|||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ubalage PC eken espncricinfo site eka hariyata update wen nathi awulak thiyanawada?

    live score > scoreboard/commentary balanna giyama load wewi thiyanawa witharai penwan ne dan sathiyaka idan. anith sites weda. PC ekedi witharai phone eken baladdi penwanawa (app eken)
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    තිරිමාන්න ගහන්න හදන්නේ පරණ ටෙස්ට් ක්‍රිකට්..
    ඒක අදට තියා ඒ කාලෙවත් හරි ගියේ නැහැ..
    ඕනවට වඩා ඩිෆෙන්සිව් කිසිම ප්ලේයර් කෙනෙක් මොඩර්න් ගේම් එකේදි සක්සස් නැහැ..
    අඩුම ගානෙ සින්ගල් එකක් හරි දාන්න බලන්න ඕන,
    නැත්නම් මේ ගේම් එකේදි සර්වයිව් වෙන්න බැහැ..
    දෙවනි ඉනින්ස් එකේදි මොනව හරි නොකලොත් ආපහු එලියට යන්න වෙයි..
    මොකද ගොඩ දෙනෙක් දොර ගාව බලන් ඉන්න නිසා
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060

    තිරිමාන්න අද ගෙඩියකුත් අත ඇරියා. ඌ තාම බයෙන් සෙල්ලම් කරන්නේ. :yes:
    කොටාට දොර ඇරුනොත් මූට වඩා හපන් හැබැයි.:lol:

    11.gif
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    තිරිමාන්න අද ගෙඩියකුත් අත ඇරියා. ඌ තාම බයෙන් සෙල්ලම් කරන්නේ. :yes:
    කොටාට දොර ඇරුනොත් මූට වඩා හපන් හැබැයි.:lol:

    11.gif

    කොටා ස්කොඩ් එකේවත් ඉන්න ඕන එකෙක් නෙමෙයි..
    ඌ ඕනවටත් වඩා ට්‍රයි කරලා ටෙස්ට් කරලා තියෙන්නේ..
    කවදාවත් හැදෙන එකෙක් නෙමෙයි..
    මම කියන්නේ අලුත් අය බලන්න ඕන කියලා..
    අද ඕෂධ වන් ඩවුන් දාපු එක හොද තීරණයක්..
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113

    කොටා ස්කොඩ් එකේවත් ඉන්න ඕන එකෙක් නෙමෙයි..
    ඌ ඕනවටත් වඩා ට්‍රයි කරලා ටෙස්ට් කරලා තියෙන්නේ..
    කවදාවත් හැදෙන එකෙක් නෙමෙයි..
    මම කියන්නේ අලුත් අය බලන්න ඕන කියලා..
    අද ඕෂධ වන් ඩවුන් දාපු එක හොද තීරණයක්..
    :yes:
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet

    කොටා ස්කොඩ් එකේවත් ඉන්න ඕන එකෙක් නෙමෙයි..
    ඌ ඕනවටත් වඩා ට්‍රයි කරලා ටෙස්ට් කරලා තියෙන්නේ..
    කවදාවත් හැදෙන එකෙක් නෙමෙයි..
    මම කියන්නේ අලුත් අය බලන්න ඕන කියලා..
    අද ඕෂධ වන් ඩවුන් දාපු එක හොද තීරණයක්..

    :yes::yes:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........

    මගේ යාලුවෙක් කියනවා "මේ සීරීස් එකේ නම් කවුරු ගැහුවෙ නැතත් දික්වැල්ල නම් ගහයි කියලා"
    මම ඇහුවා ඇයි ඌ විතරක් ගහයි කියලා කියන්නේ කියලා..
    මගේ යාලුවා කියනවා "ඇයි බං සීරීස් එකේ නම Castle Lager (බියර් ජාතියක්) නේ කියලා..
    (සැ:යු: විනෝදාස්වාදය සදහා පමණයි)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මගේ යාලුවෙක් කියනවා "මේ සීරීස් එකේ නම් කවුරු ගැහුවෙ නැතත් දික්වැල්ල නම් ගහයි කියලා"
    මම ඇහුවා ඇයි ඌ විතරක් ගහයි කියලා කියන්නේ කියලා..
    මගේ යාලුවා කියනවා "ඇයි බං සීරීස් එකේ නම Castle Lager (බියර් ජාතියක්) නේ කියලා..
    (සැ:යු: විනෝදාස්වාදය සදහා පමණයි)
    තරඟයේ වීරයාට බියර් කම්පනියේ අනුග්‍රහයෙන් මාසයක් නොමිලේ බොන්න දෙනවා වගේ එකක් තිබුන නං හරි :P

