|||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,763
    21,060
    113
    adala nene
    ධනුෂ්කයා ඌට ඕන කමක් තියෙනවනම් දීලා වගේ වෙන්න තිබ්බා,
    දිලාට වගේ කට්ට කන්න ඕන උනෙත් නෑ,කෙලින්ම ඕපන් ගැහුවේ,
    ෆිල්ඩින්,පාර්ට් ටයිම් ඔෆි කෙනෙක්,ස්ටයිලිෂ් ලෙෆ්ට් හැන්ඩ් බැටෙක්,
    ඒ ඔක්කොම ඌට තියෙනවා,ඇයි යකෝ මුන්ට ඕන කමක් නැත්තේ.
    අපිට අඩුව තියෙන්නේ දීලා වගේ එකෙක්,ලංකාවේ මැච් වින්ර්ස්ලා නෑ.
    මාලිංග විතරයි ඉන්නේ,එත් අපි දන්නවනේ පොරගේ ෆේස් එක ටිකක් අඩු වෙලා හින්දා දෙයක් කරන්න
    අමාරුයි ODI වල,දික්වැල්ල එක්කෝ ඉනින් එකක් බිල්ඩ් කරන විදිහ දැනගන්න ඕනා.
    නැත්නම් ධනුෂ්කවයි,අවිශ්කවයි ට්‍රයි කරන්න ඕනා.
    ඉස්සර වගේ ආපු ගමන් නෙලාගෙන යන්න ඕනේ නෑ,PP තියෙන නිසා ඕන වෙලාවෙක බය නැතුව එලියට ගහන්න පුළුවන්,සනත්-කළු එහෙම ගැහුවේ උන්ට තිබ්බා සිමෙන්ට් මිඩ්ල් ඔඩර් එකක්...
    දැන් එහෙම නෑ එක නිසා තමන්ගේ රෝල් එක දැනගෙන ෂොට්ස් වලට යන්න ඕනා.
    අද ඉන්නේ ටීම් එකේ කාටද පුළුවන් 50ov ගහන්න.එත් දීලා මුල් බෝලෙටත් ගහලා අන්තිම බෝලෙටත් ගහලා,ආයේ ඇවිදින් විකට් එකක් අරගෙන,කැච් දෙක තුනකුත් බාලා තමයි එලියට යන්නේ.
    අනිවා මැච් වින්ර්ස්ලා හොයාගන්න හෝ වෙන්න අපේ උන්ට බැරි උනොත් සදා දුක තමයි.​

