|||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

07sanjeewakaru

Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!

    Dimuth ? 2015 u test inning ekk gahuva handa world cup squad ekata dala hoda athal ekak gaththa. Dan u test captain krla series ekk dinuva handa wc danna hadanawa. ane manda lankave cricket.
    Adow....:lol::lol::cool:
    U anthimeta boruwata injurd una kiyala genna gaththa.....:growl::growl::growl:
    :lol::lol::lol:

    Lankawe eunta mmara mathaka thiyenne..Kaalayak lankawe cricket kana kaalakanni kiyala Kota Dimuth bere gahuwa....:lol::lol::lol:
    Maaling IPL gahanawa kiyala uge salli walata huullawwa...:lol::lol::lol::nerd:
    Giyapara IPL ekata eka Lankawe ekekwath na kiyalath aduwa..ayyo Lankawe cricket kiyala.....:lol::lol::lol::lol:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    yakow uwa udin ewannam prasure ekak nathuwa u sellam karanawa ekai mannam kiyanne open ewanna kiyala eha paththe stable ekek ekka
    250 target ekak nothing u 50 dala dunanam:cool:

    Dan open eka 10-20 athara ekek out unahama moko wenne uta presure wenne nadda power play eka nathuwa ikmanata runs ganan widihak nathi wenawa neda:)

    eka nemeine ban methna point eka,WC ekata den awurudu 4
    thisse lesthi wenawa,denda ban stable opening pair ekak mathak wela thiyenne
    :lol:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    aT5aORy.png
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    ඌ දිගටම විකට් කීපින් කරොත් ටීම් එකට හොදයි . බෝලෙ හොදට පේන්න ගන්නව . හොද බැට්මන්ලගෙන් ශොට් ඉගෙනගන්නව . ගොඩක් දුරට මෝඩ කමත් නැතිවෙයි නිතර කතා කරන්න හම්බෙන හින්ද :love::love::love::love:
     
    niroshf

    Active member
  • Sep 4, 2007
    568
    131
    43
    ශ්‍රී ලංකා ක්‍රිකට් වසා ගත් “බෝර්න් අගේන්” පිල්ලිය !

    ශ්‍රී ලංකාවට වඩාත්ම ජාත්‍යන්තර කීර්තියක් ගෙන ආ ක්‍රීඩාව ක්‍රිකට් ය. කලක් බොහෝ විදේශිකයන් ශ්‍රී ලංකාව හැඳින සිටියේ ‘සනත් ජයසූරියගේ රට’ ලෙසිනි. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ක්‍රීඩා තලයේ සලකුණක් තැබුවේ අර්ජුන රණතුංගලා, අරවින්ද සිල්වාලා 1996 ක්‍රිකට් ලෝක කුසලානය ජය ගත් පසුවය.

    වර්තමානයේ නොමැති වූවද මේ රටේ ජනතාව ක්‍රිකට් හුස්ම ගන්නා ජනතාවකි. ඔවුන්ගේ ලේ වලටම ක්‍රිකට් ක්‍රීඩාව බද්ධ වී තිබේ. එතරම් වැදගත් ජාතියේ ක්‍රීඩාව ඉතා පරිස්සමින් රැකබලා ගත යුතුය. එතරම් වැදගත් ජාතික කණ්ඩායමේ අවස්තාව කිසිදු භේදයක් නොසලකා සුදුස්සන්ට සහ දක්ෂයන්ට පමණක් හිමි විය යුතුය.

    අතීතයේ විවිධ යුග වලදී ලෝක ක්‍රිකට් ආධිපත්‍ය දැරූ ශ්‍රී ලංකාව ඕනෑම අවස්තාවක ලෝකයේ හොදම කණ්ඩායමක් විය. එනමුදු කලක පටන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවක කිසිදු කාලයක නොවූ විරූ ලෙස කඩා වැටී තිබේ. දක්ෂ ක්‍රීඩකයන් බිහි කිරීමෙන් අඩුවක් නොවන ශ්‍රී ලංකාවට එය දැඩි අස්භාවික කඩා වැටීමකි. මෙලෙසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව කඩාවැටීම පසුපස ඇත්තේ රසිකයන් නොදන්නා ක්‍රිකට් ක්‍රීඩාව වෙලාගත් මහා රාක්ෂයෙකි.

    ඒ කලක පටන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව පාලනය කරනා “බෝර්න් අගේන්” ආගමික අන්තවාදයයි. දක්ෂයන්ට සුදුසු තැන නොලැබෙනා, ආගමික විශ්වාස මත ක්‍රීඩකයන්ට සහ නිළධාරීන්ට සහ පුහුණු කාර්ය මණ්ඩලයට අවස්තාව හිමි වන බෝර්න් අගේන් අන්තවාදයයි.

