|||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Indian un enawa 2nd string un, me dawaswala lankawe club walath gahanawa :yes:

    eth IPL ehema nane un home grounds ehema daala hodata karanawa.

    lankawe local clubs gahana un unge palaathe team ekata danna ona ethakota thama eh paalathe kollo ehema sup eka denna balanna ehema yanne .

    passe lankawe international unwa awaasi nowana widihata daala.

    foreign unwa auction kala nam hari.

    giya para nam mathaka widiyata indian ekek aran hitiya uva team eka. porama passe kiwa match fixing una kiyala..

    local companies wede ta bassoth puluwan.. eth hoda international sponsorsla nam enne naha ape team eka guu wela thiyenne international company walata lankawe team walin athi wedak naha :(


    කෝමහරි කමක් නෑ අපිට බලන්න සුපිරි සිරිස් එකක් දෙනවනම්..
    ඔව් ඒ ඒ පළාතට අදාළ අපේ ප්‍රසිද්ධ ක්‍රීඩකයෝ බෙදලා දැම්මනම් ගතියක් එනවා
    හැබැයි එතකොට කොලබට වැඩ්ඩො වැඩිවෙයි
    ඇෆ්ගන් උනුත් ලිග් එකක් කරනවනේ :oo: ඉතින් ඇයි අපිට බැරි
    බන්ගලියෝ BPL එකත් සුපිරියට කරනවා
     
    Last edited:

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    කෝමහරි කමක් නෑ අපිට බලන්න සුපිරි සිරිස් එකක් දෙනවනම්..
    ඔව් ඒ ඒ පළාතට අදාළ අපේ ප්‍රසිද්ධ ක්‍රීඩකයෝ බෙදලා දැම්මනම් ගතියක් එනවා
    හැබැයි එතකොට කොලබට වැඩ්ඩො වැඩිවෙයි
    ඇෆ්ගන් උනුත් ලිග් එකක් කරනවනේ :oo: ඉතින් ඇයි අපිට බැරි
    බන්ගලියෝ BPL එකත් සුපිරියට කරනවා

    ඇයි Euro T20 league එකක් පටන් ගන්න යන්නේ
    Scot,Netherland,Ire..
    2020 ENG උන් තව 100-ball කියලා league එකක් පටන් ගන්නවා.
    අපිට මොකුත් නෑ ඇයි යකෝ :lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    https://www.facebook.com/1432140750360579/posts/2288140961427216/

    අනේ ඉතින් අපි මෙහෙ ඉදන් හෙට මැච් එකත් දිනයි කියලා හිතන් ඉන්නව :(:nerd::sorry:
    (බොරුද දන්නෙ නෑ හොදේ:rolleyes:)
    ඊයේ අනික් උන් ටික ඉද්දි මුන් දෙන්න කැලේ පැනල ඒකට හරියන්න අද ආවද දන්නෙත් නෑ :rofl:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඇයි Euro T20 league එකක් පටන් ගන්න යන්නේ
    Scot,Netherland,Ire..
    2020 ENG උන් තව 100-ball කියලා league එකක් පටන් ගන්නවා.
    අපිට මොකුත් නෑ ඇයි යකෝ :lol:

    :(:(:(
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    කව්ද දමින්ද විජේසුරිය කියන්නේ?
    අපේ ටීම් crew එකේ කවුරුහරිද?
    https://twitter.com/Daminda_Wije/status/1104326677075816449

    Daminda Wijesuriya - Sports Editor - Wijeya Newspapers

    කතාවේ ඇත්ත නැත්ත දන්නේ නැහැ හැබැයි එකක් සුවර් දික්කා මෙන්ඩා තිසර ඔක්කොම එක පැත්තේ
    මාලිංග සීනියර් නිසා ටිකක් ඔලුවෙන් ඉන්නවා ඇති අරුන් මාලිව කපන්න දගලනවා ඇති ,

    මාලිංග ෆිට් එකට ඉන්නේ එකම එකා තරන්ගයා විතරයි උත් එක්කත් පරණ කෝන්තර තියනවා ?

    අනිත් ඔක්කොම අලුත් වුන්. වුන් ඔක්කොම එක පැත්තක්
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    https://twitter.com/Daminda_Wije/status/1104326677075816449

    Daminda Wijesuriya - Sports Editor - Wijeya Newspapers

    කතාවේ ඇත්ත නැත්ත දන්නේ නැහැ හැබැයි එකක් සුවර් දික්කා මෙන්ඩා තිසර ඔක්කොම එක පැත්තේ
    මාලිංග සීනියර් නිසා ටිකක් ඔලුවෙන් ඉන්නවා ඇති අරුන් මාලිව කපන්න දගලනවා ඇති ,

    මාලිංග ෆිට් එකට ඉන්නේ එකම එකා තරන්ගයා විතරයි උත් එක්කත් පරණ කෝන්තර තියනවා ?

    අනිත් ඔක්කොම අලුත් වුන්. වුන් ඔක්කොම එක පැත්තක්

    sherlock holmes :eek:
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    tenor.gif
     

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,147
    1,702
    113
    ඩොටේ ¯\(°_o)/¯
    ස්ටාන්ස් එකේ ලොකු අවුල් තිබ්බේ නෑ නේද ENG/AUS ටුවර් වලදී.
    අපුරුවට ඉස්සරහට ඇවිදින් හය ගහනවා,එත් අර බැටින් හදාගත්ත සින් එකෙන් තමයි
    ඉස්සරහට පැනලා අහස් කූරු යැව්වේ :lol:.
    හැබැයි දැන් වෙලා තියෙන්නේ බැරි කම.
    ස්ටාන්ස් එක හදාගන්න එච්චර කල් යන්නේ නෑ.බලපංකො කොලියා 2014 ENG
    ටුවර් එකේ ටෙස්ට් වල AVG 16ද කොහෙද,ඌට උනෙම එඩ්ජ් වෙලා ගියපු එක.එතනත් තිබුනේ ස්ටාන්ස් එකේ ලොකුම අවුලක්,නමකුත් හැදුනා ඇන්ඩසන් බනි කියලා :lol:
    එත් 2018 ආවේ ඔක්කොම හදාගෙන. ආයෙත් දාලා පුලුවන්ම් බලපන් මචං එක විලියර්ස්ගේ ස්ටාන්ස් එකට ගොඩක් සමානයි,අන්න එහෙමයි ඌ හැදුනේ ;)

    True af,
    මූ ඒ දවස්වල පට්ට බැටා, මූව කෑවා

    54516238_2287562754818370_6003365455098544128_n.jpg