අඩෝ ඒ කාලේ පට්ට නේද ...?2014 ටී 20 වර්ල්ඩ් කප් එක කාලේ එහෙම
ඒ දවස් වල ත්රෙඩ් එක පිටු 60ක් 70ක් විතර යිනව දවසකට ...![]()



ලංකාවෙ ක්රිකට් කන්න ආපු උන් බං
තිසර
චන්දිමාල්
මැතිව්ස්
තිරිමාන්න
කපුගෙදර
තරංග
සචිත් පතිරණ
සදකැන්
දික්වැල්ල![]()
ඌට මොලේ නොතිබ්බට දෙයක් කරන්න පුලුවන් බං. ගයත්රි ඩයස්ට ගහ ගත්තු දාට ඕකා ෆෝම් වෙලා ඒවි.








Kohliya anthima mohetheth duwanawa 25kmph....ekiyanne 14min walin 100m duwanawa pad bat okkoma dagena...Kari fitness uge 100k gahalath,,,,![]()

14s bn thuck..waradila....14 min walin 100m diwwoth payata 400m ne ban.![]()









http://www.espncricinfo.com/srilanka/content/player/212754.html
Muge avg eka 46, dan team ahekutwath nathuwa athi![]()

කිකට් වලට ටැක්ස් ගහලා නෑ නෙද ?