    “බෝර්න් අගේන්” යනු ක්‍රිස්තියානි ආගමට අයත් නිකායකි. දේශපාලන ක්ෂේත්‍රයේ මෙන්ම ක්‍රීඩා ක්ෂේත්‍රයේද මෙම කල්ලිය සූක්ෂමව ක්‍රියාත්මක වේ. මොවුන්ගේ ප්‍රධාන ඉලක්කය බෞද්ධයන් අන්‍යාගමීකරණය කර ගනිමින් සිය ආගමික කල්ලියේ ගොඩ වැඩි කර ගැනීමයි.

    මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව සම්පූර්ණයෙන්ම පාලනය කරන්නේ මෙම බෝර්න් අගේන් කල්ලියයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා, ප්‍රධාන මෙහෙයුම් නිළධාරී ජෙරම් ජයරත්න ආදී ඉහළම නිළධාරීන් සියලූම දෙනා මේ බෝර්න් අගේන් නිකායේ පිරිස් ය.

    ඔවුන්ගේ පෞද්ගලික විශ්වාස පිළිබඳව අපිට කිසිඳු ගැටලුවක් නැත. ගැටලුව ඔවුන් සිය ආගමික විශ්වාසයන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුලට සහ කණ්ඩායමට ගෙනැවිත් සෙස්සන්ට බලපෑම් කිරීමයි.

    මේ වනවිට මෙම පිරිස ක්‍රිකට් ආධිපත්‍ය රැක ගැනීමට ඉතාමත් සැලසුම් සහගතව කල්ලි ගැසී කටයුතු කරමින් සිටියි. 2007 වසරේදි සිය බිරිඳගේ බලපෑමට බුද්ධාගම අතහැර බෝර්න් අගේන් ආගම වැළදගත් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මෙම කල්ලියේ ප්‍රධානම පෙරගමන්කරුවෙක් වී සිටියි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනය කරනා ශම්මි ද සිල්වා, සමන්ත අල්ගම, ජෙරම් ජයරත්න, ඈෂ්ලි ද සිල්වා, චන්දික හතුරුසිංහ ආදි පිරිස කල්ලියේ ප්‍රධානම සාමාජිකයන්ය. මෙම කල්ලියේ න්‍යායාචාර්යවරයා බෝර්න් අගේන් පල්ලියේ පාදිලියෙකි. රාගම ක්‍රීඩා සාමාජයට සම්බන්ධ, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රබලයෙක් වන ‘ෆාස්ටර් ජෙරම්’ ලෙස ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ තක්කඩියා ක්‍රිකට් බෝර්න් අගේන් කල්ලියේ න්‍යායාචාර්යවරයාය.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වසා ගත් බෝර්න් අගේන් කල්ලිය රසිකයන්ට රහසේ ඉතා සූක්ෂමව ක්‍රිකට් ක්‍රීඩාව තුල සිය ඒකාධිපත්‍යය ගොඩ නගා ගනිමින් සිටියි. අද වන විට සිංහල බෞද්ධ ක්‍රීඩකයෙකුට ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට අපහසු වීමට තරම්ම මෙම කල්ලියේ පැතිරීම සහ බලපෑම ප්‍රබලය.

    ජාතික කණ්ඩායමේ සිටිනා ඉවත් කළ නොහැකි තරම් දක්ෂ සිංහල බෞද්ධ ක්‍රීඩකයන් සිය නිකායට බදවා ගැනීම මෙම කල්ලියේ දෙවන සැලසුමයි. එලෙසින් ක්‍රීඩකයන්ට බෝර්න් අගේන් නිකායට එක්වන ලෙසට බලපෑම එල්ල වන්නේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහගෙනි. ඔහුගේ ඉල්ලීම අවස්ථා කිහිපයකදී ප්‍රතික්ෂේප කළ සැණින් එම ක්‍රීඩකයා එළියේය

    නිරෝෂන් දික්වැල්ල වැනි බෝර්න් අගේන් නිකායේ ක්‍රිස්තියානි ක්‍රීඩකයන්ට කණ්ඩායමේ ස්ථිර ස්ථානයක් හිමිවීමේද රහස එයයි. දැනටමත් උපතින් සිංහල බෞද්ධ යොවුන් ක්‍රීඩකයෙකු බෝර්න් අගේන් නිකාය වැළද ගෙන තිබෙන බව පැවසීමට ඇත්තේ කණගාටුවෙනි. එක්තරා ඉල්ලීමක් මත ඔහුගේ අන්‍යයතාවය හෙළිකරන්නට නොයමි. (දැනට).

