|||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    DzlyfF3VYAAvF_7
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    අපරාදේ මැක්සිලාට ගහන්න තිබ්බා.
    90/0 තිබිලත් අල කරගත්ත :angry:

    ow ban paradinawa dakala thiyenawa ohoma paradinawa dakala naha hema over ekema wicket ekak giya nikan podi un wage gahuwe anthima hariye :yes:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ow ban paradinawa dakala thiyenawa ohoma paradinawa dakala naha hema over ekema wicket ekak giya nikan podi un wage gahuwe anthima hariye :yes:

    බොරින් කියලා හිතාගෙන හිටියේ ගේමක් නැතුව ගහන නිසා.
    අන්තිමේ උන්ට fak උනා.
    :lol:
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28

    කෝච් වෙනුවෙන් නෙමෙයි රට වෙනුවෙන් ගහපන්.. ඒක පට්ට..!

    යකෝ මාසෙකට මිලියන අටයි නෙකුත් නොයෙක් වරප්‍රසාද ඇතුලත් ඔව් ඉතිං coach කරන්නැතුව බම්බු ගහන්නද??/ ඔච්චර ගානක් ගෙවලා එක තරඟයක් දින ඒ කth KUSAL ta පින් සිද්ද වෙච්චි නම් කිසිම එකක් දැක්කේ නෑ

    ජයග්‍රහනයේ 150%ක් වගේම පරාජයේ වගකීම අඩුම ගානේ 75%ක්වත් බාරගන්න ඕන.ලංකාව ටෙස්ට් මැච් දිනාගෙන බැලන්ස් කරගන ආවා.මරා සිරා ආවට පස්සේ ඒකත් පැරදෙන්න ගියා.දැන් ආපහු දිනාගෙන එනවා.වන් ඩේ ටික හැම තිස්සෙම පරාදයි නේ.
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83

    කෝච් වෙනුවෙන් නෙමෙයි රට වෙනුවෙන් ගහපන්.. ඒක පට්ට..!

    යකෝ මාසෙකට මිලියන අටයි නෙකුත් නොයෙක් වරප්‍රසාද ඇතුලත් ඔව් ඉතිං coach කරන්නැතුව බම්බු ගහන්නද??/ ඔච්චර ගානක් ගෙවලා එක තරඟයක් දින ඒ කth KUSAL ta පින් සිද්ද වෙච්චි නම් කිසිම එකක් දැක්කේ නෑ

    gahana gahana hama ekama paradawela eka match ekak yantham gahagattama huttige puthalage kayiya thama appiriya

    Mun kariwada krnwa kynne mun fail weddi banina apitada kohedo

    pinata cricket gahanne nane wesawo tika laksha ganak deela job eka hariyata kranne na rata wenuwen play kranna pakayalata coach wenuwen gahanna puluwan sakkilima team ekak ne mun balan yaddi munta kisima oni kamak na ratak dinawanna
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    කෝච් වෙනුවෙන් නෙමෙයි රට වෙනුවෙන් ගහපන්.. ඒක පට්ට..!

    යකෝ මාසෙකට මිලියන අටයි නෙකුත් නොයෙක් වරප්‍රසාද ඇතුලත් ඔව් ඉතිං coach කරන්නැතුව බම්බු ගහන්නද??/ ඔච්චර ගානක් ගෙවලා එක තරඟයක් දින ඒ කth KUSAL ta පින් සිද්ද වෙච්චි නම් කිසිම එකක් දැක්කේ නෑ

    me theory eka anuwa paradunamath eke wagakima 150% bara ganna one haturusinghe karaya thamai.:lol::lol::lol:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    gahana gahana hama ekama paradawela eka match ekak yantham gahagattama huttige puthalage kayiya thama appiriya

    Mun kariwada krnwa kynne mun fail weddi banina apitada kohedo

    pinata cricket gahanne nane wesawo tika laksha ganak deela job eka hariyata kranne na rata wenuwen play kranna pakayalata coach wenuwen gahanna puluwan sakkilima team ekak ne mun balan yaddi munta kisima oni kamak na ratak dinawanna

    Methana me match eka dinala moral ekata un un katha wechca deyak. Eka kawruhari gothayek internet eke dala. Nathuwa un media eka issarahata awith oka kiwwa neme ne. Un mechchara kal paradinakota amaru kaledi un ekka hitiye coach ne. Ekai uta credit eka deela katha karan atte. Habai coachta gotta allala unta team eka place hambenawa nam eka weradi. Ehema deyak methana nathnam me kathawe mata kisi awlak na.
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,118
    984
    113
    කිට්ටුව තැනක
    MY XI for World cup

    01.Avishka Fernando
    02.Niroshan Dickwella
    03.Kusal Perera
    04.Oshada Fernando/Upul tharanga
    05.Anjelo Mathews
    06.Dhananjaya De Silva/Kusal Mendis
    07.Thisara perera
    08.Dasun shanaka
    09.Lasith Embuldeniya/Akila Dhananjaya
    10.Vishwa Fernando
    11.Lasith Malinga
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    MY XI for World cup

    01.Avishka Fernando
    02.Niroshan Dickwella
    03.Kusal Perera
    04.Oshada Fernando/Upul tharanga
    05.Anjelo Mathews
    06.Dhananjaya De Silva/Kusal Mendis
    07.Thisara perera
    08.Dasun shanaka
    09.Lasith Embuldeniya/Akila Dhananjaya
    10.Vishwa Fernando
    11.Lasith Malinga

    කමිදු මෙන්ඩිස් ඉන්නම ඕනෙ එකෙක් බං
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    MY XI for World cup

    01.Avishka Fernando
    02.Niroshan Dickwella
    03.Kusal Perera
    04.Oshada Fernando/Upul tharanga
    05.Anjelo Mathews
    06.Dhananjaya De Silva/Kusal Mendis
    07.Thisara perera
    08.Dasun shanaka
    09.Lasith Embuldeniya/Akila Dhananjaya
    10.Vishwa Fernando
    11.Lasith Malinga

    Open denna inna one long partnership ekak danna potentioal eka thiyena un dennek. Dickwella sellam karana hati baluwama uwa e role ekata galapen na. Onama top odi side ekaka e potential eka thiyena batala dennek thama open karanne. Rohit,dhawan.. roy,bairstow, amla,dekock, finch,warner.. nathuwa 20, 25 kali gahana un ekka open karala wenne first 10 15 overs walama wickets deela catching up karanna. Dhanushka or tharanga would be a better choice to open.