනේ. කොහොම උනත් ක්‍රිකට් ක්‍රීඩකයෙක්ට කතා කරන්න සුදුසු විදියට නෙමේ අරූ කතා කලේ. මේ වගේ ඔලුව ඉදිමිච්ච කාලකන්නි නිසා තමා ලංකාවේ ක්‍රිකට් විනාස උනේ:angry:
    Ane yako u kiwwa kathawe waraddak mata penne na..cricket gana hariyata danne nathi podi eun pawa muta banala post daanawa...ehema hama ekama dammama mokada wenne...
    Ekak dinala kagahanawa newei..Loku jayakgranayak meka..Indiyawa SA wala test 3i dinala thiyenne..Pakko 2i..Api 3i/.series ekakuth ekka...
    Test ekak chase karala gahanawa kiyanne maarama wadak..eka wiket yawanne nathuwa gahuwa kiyanne loku deyak...muta thaama 24i...podi ekek...
     
    gjey2ejey

    Active member
  • Oct 19, 2009
    788
    93
    28
    Gampaha
    එච්චර දෙයක් නෑ බන් ඕව මොනවද :yes: අපිට උනත් මුළු රටක්ම එකතුවෙලා ෆෙස්බුකියේ කෝචෝක් කරන්න ගත්තොත් තරහ යන්නේ නැද්ද මඩ පොස්ට් හද හද.

    Ow ban api u nam therei uta tibba pressure eka.. Anika u fail une u vitrak nemen.. U hinda match kiyak goda gihin tiyenvada..
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    Ane yako u kiwwa kathawe waraddak mata penne na..cricket gana hariyata danne nathi podi eun pawa muta banala post daanawa...ehema hama ekama dammama mokada wenne...
    Ekak dinala kagahanawa newei..Loku jayakgranayak meka..Indiyawa SA wala test 3i dinala thiyenne..Pakko 2i..Api 3i/.series ekakuth ekka...
    Test ekak chase karala gahanawa kiyanne maarama wadak..eka wiket yawanne nathuwa gahuwa kiyanne loku deyak...muta thaama 24i...podi ekek...

    Well said oi.lankawe dan inna eun indian euntath hapan. Mechchara kal social media nothibba handa eka wahila thyenna aththe. Dan methana unath mu me kiyapu eka allan anik un kagahanwane