හිප් හිප් හුරේ..................ක්රිකට් දන්නේ නැති කැරි##ක් හිනා වෙනවා....-සුරන්ග ලක්මාල්
Mona pissuda bung, National level players la hadanawa nam Australia ehama 1999-2007 wage side hadanna epaiyi hamadama , coach karanne team management bung, ubala kiyana widiyata hadanawa nam apita India , Australia jeewitheta paradanna ba , talent eka thiyanawa nam coach ta puluwan manage karanna that's it.
ubama kiyapanko Uganada side eka Hathursighna ta dunnoth 10 years walin India paradanna puluwan da ?ba bung talent eka U-13,U-15, U-17 wenakota idan hadila enna ona nathuwa ba , U-13 , U-15 coach ta loku deyake karanna puluwan national side wala ba , danatama penawa ne eka results , ko hathura haduwada ?
enna kalin kohomada ape un Hathursigha wa uda dagena giya hati?? ko dan ?![]()
මැණික් ගලක් නං පොලිෂ් කරලා වටිනාකම වැඩිකරන්න පුළුවන්, තිරිවාන ගල් පොලිෂ් කරා කියල මැණික් වෙන්නේ නෑ උන් තිරිවානාම තමා. එහෙම ඕනේ එකෙක්ගේ වීක් පොයින්ට් හදල ඌව සචින් කෙනෙක් කෝලි කෙනෙක් කරන්න පුළුවන් නං කෝලිගෙ කෝච්ට තව ඒ වගේ සීයක් විතර හදන්න පුලුවන් වෙන්න එපැයි කෝ නෑ නෙ. කොටින්ම ටෙන්ඩුල්කාර් ගෙ පුතාටවත් බෑ තාත්ත වගේ ගහන්න ඌ අන්න දැන් බෝල් දානවා.
අනික හතුරුසිංහ කියන්නෙත් ෆේල් වෙච්ච ප්ලේයර් කෙනෙක් නෙ, එහෙම එකෙක් කොහොමද වෙන කෙනෙක්ට බැට් කරන හැටි උගන්නන්නේ. ඔතන තනිකර මැනේජ්මන්ට් සීන් එකක් යන්නේ ටීම් එකේ හොඳ උන් තෝරලා ප්රැක්ටිස් ටික හරියට දීල ප්ලෑන් එකක් ගහල මොරාල් අප් කරලා ආ ගිහින් ගහපල්ලා කියනවා මිසක් ඊට වඩා මැජික් කරන්න බෑ ගහන එකාගේ අතේ වැඩේ තියෙන්නේ.
lol ban coach ta thiyenne team eka train karanna mangemnet karanna newi eka karanna thamai cricket bord eka inne coach e de karanan giyama thamai parashan athi wenne aduma gane players lage weakness wath hadanna one hama dama ekama shot eken out wenawata wada e player wa hadanna bari nam aluth kenek ta chance eka dela balanna one mokada u lakunu 10 gahuwath ekai hama dama lakunu 5 gahane gahana eka gahuwaoth ekai coach dana ganna one talent scout karanna e kisima deyak haturusinghe kare na.
uganda ekka SLC samana karanna yana ekenma umbe danuma hitha gatha haki circket wala methana players la waradi naththe na eth coach dana ganna one players la wa hadanna aduma gane unge winaya hadanna haturusinghe karanne unta one deyak karanna nidahasa dunna eka apu gaman dan penawa ne eken una de kisima discipline ekak nathi team ekak una ita passe isara monawa unath pattama discipline thibba team ekak api.
haturusinghe wada pennala hitiya bangalioyo kiyaka haduwada sakib ge patta weakness tika haduwe pora ewage wada damma nissa thamai katiya henama hope thiya gana hitiye haturusinghe gana dan e okoma iwarai podak hoyala balapan haturusinghe coach unata passe api ODI kiyaka loss da kiyala team slection ekata haturusinghe gehin team eka kawa pora thamai DICkwealla wa genawae team ekata thama kapanna denne naththe pora.
ubalata kiyala wadake na bung , Chandimal la 100 gahana dometic tournment thiyaddi thawa mona kathada ape domestic level eka talent eka gana , oka hadanna ba eka para, at least 10 years ona dan patan gathoth , Coach ta karanna deyake na , uta dena pool eka thama eya manage karanne
Mama newe Murali also says the same thing , youtube eka thiyanawa video eka , Marven uth same ma kiyanawa
aiyth goda ganna ba apita cricket , Competitive tournament ekake nathuwa like IPL , Ranjit trophy
Eliye athi talent ekake na , 2nke wage idiwi , okkoma same level