    :yes::yes:
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    තිලංග සුමතිපාල ආවත් විතරයි මූසලයි.මැච් පරදිනවා.:lol:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    ධනුෂ්කයා ඌට ඕන කමක් තියෙනවනම් දීලා වගේ වෙන්න තිබ්බා,
    දිලාට වගේ කට්ට කන්න ඕන උනෙත් නෑ,කෙලින්ම ඕපන් ගැහුවේ,
    ෆිල්ඩින්,පාර්ට් ටයිම් ඔෆි කෙනෙක්,ස්ටයිලිෂ් ලෙෆ්ට් හැන්ඩ් බැටෙක්,
    ඒ ඔක්කොම ඌට තියෙනවා,ඇයි යකෝ මුන්ට ඕන කමක් නැත්තේ.
    අපිට අඩුව තියෙන්නේ දීලා වගේ එකෙක්,ලංකාවේ මැච් වින්ර්ස්ලා නෑ.
    මාලිංග විතරයි ඉන්නේ,එත් අපි දන්නවනේ පොරගේ ෆේස් එක ටිකක් අඩු වෙලා හින්දා දෙයක් කරන්න
    අමාරුයි ODI වල,දික්වැල්ල එක්කෝ ඉනින් එකක් බිල්ඩ් කරන විදිහ දැනගන්න ඕනා.
    නැත්නම් ධනුෂ්කවයි,අවිශ්කවයි ට්‍රයි කරන්න ඕනා.
    ඉස්සර වගේ ආපු ගමන් නෙලාගෙන යන්න ඕනේ නෑ,PP තියෙන නිසා ඕන වෙලාවෙක බය නැතුව එලියට ගහන්න පුළුවන්,සනත්-කළු එහෙම ගැහුවේ උන්ට තිබ්බා සිමෙන්ට් මිඩ්ල් ඔඩර් එකක්...
    දැන් එහෙම නෑ එක නිසා තමන්ගේ රෝල් එක දැනගෙන ෂොට්ස් වලට යන්න ඕනා.
    අද ඉන්නේ ටීම් එකේ කාටද පුළුවන් 50ov ගහන්න.එත් දීලා මුල් බෝලෙටත් ගහලා අන්තිම බෝලෙටත් ගහලා,ආයේ ඇවිදින් විකට් එකක් අරගෙන,කැච් දෙක තුනකුත් බාලා තමයි එලියට යන්නේ.
    අනිවා මැච් වින්ර්ස්ලා හොයාගන්න හෝ වෙන්න අපේ උන්ට බැරි උනොත් සදා දුක තමයි.​
    Dilshan innakan uta banna hama ekama wage...yanakota athi yanthan thambiya giya kiyalath kiwwa samahara eun....eth u thama anthima 100% dial eka Lankawe cricket wala hitapu...Kulayage niyameta 100% gathiya thibba...Asela Gunege e gathiya hodatama thibuna...u injured unata passe goda awe na...Kasun Rajithayageth e gathiya thiyanawa..habai u all rounder newei...
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    Ape un Bole kelin enawanam gahawi.
    Lokema ohoma thama ithin...ODI pitch ekak seam unoth bounce unoth eka pol adi gahana maha loku uda thiyan inna batalata rewenawa..[Englandlata une Wi ekka last ODI ekedi....]flat ekaka unath legaalata spin wena hinda u apuwama hari...depaththata poddak kapana spinnerayek awilla run rate hira karoth hujja gihin nawathinne.....
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    ධනුෂ්කයා ඌට ඕන කමක් තියෙනවනම් දීලා වගේ වෙන්න තිබ්බා,
    දිලාට වගේ කට්ට කන්න ඕන උනෙත් නෑ,කෙලින්ම ඕපන් ගැහුවේ,
    ෆිල්ඩින්,පාර්ට් ටයිම් ඔෆි කෙනෙක්,ස්ටයිලිෂ් ලෙෆ්ට් හැන්ඩ් බැටෙක්,
    ඒ ඔක්කොම ඌට තියෙනවා,ඇයි යකෝ මුන්ට ඕන කමක් නැත්තේ.
    අපිට අඩුව තියෙන්නේ දීලා වගේ එකෙක්,ලංකාවේ මැච් වින්ර්ස්ලා නෑ.
    මාලිංග විතරයි ඉන්නේ,එත් අපි දන්නවනේ පොරගේ ෆේස් එක ටිකක් අඩු වෙලා හින්දා දෙයක් කරන්න
    අමාරුයි ODI වල,දික්වැල්ල එක්කෝ ඉනින් එකක් බිල්ඩ් කරන විදිහ දැනගන්න ඕනා.
    නැත්නම් ධනුෂ්කවයි,අවිශ්කවයි ට්‍රයි කරන්න ඕනා.
    ඉස්සර වගේ ආපු ගමන් නෙලාගෙන යන්න ඕනේ නෑ,PP තියෙන නිසා ඕන වෙලාවෙක බය නැතුව එලියට ගහන්න පුළුවන්,සනත්-කළු එහෙම ගැහුවේ උන්ට තිබ්බා සිමෙන්ට් මිඩ්ල් ඔඩර් එකක්...
    දැන් එහෙම නෑ එක නිසා තමන්ගේ රෝල් එක දැනගෙන ෂොට්ස් වලට යන්න ඕනා.
    අද ඉන්නේ ටීම් එකේ කාටද පුළුවන් 50ov ගහන්න.එත් දීලා මුල් බෝලෙටත් ගහලා අන්තිම බෝලෙටත් ගහලා,ආයේ ඇවිදින් විකට් එකක් අරගෙන,කැච් දෙක තුනකුත් බාලා තමයි එලියට යන්නේ.
    අනිවා මැච් වින්ර්ස්ලා හොයාගන්න හෝ වෙන්න අපේ උන්ට බැරි උනොත් සදා දුක තමයි.​

    ධනුෂ්කය ගැන නම් මොන කතාද බන් මම නම් ලොවෙත් ටිම් එකට ගන්නේ නැති එකෙක් ඕකා :frown:

