|||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

kalana wasala

Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    1t7jnjT.gif

    :(:(:(

    හිප් හිප් හුරේ..................ක්‍රිකට් දන්නේ නැති කැරි##ක් හිනා වෙනවා....-සුරන්ග ලක්මාල්
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    Mona pissuda bung, National level players la hadanawa nam Australia ehama 1999-2007 wage side hadanna epaiyi hamadama , coach karanne team management bung, ubala kiyana widiyata hadanawa nam apita India , Australia jeewitheta paradanna ba , talent eka thiyanawa nam coach ta puluwan manage karanna that's it.

    ubama kiyapanko Uganada side eka Hathursighna ta dunnoth 10 years walin India paradanna puluwan da ? :no::no::no: ba bung talent eka U-13,U-15, U-17 wenakota idan hadila enna ona nathuwa ba , U-13 , U-15 coach ta loku deyake karanna puluwan national side wala ba , danatama penawa ne eka results , ko hathura haduwada ?

    enna kalin kohomada ape un Hathursigha wa uda dagena giya hati?? ko dan ? :baffled::baffled:

    lol ban coach ta thiyenne team eka train karanna mangemnet karanna newi eka karanna thamai cricket bord eka inne coach e de karanan giyama thamai parashan athi wenne aduma gane players lage weakness wath hadanna one hama dama ekama shot eken out wenawata wada e player wa hadanna bari nam aluth kenek ta chance eka dela balanna one mokada u lakunu 10 gahuwath ekai hama dama lakunu 5 gahane gahana eka gahuwaoth ekai coach dana ganna one talent scout karanna e kisima deyak haturusinghe kare na.

    uganda ekka SLC samana karanna yana ekenma umbe danuma hitha gatha haki circket wala methana players la waradi naththe na eth coach dana ganna one players la wa hadanna aduma gane unge winaya hadanna haturusinghe karanne unta one deyak karanna nidahasa dunna eka apu gaman dan penawa ne eken una de kisima discipline ekak nathi team ekak una ita passe isara monawa unath pattama discipline thibba team ekak api.

    haturusinghe wada pennala hitiya bangalioyo kiyaka haduwada sakib ge patta weakness tika haduwe pora ewage wada damma nissa thamai katiya henama hope thiya gana hitiye haturusinghe gana dan e okoma iwarai podak hoyala balapan haturusinghe coach unata passe api ODI kiyaka loss da kiyala team slection ekata haturusinghe gehin team eka kawa pora thamai DICkwealla wa genawae team ekata thama kapanna denne naththe pora.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මැණික් ගලක් නං පොලිෂ් කරලා වටිනාකම වැඩිකරන්න පුළුවන්, තිරිවාන ගල් පොලිෂ් කරා කියල මැණික් වෙන්නේ නෑ උන් තිරිවානාම තමා. එහෙම ඕනේ එකෙක්ගේ වීක් පොයින්ට් හදල ඌව සචින් කෙනෙක් කෝලි කෙනෙක් කරන්න පුළුවන් නං කෝලිගෙ කෝච්ට තව ඒ වගේ සීයක් විතර හදන්න පුලුවන් වෙන්න එපැයි කෝ නෑ නෙ. කොටින්ම ටෙන්ඩුල්කාර් ගෙ පුතාටවත් බෑ තාත්ත වගේ ගහන්න ඌ අන්න දැන් බෝල් දානවා.

    අනික හතුරුසිංහ කියන්නෙත් ෆේල් වෙච්ච ප්ලේයර් කෙනෙක් නෙ, එහෙම එකෙක් කොහොමද වෙන කෙනෙක්ට බැට් කරන හැටි උගන්නන්නේ. ඔතන තනිකර මැනේජ්මන්ට් සීන් එකක් යන්නේ ටීම් එකේ හොඳ උන් තෝරලා ප්‍රැක්ටිස් ටික හරියට දීල ප්ලෑන් එකක් ගහල මොරාල් අප් කරලා ආ ගිහින් ගහපල්ලා කියනවා මිසක් ඊට වඩා මැජික් කරන්න බෑ ගහන එකාගේ අතේ වැඩේ තියෙන්නේ.

    umba kiyana kathawa hari eth methana une thibba thiriwana gall tikath kalu gal una eka thiriwana galak unath eka digata opadamoth tikak hari dilisenawa ne kohli wa samana karanna ba katawath u ge kapwa weemai talent ekai dekama have eth honda playersla hadanne nadda balapan india wa weakness thiyana players lage e weakness tika hadanne nadda india coach la methana une haturusinghe kisima deyak kare na players lage weakness wath haduwe na kara ekama de players lata nidahasa depe eka one deyak karanna kiyala ekai una haturusinghe wenuwen marenna yanne wena coach kenek awoth unge athal iwarai kiyala un danawa DICkwella ta aya jiwitheta team ekata enna ba kiyala danawa.

