මොකට කියනවද ඒ ගැන නම්..
විරාත් කෝලි රෙස්ට් ඩේ එකට කියන්නේ චීට් ඩේ කියලා..
එදාටත් ඌ ජිම් යනවා.. ඉතිං ඌට හරියනවට අපි ඉරිසියා කරලා වැඩක් තියෙනවද?
වපුරන දේ තමයි පලදාව..
උට ඉරිසියාව හරියනවට නෙමෙයි බං. උට ඉරිසියා අපිට ඒ වගේ එකෙක් නැති එකට. ඌ ජීවත් වෙන්නෙ ක්‍රිකට් වල.
අපේ උන් ඉතින් බාර් වලයි, නයිට් ක්ලබ් වලයි, බඩු පොට් වලයි, සෝශල් මීඩියා වලයි ජීවත් වෙලා වෙලාව ඉතිරි උනොත් නෙ ක්‍රිකට් ප්‍රැක්ටිස් කරන්නෙ.
ඕක විසදන්න පුලුවන් එකම ක්‍රමේ මුන්ගේ සැලරි පෆෝමන්ස් වලට අනුව දෙන්න ක්‍රමයක් හදන එක සහ නොහොබිනා හැසිරීම්, ප්‍රැක්ටිස් කටින් වලට සැලරි වලට දඩ ගැසීම.