    තමන්ගේ කොන්දේ අමාරුවක් තියාගෙන ඒක නොකිය ඉදල tour එක ගිහින් එහෙදි කියන ජාතියේ එකෙක් නේ, මොකද එතකොට ඌට insurance එකෙන් කුට්ටියත් හම්බෙනවා උගේ place එකට වෙන එකෙක් දාන්නේත් නෑ. ලංකාවේදීම කියුවා නම් කෙලින්ම opener replacement එකක් නේ ඉතින් ඔය වගේ එවුන් ගෙන් කොහොමත් ඩිලා වගේ 100% බලාපොරොත්තු වෙන්න බෑ බන් :no::no:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,342
    9,105
    113
    Around the world
    අවිෂ්කවයි, කමිදුයි බැංකුවේ තිබීම නම් මහා අපරාධයක්. ඊයේ තරගයට අනිවාර්යෙන්ම අවිශ්කව තරංග වෙනුවට දාන්නම තිබුණා. අවු 34ක්වූ තරංගල හැදෙන මිනුසුන් නොවෙයි. ඉදල හිටලා එකක් දෙකක් වනල ටීම් එකට රිංගල අලුතෙන් හැදෙන කොල්ලන්ගේ නියම අවස්ථාව කන එක අපරාධයක්. ඒවගේම, අත් දෙකෙන්ම බොල් කරන්න පුළුවන් බැට් කරන්න පුළුවන් ෆීල්ඩින් හොද කමිදු මෙන්ඩිස්ව නොගැනීම පුදුම සහගතයි. ඊයේ තරගයට සදකන් වෙනුවට දාන්න තිබුණා. පරණ පළපුරුදු කියන එක පැත්තකින් තියල අලුතින් මතුවන දක්ෂතා දක්වන අයගේ ටීම් එකක් හදන එක මිස වෙන විකල්පයක් නැත. ඔවුන් දමා පැරදුණත් හිරිකිත නැතිව අපිට මැච් බැලිය හැකිය.
     
    • Like
    Reactions: Ultron

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    :P:P:P:P:rofl::rofl::rofl::rofl:
    Capture4.png
     
    • Like
    Reactions: Ultron

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    අවිෂ්කවයි, කමිදුයි බැංකුවේ තිබීම නම් මහා අපරාධයක්. ඊයේ තරගයට අනිවාර්යෙන්ම අවිශ්කව තරංග වෙනුවට දාන්නම තිබුණා. අවු 34ක්වූ තරංගල හැදෙන මිනුසුන් නොවෙයි. ඉදල හිටලා එකක් දෙකක් වනල ටීම් එකට රිංගල අලුතෙන් හැදෙන කොල්ලන්ගේ නියම අවස්ථාව කන එක අපරාධයක්. ඒවගේම, අත් දෙකෙන්ම බොල් කරන්න පුළුවන් බැට් කරන්න පුළුවන් ෆීල්ඩින් හොද කමිදු මෙන්ඩිස්ව නොගැනීම පුදුම සහගතයි. ඊයේ තරගයට සදකන් වෙනුවට දාන්න තිබුණා. පරණ පළපුරුදු කියන එක පැත්තකින් තියල අලුතින් මතුවන දක්ෂතා දක්වන අයගේ ටීම් එකක් හදන එක මිස වෙන විකල්පයක් නැත. ඔවුන් දමා පැරදුණත් හිරිකිත නැතිව අපිට මැච් බැලිය හැකිය.

    sira kathawa +
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අවිෂ්කවයි, කමිදුයි බැංකුවේ තිබීම නම් මහා අපරාධයක්. ඊයේ තරගයට අනිවාර්යෙන්ම අවිශ්කව තරංග වෙනුවට දාන්නම තිබුණා. අවු 34ක්වූ තරංගල හැදෙන මිනුසුන් නොවෙයි. ඉදල හිටලා එකක් දෙකක් වනල ටීම් එකට රිංගල අලුතෙන් හැදෙන කොල්ලන්ගේ නියම අවස්ථාව කන එක අපරාධයක්. ඒවගේම, අත් දෙකෙන්ම බොල් කරන්න පුළුවන් බැට් කරන්න පුළුවන් ෆීල්ඩින් හොද කමිදු මෙන්ඩිස්ව නොගැනීම පුදුම සහගතයි. ඊයේ තරගයට සදකන් වෙනුවට දාන්න තිබුණා. පරණ පළපුරුදු කියන එක පැත්තකින් තියල අලුතින් මතුවන දක්ෂතා දක්වන අයගේ ටීම් එකක් හදන එක මිස වෙන විකල්පයක් නැත. ඔවුන් දමා පැරදුණත් හිරිකිත නැතිව අපිට මැච් බැලිය හැකිය.
    සහතික ඇත්ත :yes: පැරදුනත් දුක නෑ එතකොට.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    අවිෂ්කවයි, කමිදුයි බැංකුවේ තිබීම නම් මහා අපරාධයක්. ඊයේ තරගයට අනිවාර්යෙන්ම අවිශ්කව තරංග වෙනුවට දාන්නම තිබුණා. අවු 34ක්වූ තරංගල හැදෙන මිනුසුන් නොවෙයි. ඉදල හිටලා එකක් දෙකක් වනල ටීම් එකට රිංගල අලුතෙන් හැදෙන කොල්ලන්ගේ නියම අවස්ථාව කන එක අපරාධයක්. ඒවගේම, අත් දෙකෙන්ම බොල් කරන්න පුළුවන් බැට් කරන්න පුළුවන් ෆීල්ඩින් හොද කමිදු මෙන්ඩිස්ව නොගැනීම පුදුම සහගතයි. ඊයේ තරගයට සදකන් වෙනුවට දාන්න තිබුණා. පරණ පළපුරුදු කියන එක පැත්තකින් තියල අලුතින් මතුවන දක්ෂතා දක්වන අයගේ ටීම් එකක් හදන එක මිස වෙන විකල්පයක් නැත. ඔවුන් දමා පැරදුණත් හිරිකිත නැතිව අපිට මැච් බැලිය හැකිය.