    u coach kenek wediayta fail na bn sakib ehema haduwe u unge weakness u hoya hoya haduwe e wage kisima kapakirimak karena ape team ekata uta kara wage bagayak wath pora hena kapatiya players la tika alla gaththa unta one deyak karanan nidahasa dela aya un eka digata fail weddi kapanne nathuwa ape team ekata kelama une haturusinghe ta team eka slect karanna dunata passe ochara padiyak dela thiyagana wadak na team eke.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    ඊලග 2ත් කනවා..ෂුවර්. මාසෙට.. පෝයට මැච් එකක් දින්නම ලොකු ටෝක්. පස්සේ කැරි කාපු රිලව් වගේ.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    lol ban coach ta thiyenne team eka train karanna mangemnet karanna newi eka karanna thamai cricket bord eka inne coach e de karanan giyama thamai parashan athi wenne aduma gane players lage weakness wath hadanna one hama dama ekama shot eken out wenawata wada e player wa hadanna bari nam aluth kenek ta chance eka dela balanna one mokada u lakunu 10 gahuwath ekai hama dama lakunu 5 gahane gahana eka gahuwaoth ekai coach dana ganna one talent scout karanna e kisima deyak haturusinghe kare na.

    uganda ekka SLC samana karanna yana ekenma umbe danuma hitha gatha haki circket wala methana players la waradi naththe na eth coach dana ganna one players la wa hadanna aduma gane unge winaya hadanna haturusinghe karanne unta one deyak karanna nidahasa dunna eka apu gaman dan penawa ne eken una de kisima discipline ekak nathi team ekak una ita passe isara monawa unath pattama discipline thibba team ekak api.

    haturusinghe wada pennala hitiya bangalioyo kiyaka haduwada sakib ge patta weakness tika haduwe pora ewage wada damma nissa thamai katiya henama hope thiya gana hitiye haturusinghe gana dan e okoma iwarai podak hoyala balapan haturusinghe coach unata passe api ODI kiyaka loss da kiyala team slection ekata haturusinghe gehin team eka kawa pora thamai DICkwealla wa genawae team ekata thama kapanna denne naththe pora.

    ubalata kiyala wadake na bung , Chandimal la 100 gahana dometic tournment thiyaddi thawa mona kathada ape domestic level eka talent eka gana , oka hadanna ba eka para, at least 10 years ona dan patan gathoth , Coach ta karanna deyake na , uta dena pool eka thama eya manage karanne

    Mama newe Murali also says the same thing , youtube eka thiyanawa video eka , Marven uth same ma kiyanawa

    aiyth goda ganna ba apita cricket , Competitive tournament ekake nathuwa like IPL , Ranjit trophy

    Eliye athi talent ekake na , 2nke wage idiwi , okkoma same level
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    ඔව් බං චාමර සිල්වත් ගහනවා මෙහේ නැති වෙන්න එතකොට හිතාගන්න පුළුවන්නේ :lol:
    අනික මටත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා,අපේ හතුරත් කරන්නේ management,high skills,
    technique පැත්තෙන් මොකක්ද?මොකද අපිටත් බැටීන් කොච් කෙනෙක් ඉන්නවා.
    ඉන්දියාවෙත් රවියා head coach උනාට ඌ management & මොරල් එක අප් කරන්න ඉන්නේ.මොකද ඕනම ටීම් එකකට head coach,batting coach කියලා ඉන්නවනේ :dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    umba kiyana kathawa hari eth methana une thibba thiriwana gall tikath kalu gal una eka thiriwana galak unath eka digata opadamoth tikak hari dilisenawa ne kohli wa samana karanna ba katawath u ge kapwa weemai talent ekai dekama have eth honda playersla hadanne nadda balapan india wa weakness thiyana players lage e weakness tika hadanne nadda india coach la methana une haturusinghe kisima deyak kare na players lage weakness wath haduwe na kara ekama de players lata nidahasa depe eka one deyak karanna kiyala ekai una haturusinghe wenuwen marenna yanne wena coach kenek awoth unge athal iwarai kiyala un danawa DICkwella ta aya jiwitheta team ekata enna ba kiyala danawa.

