Indian un enawa 2nd string un, me dawaswala lankawe club walath gahanawa![]()
eth IPL ehema nane un home grounds ehema daala hodata karanawa.
lankawe local clubs gahana un unge palaathe team ekata danna ona ethakota thama eh paalathe kollo ehema sup eka denna balanna ehema yanne .
passe lankawe international unwa awaasi nowana widihata daala.
foreign unwa auction kala nam hari.
giya para nam mathaka widiyata indian ekek aran hitiya uva team eka. porama passe kiwa match fixing una kiyala..
local companies wede ta bassoth puluwan.. eth hoda international sponsorsla nam enne naha ape team eka guu wela thiyenne international company walata lankawe team walin athi wedak naha![]()
කෝමහරි කමක් නෑ අපිට බලන්න සුපිරි සිරිස් එකක් දෙනවනම්..
ඔව් ඒ ඒ පළාතට අදාළ අපේ ප්රසිද්ධ ක්රීඩකයෝ බෙදලා දැම්මනම් ගතියක් එනවා
හැබැයි එතකොට කොලබට වැඩ්ඩො වැඩිවෙයි
ඇෆ්ගන් උනුත් ලිග් එකක් කරනවනේ
ඉතින් ඇයි අපිට බැරිබන්ගලියෝ BPL එකත් සුපිරියට කරනවා
Last edited:



)