    ඕක SA practice match එක follow කරපු ඕනම එකෙක්ට තේරෙනවා බන් selecting committee එකට ඇරෙන්න :dull::dull:

    මට නම් ඔය ටීම් එකේ දනංජය ත් හරියන්නේ නෑ half player කෙනෙක් batting නුත් හරියට නෑ bowling නුත් එහෙමයි, අන්න උගේ replacement එකට කමිඳු නියමයි,

    ඊයේ ආනල්ඩ් කියුවා සදකැන් නෙට් practice වල සුපිරියට බෝල් කරනවා හැබයි match pressure එකේදී හරියට බෑ කියල :dull:

    අපිට බෑනේ කුල්දීප් චහල් වගේ සුපිරි control එකක් තියන wrist spinners ල හොයන්න මම නම් කියන්නේ world cup එකට හොදම වැඩේ තැනට දාන ලේෆ්ට් arm spinner කෙනෙක් ගෙන් game එක control කරන එක, ඇඹුල කරේ ටෙස්ට් වලදී අන්න ඒකම කරන්න පුළුවන් එකෙක් :yes:
     
    :yes::yes::yes:
     
    Wild Cat

    Member
    Mar 24, 2016
    796
    214
    0
    Sri Lanka
    ඇයි බන් මුන්ට ඕඩීඅයි මැච් ටිකත් කෝච් වෙනුවෙන් ගහන්න බැරි ? ODI වල කෝච් වෙන එකෙක්ද?
     
    deltax

    Member
    Jun 23, 2008
    115
    2
    0
    ඇයි බන් මුන්ට ඕඩීඅයි මැච් ටිකත් කෝච් වෙනුවෙන් ගහන්න බැරි ? ODI වල කෝච් වෙන එකෙක්ද?

    ජයග්‍රහනයට පියවරු රාශියක් ඇත.හතුරු,හරීන් තව හුගක් අය.පරදිනකොට අවජාතකයි.හතුරුට හොඳ පඩියක් බංගලියො දුන්නා.ඒක අරගෙන ඉන්නේ නැතිව හැම එකාම එන්න එපා අවොත් අනාතයි කියද්දි ඒ වගේම පඩියක් නෙගෝසියේට් කරලා ලංකාවට ආවා.දැන් හතුරුගේ කෝචීන් ස්ටැන්ඩර් එකත් බැහලා.ටෙස්ට් නම් හෞතුරා එන්න කලිනුත් දිනුවා එහෙම් මෙහෙන්.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    ඕක SA practice match එක follow කරපු ඕනම එකෙක්ට තේරෙනවා බන් selecting committee එකට ඇරෙන්න :dull::dull:

    මට නම් ඔය ටීම් එකේ දනංජය ත් හරියන්නේ නෑ half player කෙනෙක් batting නුත් හරියට නෑ bowling නුත් එහෙමයි, අන්න උගේ replacement එකට කමිඳු නියමයි,

    ඊයේ ආනල්ඩ් කියුවා සදකැන් නෙට් practice වල සුපිරියට බෝල් කරනවා හැබයි match pressure එකේදී හරියට බෑ කියල :dull:

    අපිට බෑනේ කුල්දීප් චහල් වගේ සුපිරි control එකක් තියන wrist spinners ල හොයන්න මම නම් කියන්නේ world cup එකට හොදම වැඩේ තැනට දාන ලේෆ්ට් arm spinner කෙනෙක් ගෙන් game එක control කරන එක, ඇඹුල කරේ ටෙස්ට් වලදී අන්න ඒකම කරන්න පුළුවන් එකෙක් :yes:

    man dananjaya ODI walata hariyanne na kiuwe shane kaleka indala eka cricket balana one kenekta terenawa balagana dananjayata banine meke inawa uta kade yana ekek denek un ei redi usan.:rofl::rofl::rofl:

    meka kapu eka hondai manam kiyanne danwath terum gani ne danna one team eka mokakda kiyala avishka and kamidu athulata enna one team eke.