|||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    Sri Lanka Cricket inaugurated a Cricket Museum housed at Sri Lanka Cricket headquarters in order to preserve and exhibit cricket memorabilia pertaining to Sri Lanka's colorful history of the game and its players. Museum opened for public daily 9 am to 5 PM.​

    52914725_1972889623017687_6775375265229963264_n.jpg

    52590233_1972889643017685_9198357919689605120_n.jpg

    52771817_1972889666351016_3042786421417967616_n.jpg

    52880621_1972889686351014_8164503757615267840_n.jpg

    52661103_1972889723017677_2171377401471172608_n.jpg
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113

    They're gonna come at us with everything that they got :rofl:

    ෆ්ලට් ටරක් එකක් නැතව වැඩි බාන්ස් එකක් ෆේස් එකක් නැති එංගලන්තේ වගේ ස්වින්ග් පිච් එකක් ලැබුනොත් ගොඩදාගන්න පුළුවන් වෙයි
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේකනම් පරදිනවා.:lol:

    :no::no::no:
    උන් එන්නේ ප්‍රෙෂර් එකෙන්
    සිරිස් එක පැරදිලා ලෝකේ ඉස්සරහා නෝන්ඩි වෙන එකෙන් ගැලවෙන්න

    අපි යන්නේ ජයග්‍රාහි මානසිකත්වෙන්
    ඒ වගේම ආපහු ටීම් එකේ එකමුතුකමෙන්

    ඒ නිසා අපිට වැඩි චාන්ස් එකක් තියෙනවා :yes:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    ෆ්ලට් ටරක් එකක් නැතව වැඩි බාන්ස් එකක් ෆේස් එකක් නැති එංගලන්තේ වගේ ස්වින්ග් පිච් එකක් ලැබුනොත් ගොඩදාගන්න පුළුවන් වෙයි

    :baffled::baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :no::no::no:
    උන් එන්නේ ප්‍රෙෂර් එකෙන්
    සිරිස් එක පැරදිලා ලෝකේ ඉස්සරහා නෝන්ඩි වෙන එකෙන් ගැලවෙන්න

    අපි යන්නේ ජයග්‍රාහි මානසිකත්වෙන්
    ඒ වගේම ආපහු ටීම් එකේ එකමුතුකමෙන්

    ඒ නිසා අපිට වැඩි චාන්ස් එකක් තියෙනවා :yes:
    අනික අපිට මේක දිනන්න ඕනෙත් නෑ නෙ draw කරගත්තත් ඇති සිරිස් එක දිනන්න.
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    mata nam hithenne hodata pace and bounce thiyena pitch ekak dei..

    team eke godak unta well directed bouncer walata play karanna baha.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අනික අපිට මේක දිනන්න ඕනෙත් නෑ නෙ draw කරගත්තත් ඇති සිරිස් එක දිනන්න.

    wessa nam hari :P:P

    mata nam hithenne hodata pace and bounce thiyena pitch ekak dei..
    team eke godak unta well directed bouncer walata play karanna baha.

    වැස්සොත් මිසක් නැත්තන් draw කරගන්න බැරිවේවි :dull:
    ඔව් කොහොමත් ෆාස්ට් බොලින් වලට හරියන්න පිච් එකක් දෙන්නේ
    අපේ එකෙක්ගේ ඔලුවක් පලයිද කියන්නත් බෑ

    කොහොමත් උන් දැන් ලොකු ප්‍රෙෂර් එකක ඉන්නේ

    ගියපාර වගේ උන්ට මුලින් බැට් කරන්න දෙන්න ඕනි
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    වැස්සොත් මිසක් නැත්තන් draw කරගන්න බැරිවේවි :dull:
    ඔව් කොහොමත් ෆාස්ට් බොලින් වලට හරියන්න පිච් එකක් දෙන්නේ
    අපේ එකෙක්ගේ ඔලුවක් පලයිද කියන්නත් බෑ

    කොහොමත් උන් දැන් ලොකු ප්‍රෙෂර් එකක ඉන්නේ

    ගියපාර වගේ උන්ට මුලින් බැට් කරන්න දෙන්න ඕනි
    :yes::yes:

    toss eka watunoth hari apita loku wasiyak ganna puluwan