අරවින්ද කියන්නේ කාර් වලට පට්ටම ආස පොරක්..
හැබැයි කාර් බලාගෙන සෙල්ලම් කරා කියන එක නම් කතාවක් විතරයි..
මොකද අරවින්ද කියන්නේ ගාල්ලෙ සෑම් ද සිල්වා කියන සල්ලි තියෙන මනුස්සයෙක්ගෙ පුතෙක්..
අනික අරවින්ද හැමදාම බිස්නස් කරා, සල්ලි තිබ්බා සහ පැලෙන්න තියෙනවා..
සනත් මේ ලගදි කියලා තිබ්බා අරවින්ද බිස්නස් ගැන අවධානය අඩුකරලා ක්රිකට් ගැහුවා නම් ලකුණු 20000ක් උනත් ලේසියෙන්ම ගහන්න තිබ්බා කියලා, ඒ කිව්වෙ සංගද අරවින්දද ලංකාවෙ හොදම බැටා කියලා අහපු ප්රශ්නෙකට, තව අවුරුදු 100ක් ගියත් ලංකාවෙ හොදම බැටා අරවින්ද තමයි, ඒකෙ කතා දෙකක් නැහැ..