    පසුගිය දින මෙම කල්ලියේ ජෙරම් ජයරත්නගේ සහ හතුරුසිංහගේ අණින් ක්‍රිකට් දූෂණ විරෝධි ඒකකයේ ප්‍රධානි අයුෂ් වීරක්කොඩි සහ ජාතික කණ්ඩායමේ ප්‍රධාන කළමණාකරු චරිත් සේනානායක ඉවත් කළේය. මෙම දෙදෙනාම බෝර්න් අගේන් නිකාය වැළද ගැනීම ප්‍රතික්ෂේප කළ නිළධාරීන් ය. චරිත් වෙනුවට පත් කළ නව කළමණාකරු ජෙරිල් වවුටර්ස් බෝර්න් අගේන් නිකායේ භක්තිකයෙකි.

    වාර්තා වන අන්දමට සහය පුහුණුකරුවකු වන මනෝජ් අබේවික්‍රම වහාම ඉවත් කිරීමට චන්දික හතුරුසිංහ සැලසුම් සාදාගෙන තිබේ. ඔහු වෙනුවට එක්වන්නේ රුවන් කල්පගේය. මනෝජ් බෞද්ධයෙකි. රුවන් කල්පගේ බෝර්න් අගේන් නිකාය වැළද ගත්තෙකි. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ පුහුණුකාරීත්වයට පත් කළ, ජාතික කාන්තා කණ්ඩායමක පුහුණුකාරීත්වය දැරීමට කිසිසේත් සුදුසුකම් සපුරා නැති හර්ෂ ද සිල්වාද බෝර්න් අගේන් නිකායේ පුද්ගලයෙකි.

    මෑතකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පස්දෙනෙකුගෙන් යුතු උපදේශක සභාවක් පත් පත් කළේය. ඉන් මයිකල් සොයිසා, ජෙරම් ජයරත්න, චන්දික හතුරුසිංහ සහ ඈෂ්ලි ද සිල්වා බෝර්න් අගේන් පල්ලි කල්ලියේය. ඉතිරි එකම සාමාජිකයා කෙන් එල්විස් ක්‍රිස්තියානි භක්තිකයෙකි. එපමණක් නොව කපිල විජේවර්ධන වැනි අතිශය දක්ෂ, දර්ශනයක් දැක්මක් සහිත තේරීම් නිළධාරීන් සිටියදී නව තේරීම් කමිටු සභාපති ලෙස පත් කළ අසන්ත ද මෙල්ද බෝර්න් අගේන් පල්ලියේ සාමාජිකයෙක් වීම හාස්‍යයට කරුණකි.

    ඒ ක්‍රිකට් ආයතනයේ නිළධාරීවාදය පසුපස ඇති බෝර්න් අගේන් අන්තවාදයයි. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේද තත්වය වෙනස් නැත.

    කණ්ඩායමෙන් ඉවත් කළ නොහැකිම සිංහල බෞද්ධ ක්‍රීඩකයන්ට පුහුණුකරු චන්දික හතුරුසිංහගෙන් මේ වන විට එල්ල වී තිබෙන්නේ දැඩි පීඩනයකි. ඒ කණ්ඩායමේ රැදී සිටීමට නම් බෝර්න් අගේන් නිකාය වැළදගැනීමට යැයි කියමින්ය. හෘද සාක්ෂියක් සහිතව හතුරුසිංහගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ ක්‍රීඩකයන් එළියේය. උපුල් තරංග චන්දික හතුරුසිංහගේ ආගම වෙනස් කිරීමේ යෝජනාව කිහිප වරක් ප්‍රතික්ෂේප කළ නිසා ඉවතට විසි වූ ජ්‍යේෂ්ඨයෙකි.

    සිංහල බෞද්ධ ක්‍රීඩකයන් පළමුපෙල කොතරම් දස්කම් දැක්වූවද බෝර්න් අගේන් තේරීම් කමිටුවේ හෝ චන්දික හතුරුසිංහගේ ඇස නොගැටීම තවත් ගැටලුවකි. තේරීම් කමිටුවක් නමට සිටියදී කණ්ඩායමේ තේරීම් කටයුතු සිදු වන්නේ ජෙරම් පාදිලි, ශම්මි ද සිල්වා සහ සමන්ත අල්ගමලා වැනි ආගමික අන්තවාදීන් විසින් ය.

    මෙම තත්වය දරුණු වන්නේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන්ට මානසික සුවතාවයට යැයි කියා පුහුණුකරු චන්දික හතුරුසිංහ විසින් ජෙරම් පාදිලියාගෙන් යාඥා පූජා සංවිධානය කර තිබීමෙනි. එය ඉතාම පැහැදිලිව අන්‍යාගමීකරණයට උත්සාහ කිරීමකි.