    u coach kenek wediayta fail na bn sakib ehema haduwe u unge weakness u hoya hoya haduwe e wage kisima kapakirimak karena ape team ekata uta kara wage bagayak wath pora hena kapatiya players la tika alla gaththa unta one deyak karanan nidahasa dela aya un eka digata fail weddi kapanne nathuwa ape team ekata kelama une haturusinghe ta team eka slect karanna dunata passe ochara padiyak dela thiyagana wadak na team eke.
    ප්ලේයර්ස්ලා ෆේල් වේවි තියන් හිටිය කියල හතුරුසිංහට වාසියක් නෑනේ බන් ඒ මනුස්සයගේ ජොබ් එකට ගහල යන එකනේ වෙන්නේ. දැන් මෙහෙම ගිහින් ලෝක කුසලානෙන් පස්සේ මනුස්සයව අයින් කරලා දැම්මොත් කලින් තිබුන පිළිගැනීම මනුස්සයට හම්බෙන්නේ නෑ ආයෙත් ඔය ප්‍රාන්ත ටීම් එකක් වගේ කෝච් කරන්න තමා යන්න වෙන්නේ තුට්ටු දෙකට. නැෂනල් ටීම් එකක් නං කොහොමත් සෙට් වෙන එකක් නෑ. එහෙම තමන්ගේම වල කපාගන්න මෝඩයෙක් නෙවේ නෙ ඒ මනුස්සය.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් බං චාමර සිල්වත් ගහනවා මෙහේ නැති වෙන්න එතකොට හිතාගන්න පුළුවන්නේ :lol:
    අනික මටත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා,අපේ හතුරත් කරන්නේ management,high skills,
    technique පැත්තෙන් මොකක්ද?මොකද අපිටත් බැටීන් කොච් කෙනෙක් ඉන්නවා.
    ඉන්දියාවෙත් රවියා head coach උනාට ඌ management & මොරල් එක අප් කරන්න ඉන්නේ.මොකද ඕනම ටීම් එකකට head coach,batting coach කියලා ඉන්නවනේ :dull:
    සචිත්‍ර සේනානායක 150ක් ගැහුවා මේ ගිය සතියේ :yes:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    Ow ow mathakai.. ishant sharmawa ellewwa neh.. mata mathaka widihata me ground ekemai gahuwwe
    Eth meka thama pattama......:lol::lol::lol:
    mathakada Elakiri post dada meka baluwe.....:cool::cool::cool:
    57 needed from 36 1 wicket in hand........;);)
    Okama mathews/Prasad karanawa 2012/13 tri series Ape first Aus match eke...53 needed 35 one wicket in hand
    thawa dingen badu.....:baffled::baffled:
    *Miracle* Australian win against England (last 3 overs)

    Hamme bun mathakada igawa ekath gahanawa eth anthimata paradinawa
    E unata eka maha mongle series ekak ban....patta batting freindly..2015 Eng/Nz series ekath e wage.....:oo::baffled::baffled:
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    බොරුවට කතා කරල වැඩක් නෑ . ඔය ටීම් එකේ ඉන්න උන්ට ක්‍රිකට් පුලුවන් උනත් ඇටිටියුඩ් හරි නෑ . ඉන්න සීනියර්ම උන් තිසර ,මාලින්ග තනිකර විශබීජ . ටෝක් විතරයි .ඊලන්ගට වයිස් කැප්ටන් ඩික් ගෝතය . ඌ විකට් එක පිටිපස්සෙ ඉදන් බෙරිහන් දීල කියන විදිහට තමා බෝලස්ල බෝල් කරන්නෙ. ඉතින් කනව අම්බානකට . ඉස්සෙල්ල මැච් එකකට කලින් ප්‍රැක්ටිස් කරන්න නෙට් එකට එන්න ඕන . එතකොට තමා බෝලෙ ඇහැට හුරු වෙන්නෙ . අනික මනස එක තැනක තියාගෙන බෝලෙ ගැන හිතන්න පුලුවන් වෙන්න ඕන . ඕනම ක්‍රීඩාවකට කන්සන්ට්‍රේශන් තියාගෙන ඉන්නවනම් ලොකු දෙයක් කරන්න පුලුවන් . ඉස්සෙල්ල මුන්ව බය කරල ගහල හරි ඇටිටියුඩ් හදන්න පුලුවන් කෝචෙක් හරි කැප්ටන් කෙනෙක් හරි ඕන .

    මොනව උනත් චන්දිමාලයට උනන්දුව වත් තියනව :(:(:(
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    කප්ටන්ව අලුතින් මාරු කරන්න හදන්නේ ඉන්න එවුන් එක්ක වැඩ කරන්න ටිම් එකේ එවුන් කැමති නැතුව ඇති, එක එකා කල්ලි හදාගෙන
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ප්ලේයර්ස්ලා ෆේල් වේවි තියන් හිටිය කියල හතුරුසිංහට වාසියක් නෑනේ බන් ඒ මනුස්සයගේ ජොබ් එකට ගහල යන එකනේ වෙන්නේ. දැන් මෙහෙම ගිහින් ලෝක කුසලානෙන් පස්සේ මනුස්සයව අයින් කරලා දැම්මොත් කලින් තිබුන පිළිගැනීම මනුස්සයට හම්බෙන්නේ නෑ ආයෙත් ඔය ප්‍රාන්ත ටීම් එකක් වගේ කෝච් කරන්න තමා යන්න වෙන්නේ තුට්ටු දෙකට. නැෂනල් ටීම් එකක් නං කොහොමත් සෙට් වෙන එකක් නෑ. එහෙම තමන්ගේම වල කපාගන්න මෝඩයෙක් නෙවේ නෙ ඒ මනුස්සය.

