මුරලිගේ විඩියෝ එක බැලුවද ? හතුරුසිංහ ගැන කියන එව්වා

They're gonna come at us with everything that they gotමේකනම් පරදිනවා.![]()

They're gonna come at us with everything that they got
මේකනම් පරදිනවා.![]()




ෆ්ලට් ටරක් එකක් නැතව වැඩි බාන්ස් එකක් ෆේස් එකක් නැති එංගලන්තේ වගේ ස්වින්ග් පිච් එකක් ලැබුනොත් ගොඩදාගන්න පුළුවන් වෙයි


අනික අපිට මේක දිනන්න ඕනෙත් නෑ නෙ draw කරගත්තත් ඇති සිරිස් එක දිනන්න.
උන් එන්නේ ප්‍රෙෂර් එකෙන්
සිරිස් එක පැරදිලා ලෝකේ ඉස්සරහා නෝන්ඩි වෙන එකෙන් ගැලවෙන්න
අපි යන්නේ ජයග්රාහි මානසිකත්වෙන්
ඒ වගේම ආපහු ටීම් එකේ එකමුතුකමෙන්
ඒ නිසා අපිට වැඩි චාන්ස් එකක් තියෙනවා![]()
අනික අපිට මේක දිනන්න ඕනෙත් නෑ නෙ draw කරගත්තත් ඇති සිරිස් එක දිනන්න.


අනික අපිට මේක දිනන්න ඕනෙත් නෑ නෙ draw කරගත්තත් ඇති සිරිස් එක දිනන්න.
wessa nam hari![]()
mata nam hithenne hodata pace and bounce thiyena pitch ekak dei..
team eke godak unta well directed bouncer walata play karanna baha.

වැස්සොත් මිසක් නැත්තන් draw කරගන්න බැරිවේවි
ඔව් කොහොමත් ෆාස්ට් බොලින් වලට හරියන්න පිච් එකක් දෙන්නේ
අපේ එකෙක්ගේ ඔලුවක් පලයිද කියන්නත් බෑ
කොහොමත් උන් දැන් ලොකු ප්‍රෙෂර් එකක ඉන්නේ
ගියපාර වගේ උන්ට මුලින් බැට් කරන්න දෙන්න ඕනි