    ක්‍රිකට් ක්‍රීඩාව වසා ගත් බෝර්න් අගේන් මාෆියාව පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයෙන්ම දැන් තොරතුරු හෙළිවිමෙන් පවති. ඒ ජාතික කණ්ඩායමේ හිටපු කළමණාකරු චරිත් සේනානායක පියවරක් ඉදිරියට තබා මාෆියාවට එරෙහිව නිර්භීතව මාධ්‍යය ඉදිරියට පැමිණීමත් සමගය. මේ මාෆියාව පිළිබඳව චරිත් ඉරිදා පුවත්පතකට විස්තර කර තිබුනි. එහිදි චරිත් පවසා තිබුනේ

    “හතු පිපෙනවා වගේ රටේ තැනින් තැන පල්ලි හැදෙනවා, ඔය චර්ච් වලට පොඩි උණක් තියෙනවා වටේ කට්ටිය බඳවාගන්න. මම දැකපු දෙයක් තමයි ගොඩක්ම බුද්ධාගමේ ඉදලා ඔය පැත්තට ගියපු අයට තමයි ලොකුම උණ තියෙන්නෙ කට්ටිය බඳව ගන්න. ඔය කල්ලියේ අය මිනිහෙක් අනිත් පැත්තට හරවගන්න නොකරන දෙයක් නෑ. මට ඒක කියන්න පුලුවන්. මොකද මම දෙතුන් පාරක් දැකලා තියෙනවා. මම හිතනවා මාධ්‍යයෙන් මොකක් හරි කරයි කියලා. ඕක හොද දෙයක් නෙවෙයි.” ලෙසය. තත්වය ඒ තරම් බරපතලය.

    දක්ෂතාවය සහ සුදුසුකම ඇත්නම් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම කුමන පිරිසක් විසින් මෙහෙයවූවද, කුමන පිරිසක් ක්‍රීඩා කළද කම් නැත. සැබැවින්ම සිදුවිය යුත්තේ එයයි.

    වර්තමානයේ සිදුවන්නේ ආගමික ගෝත්‍රික කල්ලියක් ශ්‍රී ලංකාවේ නිල නොවන ජාතික ක්‍රීඩාව ප්‍රාණ ඇපයට ගෙන සිය ආගම පැතිරවීමයි. මෙය අයිසීස්, අල්කයිඩා තරම්ම දරුණු ආගමික ත්‍රස්තවාදයකි. වහාම මෙම බෝර්න් අගේන් ත්‍රස්තවාද‍ය පාලනය නොකළහොත් අනාගත සනත් ලාට, අර්ජුනලාට, අරවින්දලාට, මුරලිලාට, දිල්ශාන්ලාට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ස්ථාන හිමි වන්නේ නැත. ඒ වෙනුවට නුසුදුසු දික්වැල්ලලාගෙන්, පෙරේරාලාගෙන්, මෙන්ඩිස්ලාගෙන් කණ්ඩායම පිරී යනු ඇති.

    පාලකයන් මෙම ගැටලුව ඉක්මණින් විසඳීමට මැදිහත් නොවන්නේ නම් ක්‍රිකට් ආගමක් තරමටම අදහනා මෙරට රසිකයන්ට ඉතිරිව ඇත්තේ එකම විකල්පයකි. එනම් ඉන්දියානු රසිකයන් මෙන් මහ මගට බැස ක්‍රීඩාවේ මුල් බැස ගෙන විනාශ කරනා ආගමික අන්තවාදීන් ක්‍රිකට් ආයතනයෙන් පහර දී එලවා දැමීමය.

    අවසන් වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ බෝර්න් අගේන් අන්තවාදයට හසු වී කැපී ගිය හිටපු කළමණාකරු චරිත් සේනානායකගේ වචනයෙන්ම මෙම සටහන අවසන් කිරීමට සිත් විය.

    “තමන්ගේ පුද්ගලික විශ්වාසය අනුව ඕන දෙයක් කරගෙන ඉන්න. ගස් ගල් බැරි නම් වඳුරො බැරිනම් මීයො වුනත් ඕන නම් අදහන්න. හැබැයි ඒ මීයො අනිත් අයගේ කටේ ඔබන්න හදන්න එපා. මම ඒකට පෞද්ගලිකව විරුද්ධයි.”
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    Dikawallata WC squad ekatath sudusu na, porawa kalekata team ekan ain karala danna ona.