    porata wasiyak have bn onna balapan oya gewana padiyata wada wadiyen padiyak dela AUS pranthekata ganne nadda kiyala WC eka iwara unama haturusinghe karanne mokakda kiyala hondata hithala baluwoth therei.
     
    vicroads

    Junior member
  • Feb 7, 2013
    640
    19
    18
    Planet earth
    බොරුවට කතා කරල වැඩක් නෑ . ඔය ටීම් එකේ ඉන්න උන්ට ක්‍රිකට් පුලුවන් උනත් ඇටිටියුඩ් හරි නෑ . ඉන්න සීනියර්ම උන් තිසර ,මාලින්ග තනිකර විශබීජ . ටෝක් විතරයි .ඊලන්ගට වයිස් කැප්ටන් ඩික් ගෝතය . ඌ විකට් එක පිටිපස්සෙ ඉදන් බෙරිහන් දීල කියන විදිහට තමා බෝලස්ල බෝල් කරන්නෙ. ඉතින් කනව අම්බානකට . ඉස්සෙල්ල මැච් එකකට කලින් ප්‍රැක්ටිස් කරන්න නෙට් එකට එන්න ඕන . එතකොට තමා බෝලෙ ඇහැට හුරු වෙන්නෙ . අනික මනස එක තැනක තියාගෙන බෝලෙ ගැන හිතන්න පුලුවන් වෙන්න ඕන . ඕනම ක්‍රීඩාවකට කන්සන්ට්‍රේශන් තියාගෙන ඉන්නවනම් ලොකු දෙයක් කරන්න පුලුවන් . ඉස්සෙල්ල මුන්ව බය කරල ගහල හරි ඇටිටියුඩ් හදන්න පුලුවන් කෝචෙක් හරි කැප්ටන් කෙනෙක් හරි ඕන .

    මොනව උනත් චන්දිමාලයට උනන්දුව වත් තියනව :(:(:(
    sirawata, ekko chadimal, thirimanna, mathews, dimuth odi team eka athulata enna one. unge aduma tharame profeddional attitude ekak wath thiyenawa sanga mahela wage
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ubalata kiyala wadake na bung , Chandimal la 100 gahana dometic tournment thiyaddi thawa mona kathada ape domestic level eka talent eka gana , oka hadanna ba eka para, at least 10 years ona dan patan gathoth , Coach ta karanna deyake na , uta dena pool eka thama eya manage karanne

    Mama newe Murali also says the same thing , youtube eka thiyanawa video eka , Marven uth same ma kiyanawa

    aiyth goda ganna ba apita cricket , Competitive tournament ekake nathuwa like IPL , Ranjit trophy

    Eliye athi talent ekake na , 2nke wage idiwi , okkoma same level

    oita wada domestic aul thiyedi thamai arajuna sana aravinda mahela sanga dila awe team ekata system eka isara indala ohoma thamai isara oita anathai eth ara players la awa ita wada team eke hitiye honda players la arajuna e kale kiuwa WC eken passe whatmore karapuwa team ekata godak ayage aul than haduwa ita wada anek team eke weak points players lata kiyala denawa e ekek wath haturusinghe karanne na nikan players lata one wediyata natanna ida arala inawa.

    ape domestic system eka wenas karanna oneda ow wenas karanna one eth eke aulak kiyala hturusinghe hari kiyanna ba kohomatawath umba balanne domestic eke aula kiyala haturusinghe hondai kiyana eka.:rolleyes::rolleyes::rolleyes:

    eliye talent na kiyala kiyanna kohomda dan team eke inna godak aya kalekata udadi kisima name ekak thibada e gollo aragana hadana eka coach ge hakiyawa and waga keema haturusinghe players la ke denek haduwada? genawe DICKwella witharai u kisima team ekaka inna one ekek newi DICKwella school gahadi wath wada pennane nathuwa dan kohomda wada penanada?
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    WC Squrd eka mewage wenna ona

    Kusal Janith
    Dhanushka gunathika or Upul tharanga
    D Chandimal (Vc) (WK)
    Angelo mathews (C)
    Oshada F
    Avishka F
    Kusal Mendis

    Thisara perera
    Dhananjaya De silva
    Kamindu Mendis

    Akila dhananjaya
    suranga lakmal
    malinga
    isuru udana
    Vishwa F
     
    Last edited: