|||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113

    මොකට කියනවද ඒ ගැන නම්..
    විරාත් කෝලි රෙස්ට් ඩේ එකට කියන්නේ චීට් ඩේ කියලා..
    එදාටත් ඌ ජිම් යනවා.. ඉතිං ඌට හරියනවට අපි ඉරිසියා කරලා වැඩක් තියෙනවද?
    වපුරන දේ තමයි පලදාව..

    උට ඉරිසියාව හරියනවට නෙමෙයි බං. උට ඉරිසියා අපිට ඒ වගේ එකෙක් නැති එකට. ඌ ජීවත් වෙන්නෙ ක්‍රිකට් වල.

    අපේ උන් ඉතින් බාර් වලයි, නයිට් ක්ලබ් වලයි, බඩු පොට් වලයි, සෝශල් මීඩියා වලයි ජීවත් වෙලා වෙලාව ඉතිරි උනොත් නෙ ක්‍රිකට් ප්‍රැක්ටිස් කරන්නෙ.

    ඕක විසදන්න පුලුවන් එකම ක්‍රමේ මුන්ගේ සැලරි පෆෝමන්ස් වලට අනුව දෙන්න ක්‍රමයක් හදන එක සහ නොහොබිනා හැසිරීම්, ප්‍රැක්ටිස් කටින් වලට සැලරි වලට දඩ ගැසීම.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    :yes::yes:
    යකෝ අරුන් දෙන්නට කරන්න පුලුවන් නම් අනිත් උන්ට බැරි ඇයි කියන එක ප්‍රශ්නෙ.
    එක්කො එකෙක් වත් එන්නෙ නැතුව ඉන්න ඕනෙ :dull:

    උන්ට සැලරි වැඩියි බං. ඒකයි අවුල.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,768
    21,070
    113
    adala nene
    එකත් බලපන්කෝ සදකැන් ඇවිදින් තියෙන්නේ.
    ඌ නෙට් එකේ හොදට බෝල් කරනවාලු,තාම ප්‍රෙෂර් එකේ බෝල් කරන්න බෑ :(

    :(
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,768
    21,070
    113
    adala nene
    උට ඉරිසියාව හරියනවට නෙමෙයි බං. උට ඉරිසියා අපිට ඒ වගේ එකෙක් නැති එකට. ඌ ජීවත් වෙන්නෙ ක්‍රිකට් වල.

    අපේ උන් ඉතින් බාර් වලයි, නයිට් ක්ලබ් වලයි, බඩු පොට් වලයි, සෝශල් මීඩියා වලයි ජීවත් වෙලා වෙලාව ඉතිරි උනොත් නෙ ක්‍රිකට් ප්‍රැක්ටිස් කරන්නෙ.

    ඕක විසදන්න පුලුවන් එකම ක්‍රමේ මුන්ගේ සැලරි පෆෝමන්ස් වලට අනුව දෙන්න ක්‍රමයක් හදන එක සහ නොහොබිනා හැසිරීම්, ප්‍රැක්ටිස් කටින් වලට සැලරි වලට දඩ ගැසීම.
    :yes::yes:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    එකත් බලපන්කෝ සදකැන් ඇවිදින් තියෙන්නේ.
    ඌ නෙට් එකේ හොදට බෝල් කරනවාලු,තාම ප්‍රෙෂර් එකේ බෝල් කරන්න බෑ :(

    සදකැන් කියන්නේ මම පෞද්ගලිකව හොදටම දන්න එකෙක් සහ 2009 කාලෙ ඉදලා ක්ලබ් ටීම් එකේ
    එකට සෙල්ලම් කරලා තියෙන එකෙක්, ඇත්ත කතාව ඌ නෙට් සෙශන් වල හොදට දානවා, ගිග්ලිය එහෙම මාර ඇකියුරේට් දානවා, ඌට ප්‍රෙශර් එක හැන්ඩල් කරන්න අමාරු අවුලක් පොඩ්ඩක් තියෙනවා, මම හිතන විදියට ඌව කෑවෙ පියල් විජේතුංග, ඌ තමයි මුගේ ආම් ස්පීඩ් එක මදි කියලා ඒක වැඩි කරේ, ඒකෙන් උනේ ස්පින් එක අඩු උනා, ස්පොට් බෝලින් කන්සිස්ටන්ට් නැති උනා, අදටත් මූ දානවා වේගෙ වැඩි, මම කියලත් තියෙනවා ඌට, ඒත් ඉතිං උගේ කෝච් කියන විදියටනේ ඌ කරන්නෙ, බලපන් කුල්දීප්, ශම්ශි දෙන්නම දාන්නෙ මූට වඩා අඩු ස්පීඩ් එකෙන්, රිස්ට් ස්පිනර් කෙනෙක් හෙමින් දාන තරමට කැපෙන්න තියෙන චාන්ස් එක වැඩියි..
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    තොගෙ තඩි ඉත්තෑව අයින් කරලා පොඩි එකෙක් දාගනින් යකෝ 😂😂😂