    WC eken passe ape team eken aniwa Hathuwa and malinga team eken ain wenan ona, pita rata coach kenek team ekata ona
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,088
    14,156
    113
    ඌ දිගටම විකට් කීපින් කරොත් ටීම් එකට හොදයි . බෝලෙ හොදට පේන්න ගන්නව . හොද බැට්මන්ලගෙන් ශොට් ඉගෙනගන්නව . ගොඩක් දුරට මෝඩ කමත් නැතිවෙයි නිතර කතා කරන්න හම්බෙන හින්ද :love::love::love::love:

    sira kathava
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,691
    4,562

    jerome jayaratne kiyanne Appachi'ge ukkun puthage mamandi nedha? Mun ape ukun puthawath harawaidha danne nae
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    “හතු පිපෙනවා වගේ රටේ තැනින් තැන පල්ලි හැදෙනවා, ඔය චර්ච් වලට පොඩි උණක් තියෙනවා වටේ කට්ටිය බඳවාගන්න. මම දැකපු දෙයක් තමයි ගොඩක්ම බුද්ධාගමේ ඉදලා ඔය පැත්තට ගියපු අයට තමයි ලොකුම උණ තියෙන්නෙ කට්ටිය බඳව ගන්න. ඔය කල්ලියේ අය මිනිහෙක් අනිත් පැත්තට හරවගන්න නොකරන දෙයක් නෑ. මට ඒක කියන්න පුලුවන්. මොකද මම දෙතුන් පාරක් දැකලා තියෙනවා. මම හිතනවා මාධ්‍යයෙන් මොකක් හරි කරයි කියලා. ඕක හොද දෙයක් නෙවෙයි.” ලෙසය. තත්වය ඒ තරම් බරපතලය.

    Meka nam aththa. Man danna ekek innawa ohoma ekakata bandichcha. uta puduma puke amaruwak thiyenne wena unta aluth agama gana kiyala denna. :lol:

    Issara Team eka tour ekak yanna kalin Pirith kiyala nuul bandala neda yanne? Dan nam ehema karanawada danne na. Dan un Night Club gihin Shot ekak dala wennathi tour ekata yanne.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    KPge scene eka barapathalai bn..U... SA walane issella hitiye...2012 SA/Eng series eke u SA lata Greme Smith wage eunta Eng team eka athule dewal leak karala msg damma...Eka hena barapathala scene ekak...Ethakota England capa Strauss...Habai KPya Headingley wala 150k gahuwa SA lata hodi bahinta..maarama innings ekak..eth Series eka Eng 2-0 kaawa...Srauss oya series eken samugannawa cricket walin..u pattama malen inne KP ekka....Ita passe KPwa World T20 ginichche na lankawe thibba..u awa commentator kenek widihata WorldT20 ekata..kolabadi ECB eka uwa meet wela ayama test team ekata gannawa ilaga India series ekata..habai uwa team eke eun ganan ganne na..Anderson,Prior,Swann patta malen inne uth ekka....Cook thama captain ethakota..Habai KP Indiyawath ekka first test eke paja wenawa..Eng paradinawa Cook,Prior maara gemak dunnath..Ilagata Mumbai test ekedi thama KPya Indiyawe eunta redi galawenta gananne..u gahapu 186 maarama innings ekak....match ekai series ekai karakawana innings eka eka...Ita passe uwa England eunta atha arinta bari wenawa.....
    Anithmata Strauss ECB selector wela iddi KPya 300k gahala iddi county wala uwa 2015 Ashes select karanne na...Strauss sky commentary team eke iddi cha una KPyata CUNT liyala.......:lol::lol::lol::lol:

    KP ge seen eke ochara wistharayak man danan hitiye na thank.

    KP witharak newi ne macah un ara bar seen ekata unge Ben Stokes wa kapuwa u pattam wada karay wela anna ehema karanna one ape eunta etha kota thamai hadenne.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ශ්‍රී ලංකා ක්‍රිකට් වසා ගත් “බෝර්න් අගේන්” පිල්ලිය !

    ශ්‍රී ලංකාවට වඩාත්ම ජාත්‍යන්තර කීර්තියක් ගෙන ආ ක්‍රීඩාව ක්‍රිකට් ය. කලක් බොහෝ විදේශිකයන් ශ්‍රී ලංකාව හැඳින සිටියේ ‘සනත් ජයසූරියගේ රට’ ලෙසිනි. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර ක්‍රීඩා තලයේ සලකුණක් තැබුවේ අර්ජුන රණතුංගලා, අරවින්ද සිල්වාලා 1996 ක්‍රිකට් ලෝක කුසලානය ජය ගත් පසුවය.

    වර්තමානයේ නොමැති වූවද මේ රටේ ජනතාව ක්‍රිකට් හුස්ම ගන්නා ජනතාවකි. ඔවුන්ගේ ලේ වලටම ක්‍රිකට් ක්‍රීඩාව බද්ධ වී තිබේ. එතරම් වැදගත් ජාතියේ ක්‍රීඩාව ඉතා පරිස්සමින් රැකබලා ගත යුතුය. එතරම් වැදගත් ජාතික කණ්ඩායමේ අවස්තාව කිසිදු භේදයක් නොසලකා සුදුස්සන්ට සහ දක්ෂයන්ට පමණක් හිමි විය යුතුය.