ප්ලේයර්ස්ලා ෆේල් වේවි තියන් හිටිය කියල හතුරුසිංහට වාසියක් නෑනේ බන් ඒ මනුස්සයගේ ජොබ් එකට ගහල යන එකනේ වෙන්නේ. දැන් මෙහෙම ගිහින් ලෝක කුසලානෙන් පස්සේ මනුස්සයව අයින් කරලා දැම්මොත් කලින් තිබුන පිළිගැනීම මනුස්සයට හම්බෙන්නේ නෑ ආයෙත් ඔය ප්රාන්ත ටීම් එකක් වගේ කෝච් කරන්න තමා යන්න වෙන්නේ තුට්ටු දෙකට. නැෂනල් ටීම් එකක් නං කොහොමත් සෙට් වෙන එකක් නෑ. එහෙම තමන්ගේම වල කපාගන්න මෝඩයෙක් නෙවේ නෙ ඒ මනුස්සය.umba kiyana kathawa hari eth methana une thibba thiriwana gall tikath kalu gal una eka thiriwana galak unath eka digata opadamoth tikak hari dilisenawa ne kohli wa samana karanna ba katawath u ge kapwa weemai talent ekai dekama have eth honda playersla hadanne nadda balapan india wa weakness thiyana players lage e weakness tika hadanne nadda india coach la methana une haturusinghe kisima deyak kare na players lage weakness wath haduwe na kara ekama de players lata nidahasa depe eka one deyak karanna kiyala ekai una haturusinghe wenuwen marenna yanne wena coach kenek awoth unge athal iwarai kiyala un danawa DICkwella ta aya jiwitheta team ekata enna ba kiyala danawa.
u coach kenek wediayta fail na bn sakib ehema haduwe u unge weakness u hoya hoya haduwe e wage kisima kapakirimak karena ape team ekata uta kara wage bagayak wath pora hena kapatiya players la tika alla gaththa unta one deyak karanan nidahasa dela aya un eka digata fail weddi kapanne nathuwa ape team ekata kelama une haturusinghe ta team eka slect karanna dunata passe ochara padiyak dela thiyagana wadak na team eke.
සචිත්ර සේනානායක 150ක් ගැහුවා මේ ගිය සතියේඔව් බං චාමර සිල්වත් ගහනවා මෙහේ නැති වෙන්න එතකොට හිතාගන්න පුළුවන්නේ
අනික මටත් ලොකු ප්රශ්නයක් තියෙනවා,අපේ හතුරත් කරන්නේ management,high skills,
technique පැත්තෙන් මොකක්ද?මොකද අපිටත් බැටීන් කොච් කෙනෙක් ඉන්නවා.
ඉන්දියාවෙත් රවියා head coach උනාට ඌ management & මොරල් එක අප් කරන්න ඉන්නේ.මොකද ඕනම ටීම් එකකට head coach,batting coach කියලා ඉන්නවනේ![]()

සචිත්ර සේනානායක 150ක් ගැහුවා මේ ගිය සතියේ![]()

Eth meka thama pattama......Ow ow mathakai.. ishant sharmawa ellewwa neh.. mata mathaka widihata me ground ekemai gahuwwe










E unata eka maha mongle series ekak ban....patta batting freindly..2015 Eng/Nz series ekath e wage.....Hamme bun mathakada igawa ekath gahanawa eth anthimata paradinawa






ප්ලේයර්ස්ලා ෆේල් වේවි තියන් හිටිය කියල හතුරුසිංහට වාසියක් නෑනේ බන් ඒ මනුස්සයගේ ජොබ් එකට ගහල යන එකනේ වෙන්නේ. දැන් මෙහෙම ගිහින් ලෝක කුසලානෙන් පස්සේ මනුස්සයව අයින් කරලා දැම්මොත් කලින් තිබුන පිළිගැනීම මනුස්සයට හම්බෙන්නේ නෑ ආයෙත් ඔය ප්රාන්ත ටීම් එකක් වගේ කෝච් කරන්න තමා යන්න වෙන්නේ තුට්ටු දෙකට. නැෂනල් ටීම් එකක් නං කොහොමත් සෙට් වෙන එකක් නෑ. එහෙම තමන්ගේම වල කපාගන්න මෝඩයෙක් නෙවේ නෙ ඒ මනුස්සය.
sirawata, ekko chadimal, thirimanna, mathews, dimuth odi team eka athulata enna one. unge aduma tharame profeddional attitude ekak wath thiyenawa sanga mahela wageබොරුවට කතා කරල වැඩක් නෑ . ඔය ටීම් එකේ ඉන්න උන්ට ක්රිකට් පුලුවන් උනත් ඇටිටියුඩ් හරි නෑ . ඉන්න සීනියර්ම උන් තිසර ,මාලින්ග තනිකර විශබීජ . ටෝක් විතරයි .ඊලන්ගට වයිස් කැප්ටන් ඩික් ගෝතය . ඌ විකට් එක පිටිපස්සෙ ඉදන් බෙරිහන් දීල කියන විදිහට තමා බෝලස්ල බෝල් කරන්නෙ. ඉතින් කනව අම්බානකට . ඉස්සෙල්ල මැච් එකකට කලින් ප්රැක්ටිස් කරන්න නෙට් එකට එන්න ඕන . එතකොට තමා බෝලෙ ඇහැට හුරු වෙන්නෙ . අනික මනස එක තැනක තියාගෙන බෝලෙ ගැන හිතන්න පුලුවන් වෙන්න ඕන . ඕනම ක්රීඩාවකට කන්සන්ට්රේශන් තියාගෙන ඉන්නවනම් ලොකු දෙයක් කරන්න පුලුවන් . ඉස්සෙල්ල මුන්ව බය කරල ගහල හරි ඇටිටියුඩ් හදන්න පුලුවන් කෝචෙක් හරි කැප්ටන් කෙනෙක් හරි ඕන .
මොනව උනත් චන්දිමාලයට උනන්දුව වත් තියනව
ubalata kiyala wadake na bung , Chandimal la 100 gahana dometic tournment thiyaddi thawa mona kathada ape domestic level eka talent eka gana , oka hadanna ba eka para, at least 10 years ona dan patan gathoth , Coach ta karanna deyake na , uta dena pool eka thama eya manage karanne
Mama newe Murali also says the same thing , youtube eka thiyanawa video eka , Marven uth same ma kiyanawa
aiyth goda ganna ba apita cricket , Competitive tournament ekake nathuwa like IPL , Ranjit trophy
Eliye athi talent ekake na , 2nke wage idiwi , okkoma same level