    ඉස්සර තරඟාවලියේ වීරයට කාර් එකක් තිබුනම අරවින්ද ගහල ගන්නවලු ඕක කොහොමහරි. ඒ වගේ දැන් ඉන්න උන්ටත් දෙන්න ඕනේ ලංකාවේ සුපිරි නිලියක් සමග රැයක් වගේ එකක් ගහන හැටි බලන්න
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ

    මගේ යාලුවෙක් කියනවා "මේ සීරීස් එකේ නම් කවුරු ගැහුවෙ නැතත් දික්වැල්ල නම් ගහයි කියලා"
    මම ඇහුවා ඇයි ඌ විතරක් ගහයි කියලා කියන්නේ කියලා..
    මගේ යාලුවා කියනවා "ඇයි බං සීරීස් එකේ නම Castle Lager (බියර් ජාතියක්) නේ කියලා..
    (සැ:යු: විනෝදාස්වාදය සදහා පමණයි)
    :lol:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    තරඟයේ වීරයාට බියර් කම්පනියේ අනුග්‍රහයෙන් මාසයක් නොමිලේ බොන්න දෙනවා වගේ එකක් තිබුන නං හරි :P

    ඉස්සර තරඟාවලියේ වීරයට කාර් එකක් තිබුනම අරවින්ද ගහල ගන්නවලු ඕක කොහොමහරි. ඒ වගේ දැන් ඉන්න උන්ටත් දෙන්න ඕනේ ලංකාවේ සුපිරි නිලියක් සමග රැයක් වගේ එකක් ගහන හැටි බලන්න

    :rofl: therumak ne, okun ekathu wela ekekwa man of the match karala serama ekathu wela gang bang ekak daai :rofl:
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    තරඟයේ වීරයාට බියර් කම්පනියේ අනුග්‍රහයෙන් මාසයක් නොමිලේ බොන්න දෙනවා වගේ එකක් තිබුන නං හරි :P

    ඉස්සර තරඟාවලියේ වීරයට කාර් එකක් තිබුනම අරවින්ද ගහල ගන්නවලු ඕක කොහොමහරි. ඒ වගේ දැන් ඉන්න උන්ටත් දෙන්න ඕනේ ලංකාවේ සුපිරි නිලියක් සමග රැයක් වගේ එකක් ගහන හැටි බලන්න

    :yes::yes: kohomath issara cricket walata patta prizes dunne. dan hebeyi ekata hariyanna salli labenawa eth ithin car ekak wage thibunahama quality. :nerd:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    තරඟයේ වීරයාට බියර් කම්පනියේ අනුග්‍රහයෙන් මාසයක් නොමිලේ බොන්න දෙනවා වගේ එකක් තිබුන නං හරි :P

    ඉස්සර තරඟාවලියේ වීරයට කාර් එකක් තිබුනම අරවින්ද ගහල ගන්නවලු ඕක කොහොමහරි. ඒ වගේ දැන් ඉන්න උන්ටත් දෙන්න ඕනේ ලංකාවේ සුපිරි නිලියක් සමග රැයක් වගේ එකක් ගහන හැටි බලන්න

    අරවින්ද කියන්නේ කාර් වලට පට්ටම ආස පොරක්..
    හැබැයි කාර් බලාගෙන සෙල්ලම් කරා කියන එක නම් කතාවක් විතරයි..
    මොකද අරවින්ද කියන්නේ ගාල්ලෙ සෑම් ද සිල්වා කියන සල්ලි තියෙන මනුස්සයෙක්ගෙ පුතෙක්..
    අනික අරවින්ද හැමදාම බිස්නස් කරා, සල්ලි තිබ්බා සහ පැලෙන්න තියෙනවා..
    සනත් මේ ලගදි කියලා තිබ්බා අරවින්ද බිස්නස් ගැන අවධානය අඩුකරලා ක්‍රිකට් ගැහුවා නම් ලකුණු 20000ක් උනත් ලේසියෙන්ම ගහන්න තිබ්බා කියලා, ඒ කිව්වෙ සංගද අරවින්දද ලංකාවෙ හොදම බැටා කියලා අහපු ප්‍රශ්නෙකට, තව අවුරුදු 100ක් ගියත් ලංකාවෙ හොදම බැටා අරවින්ද තමයි, ඒකෙ කතා දෙකක් නැහැ..