    අතීතයේ විවිධ යුග වලදී ලෝක ක්‍රිකට් ආධිපත්‍ය දැරූ ශ්‍රී ලංකාව ඕනෑම අවස්තාවක ලෝකයේ හොදම කණ්ඩායමක් විය. එනමුදු කලක පටන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවක කිසිදු කාලයක නොවූ විරූ ලෙස කඩා වැටී තිබේ. දක්ෂ ක්‍රීඩකයන් බිහි කිරීමෙන් අඩුවක් නොවන ශ්‍රී ලංකාවට එය දැඩි අස්භාවික කඩා වැටීමකි. මෙලෙසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව කඩාවැටීම පසුපස ඇත්තේ රසිකයන් නොදන්නා ක්‍රිකට් ක්‍රීඩාව වෙලාගත් මහා රාක්ෂයෙකි.

    ඒ කලක පටන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව පාලනය කරනා “බෝර්න් අගේන්” ආගමික අන්තවාදයයි. දක්ෂයන්ට සුදුසු තැන නොලැබෙනා, ආගමික විශ්වාස මත ක්‍රීඩකයන්ට සහ නිළධාරීන්ට සහ පුහුණු කාර්ය මණ්ඩලයට අවස්තාව හිමි වන බෝර්න් අගේන් අන්තවාදයයි.

    “බෝර්න් අගේන්” යනු ක්‍රිස්තියානි ආගමට අයත් නිකායකි. දේශපාලන ක්ෂේත්‍රයේ මෙන්ම ක්‍රීඩා ක්ෂේත්‍රයේද මෙම කල්ලිය සූක්ෂමව ක්‍රියාත්මක වේ. මොවුන්ගේ ප්‍රධාන ඉලක්කය බෞද්ධයන් අන්‍යාගමීකරණය කර ගනිමින් සිය ආගමික කල්ලියේ ගොඩ වැඩි කර ගැනීමයි.

    මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව සම්පූර්ණයෙන්ම පාලනය කරන්නේ මෙම බෝර්න් අගේන් කල්ලියයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක ඈෂ්ලි ද සිල්වා, ප්‍රධාන මෙහෙයුම් නිළධාරී ජෙරම් ජයරත්න ආදී ඉහළම නිළධාරීන් සියලූම දෙනා මේ බෝර්න් අගේන් නිකායේ පිරිස් ය.

    ඔවුන්ගේ පෞද්ගලික විශ්වාස පිළිබඳව අපිට කිසිඳු ගැටලුවක් නැත. ගැටලුව ඔවුන් සිය ආගමික විශ්වාසයන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තුලට සහ කණ්ඩායමට ගෙනැවිත් සෙස්සන්ට බලපෑම් කිරීමයි.

    මේ වනවිට මෙම පිරිස ක්‍රිකට් ආධිපත්‍ය රැක ගැනීමට ඉතාමත් සැලසුම් සහගතව කල්ලි ගැසී කටයුතු කරමින් සිටියි. 2007 වසරේදි සිය බිරිඳගේ බලපෑමට බුද්ධාගම අතහැර බෝර්න් අගේන් ආගම වැළදගත් ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මෙම කල්ලියේ ප්‍රධානම පෙරගමන්කරුවෙක් වී සිටියි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනය කරනා ශම්මි ද සිල්වා, සමන්ත අල්ගම, ජෙරම් ජයරත්න, ඈෂ්ලි ද සිල්වා, චන්දික හතුරුසිංහ ආදි පිරිස කල්ලියේ ප්‍රධානම සාමාජිකයන්ය. මෙම කල්ලියේ න්‍යායාචාර්යවරයා බෝර්න් අගේන් පල්ලියේ පාදිලියෙකි. රාගම ක්‍රීඩා සාමාජයට සම්බන්ධ, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රබලයෙක් වන ‘ෆාස්ටර් ජෙරම්’ ලෙස ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ තක්කඩියා ක්‍රිකට් බෝර්න් අගේන් කල්ලියේ න්‍යායාචාර්යවරයාය.

    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වසා ගත් බෝර්න් අගේන් කල්ලිය රසිකයන්ට රහසේ ඉතා සූක්ෂමව ක්‍රිකට් ක්‍රීඩාව තුල සිය ඒකාධිපත්‍යය ගොඩ නගා ගනිමින් සිටියි. අද වන විට සිංහල බෞද්ධ ක්‍රීඩකයෙකුට ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට අපහසු වීමට තරම්ම මෙම කල්ලියේ පැතිරීම සහ බලපෑම ප්‍රබලය.