    ඉත්තෑවො හරියන්නේ නෑ පොඩි මී පැටියෙක් වගේ තමා දාගන්න් වෙන්නේ මෙහෙම ගිහින් :baffled:

    හදවතින්ම ශ්‍රී ලාංකිකයි.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දැන් ගෑණු නිසා මරාගත්තට ඉස්සර අපේ කොල්ලෝ වලි දාගත්තේ විකට් පොලු වලට ...

    giphy.gif
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    Ada kavindu ethulata ei neda de silva venuwata

    ධනංජය අයින් කරන්නේ මොකටද බං..
    පලවෙනි එකේ 40ක් ගැහුවා, දෙවනි එකේ විකට් 2ක් ගත්තා..
    උගේ ජොබ් එක ඌ මේ ගානට හරි කරා..
    ඌව පහලනේ ගස්සන්නේ, උගෙන් ලොකු ඉනිම් බලාපොරොත්තු වෙන්නේ නැහැ,
    ලොකු ඒවා ගහන්න 1-5 වෙනකම් අය දැන ගන්න ඕන
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113

    ධනංජය අයින් කරන්නේ මොකටද බං..
    පලවෙනි එකේ 40ක් ගැහුවා, දෙවනි එකේ විකට් 2ක් ගත්තා..
    උගේ ජොබ් එක ඌ මේ ගානට හරි කරා..
    ඌව පහලනේ ගස්සන්නේ, උගෙන් ලොකු ඉනිම් බලාපොරොත්තු වෙන්නේ නැහැ,
    ලොකු ඒවා ගහන්න 1-5 වෙනකම් අය දැන ගන්න ඕන

    අයින් කරන්න ඕනෙ දික්වැල්ලව ටීම් එකෙන්.ඒ කරලා කමිදුව දැම්මනම්. කුසල් අවිශ්ක ඕපන් ගහද්දි ඔශද වන්, මෙන්ඩිස් ටූ, දනංජය ත්‍රී, කමිදු 4, තිරස 5 ගහද්දි මාර බැලන්ස්. කොහෙද අපේ ගොන් මෝඩයෝ දික් වල්ලක් ඔබන් ගම කනවනෙ.
     
    Last edited:

    vicroads

    Junior member
  • Feb 7, 2013
    640
    19
    18
    Planet earth

    ධනංජය අයින් කරන්නේ මොකටද බං..
    පලවෙනි එකේ 40ක් ගැහුවා, දෙවනි එකේ විකට් 2ක් ගත්තා..
    උගේ ජොබ් එක ඌ මේ ගානට හරි කරා..
    ඌව පහලනේ ගස්සන්නේ, උගෙන් ලොකු ඉනිම් බලාපොරොත්තු වෙන්නේ නැහැ,
    ලොකු ඒවා ගහන්න 1-5 වෙනකම් අය දැන ගන්න ඕන
    ehenam dick thama kapenna inne. habai dick adanam gahana chance eka wadi. eda malingayath banalane inne
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,768
    21,070
    113
    adala nene

    සදකැන් කියන්නේ මම පෞද්ගලිකව හොදටම දන්න එකෙක් සහ 2009 කාලෙ ඉදලා ක්ලබ් ටීම් එකේ
    එකට සෙල්ලම් කරලා තියෙන එකෙක්, ඇත්ත කතාව ඌ නෙට් සෙශන් වල හොදට දානවා, ගිග්ලිය එහෙම මාර ඇකියුරේට් දානවා, ඌට ප්‍රෙශර් එක හැන්ඩල් කරන්න අමාරු අවුලක් පොඩ්ඩක් තියෙනවා, මම හිතන විදියට ඌව කෑවෙ පියල් විජේතුංග, ඌ තමයි මුගේ ආම් ස්පීඩ් එක මදි කියලා ඒක වැඩි කරේ, ඒකෙන් උනේ ස්පින් එක අඩු උනා, ස්පොට් බෝලින් කන්සිස්ටන්ට් නැති උනා, අදටත් මූ දානවා වේගෙ වැඩි, මම කියලත් තියෙනවා ඌට, ඒත් ඉතිං උගේ කෝච් කියන විදියටනේ ඌ කරන්නෙ, බලපන් කුල්දීප්, ශම්ශි දෙන්නම දාන්නෙ මූට වඩා අඩු ස්පීඩ් එකෙන්, රිස්ට් ස්පිනර් කෙනෙක් හෙමින් දාන තරමට කැපෙන්න තියෙන චාන්ස් එක වැඩියි..

    මුගෙ ස්පීඩ් නම් වැඩි තමා
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    කමිදුවත් මුන් කාලා දාවිද දන්නෙ නෑ. ලෝකෙ හොදම ඕල රවුන්ඩර් කෙනෙක් වෙන්න පොටෙන්ශල් එකක් තියෙන කොල්ලෙක්.