    ජාතික කණ්ඩායමේ සිටිනා ඉවත් කළ නොහැකි තරම් දක්ෂ සිංහල බෞද්ධ ක්‍රීඩකයන් සිය නිකායට බදවා ගැනීම මෙම කල්ලියේ දෙවන සැලසුමයි. එලෙසින් ක්‍රීඩකයන්ට බෝර්න් අගේන් නිකායට එක්වන ලෙසට බලපෑම එල්ල වන්නේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහගෙනි. ඔහුගේ ඉල්ලීම අවස්ථා කිහිපයකදී ප්‍රතික්ෂේප කළ සැණින් එම ක්‍රීඩකයා එළියේය

    නිරෝෂන් දික්වැල්ල වැනි බෝර්න් අගේන් නිකායේ ක්‍රිස්තියානි ක්‍රීඩකයන්ට කණ්ඩායමේ ස්ථිර ස්ථානයක් හිමිවීමේද රහස එයයි. දැනටමත් උපතින් සිංහල බෞද්ධ යොවුන් ක්‍රීඩකයෙකු බෝර්න් අගේන් නිකාය වැළද ගෙන තිබෙන බව පැවසීමට ඇත්තේ කණගාටුවෙනි. එක්තරා ඉල්ලීමක් මත ඔහුගේ අන්‍යයතාවය හෙළිකරන්නට නොයමි. (දැනට).

    පසුගිය දින මෙම කල්ලියේ ජෙරම් ජයරත්නගේ සහ හතුරුසිංහගේ අණින් ක්‍රිකට් දූෂණ විරෝධි ඒකකයේ ප්‍රධානි අයුෂ් වීරක්කොඩි සහ ජාතික කණ්ඩායමේ ප්‍රධාන කළමණාකරු චරිත් සේනානායක ඉවත් කළේය. මෙම දෙදෙනාම බෝර්න් අගේන් නිකාය වැළද ගැනීම ප්‍රතික්ෂේප කළ නිළධාරීන් ය. චරිත් වෙනුවට පත් කළ නව කළමණාකරු ජෙරිල් වවුටර්ස් බෝර්න් අගේන් නිකායේ භක්තිකයෙකි.

    වාර්තා වන අන්දමට සහය පුහුණුකරුවකු වන මනෝජ් අබේවික්‍රම වහාම ඉවත් කිරීමට චන්දික හතුරුසිංහ සැලසුම් සාදාගෙන තිබේ. ඔහු වෙනුවට එක්වන්නේ රුවන් කල්පගේය. මනෝජ් බෞද්ධයෙකි. රුවන් කල්පගේ බෝර්න් අගේන් නිකාය වැළද ගත්තෙකි. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ පුහුණුකාරීත්වයට පත් කළ, ජාතික කාන්තා කණ්ඩායමක පුහුණුකාරීත්වය දැරීමට කිසිසේත් සුදුසුකම් සපුරා නැති හර්ෂ ද සිල්වාද බෝර්න් අගේන් නිකායේ පුද්ගලයෙකි.

    මෑතකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පස්දෙනෙකුගෙන් යුතු උපදේශක සභාවක් පත් පත් කළේය. ඉන් මයිකල් සොයිසා, ජෙරම් ජයරත්න, චන්දික හතුරුසිංහ සහ ඈෂ්ලි ද සිල්වා බෝර්න් අගේන් පල්ලි කල්ලියේය. ඉතිරි එකම සාමාජිකයා කෙන් එල්විස් ක්‍රිස්තියානි භක්තිකයෙකි. එපමණක් නොව කපිල විජේවර්ධන වැනි අතිශය දක්ෂ, දර්ශනයක් දැක්මක් සහිත තේරීම් නිළධාරීන් සිටියදී නව තේරීම් කමිටු සභාපති ලෙස පත් කළ අසන්ත ද මෙල්ද බෝර්න් අගේන් පල්ලියේ සාමාජිකයෙක් වීම හාස්‍යයට කරුණකි.

    ඒ ක්‍රිකට් ආයතනයේ නිළධාරීවාදය පසුපස ඇති බෝර්න් අගේන් අන්තවාදයයි. ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේද තත්වය වෙනස් නැත.

    කණ්ඩායමෙන් ඉවත් කළ නොහැකිම සිංහල බෞද්ධ ක්‍රීඩකයන්ට පුහුණුකරු චන්දික හතුරුසිංහගෙන් මේ වන විට එල්ල වී තිබෙන්නේ දැඩි පීඩනයකි. ඒ කණ්ඩායමේ රැදී සිටීමට නම් බෝර්න් අගේන් නිකාය වැළදගැනීමට යැයි කියමින්ය. හෘද සාක්ෂියක් සහිතව හතුරුසිංහගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ ක්‍රීඩකයන් එළියේය. උපුල් තරංග චන්දික හතුරුසිංහගේ ආගම වෙනස් කිරීමේ යෝජනාව කිහිප වරක් ප්‍රතික්ෂේප කළ නිසා ඉවතට විසි වූ ජ්‍යේෂ්ඨයෙකි.

    සිංහල බෞද්ධ ක්‍රීඩකයන් පළමුපෙල කොතරම් දස්කම් දැක්වූවද බෝර්න් අගේන් තේරීම් කමිටුවේ හෝ චන්දික හතුරුසිංහගේ ඇස නොගැටීම තවත් ගැටලුවකි. තේරීම් කමිටුවක් නමට සිටියදී කණ්ඩායමේ තේරීම් කටයුතු සිදු වන්නේ ජෙරම් පාදිලි, ශම්මි ද සිල්වා සහ සමන්ත අල්ගමලා වැනි ආගමික අන්තවාදීන් විසින් ය.

    මෙම තත්වය දරුණු වන්නේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන්ට මානසික සුවතාවයට යැයි කියා පුහුණුකරු චන්දික හතුරුසිංහ විසින් ජෙරම් පාදිලියාගෙන් යාඥා පූජා සංවිධානය කර තිබීමෙනි. එය ඉතාම පැහැදිලිව අන්‍යාගමීකරණයට උත්සාහ කිරීමකි.

    ක්‍රිකට් ක්‍රීඩාව වසා ගත් බෝර්න් අගේන් මාෆියාව පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයෙන්ම දැන් තොරතුරු හෙළිවිමෙන් පවති. ඒ ජාතික කණ්ඩායමේ හිටපු කළමණාකරු චරිත් සේනානායක පියවරක් ඉදිරියට තබා මාෆියාවට එරෙහිව නිර්භීතව මාධ්‍යය ඉදිරියට පැමිණීමත් සමගය. මේ මාෆියාව පිළිබඳව චරිත් ඉරිදා පුවත්පතකට විස්තර කර තිබුනි. එහිදි චරිත් පවසා තිබුනේ

    “හතු පිපෙනවා වගේ රටේ තැනින් තැන පල්ලි හැදෙනවා, ඔය චර්ච් වලට පොඩි උණක් තියෙනවා වටේ කට්ටිය බඳවාගන්න. මම දැකපු දෙයක් තමයි ගොඩක්ම බුද්ධාගමේ ඉදලා ඔය පැත්තට ගියපු අයට තමයි ලොකුම උණ තියෙන්නෙ කට්ටිය බඳව ගන්න. ඔය කල්ලියේ අය මිනිහෙක් අනිත් පැත්තට හරවගන්න නොකරන දෙයක් නෑ. මට ඒක කියන්න පුලුවන්. මොකද මම දෙතුන් පාරක් දැකලා තියෙනවා. මම හිතනවා මාධ්‍යයෙන් මොකක් හරි කරයි කියලා. ඕක හොද දෙයක් නෙවෙයි.” ලෙසය. තත්වය ඒ තරම් බරපතලය.

    දක්ෂතාවය සහ සුදුසුකම ඇත්නම් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම කුමන පිරිසක් විසින් මෙහෙයවූවද, කුමන පිරිසක් ක්‍රීඩා කළද කම් නැත. සැබැවින්ම සිදුවිය යුත්තේ එයයි.

    වර්තමානයේ සිදුවන්නේ ආගමික ගෝත්‍රික කල්ලියක් ශ්‍රී ලංකාවේ නිල නොවන ජාතික ක්‍රීඩාව ප්‍රාණ ඇපයට ගෙන සිය ආගම පැතිරවීමයි. මෙය අයිසීස්, අල්කයිඩා තරම්ම දරුණු ආගමික ත්‍රස්තවාදයකි. වහාම මෙම බෝර්න් අගේන් ත්‍රස්තවාද‍ය පාලනය නොකළහොත් අනාගත සනත් ලාට, අර්ජුනලාට, අරවින්දලාට, මුරලිලාට, දිල්ශාන්ලාට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ස්ථාන හිමි වන්නේ නැත. ඒ වෙනුවට නුසුදුසු දික්වැල්ලලාගෙන්, පෙරේරාලාගෙන්, මෙන්ඩිස්ලාගෙන් කණ්ඩායම පිරී යනු ඇති.

    පාලකයන් මෙම ගැටලුව ඉක්මණින් විසඳීමට මැදිහත් නොවන්නේ නම් ක්‍රිකට් ආගමක් තරමටම අදහනා මෙරට රසිකයන්ට ඉතිරිව ඇත්තේ එකම විකල්පයකි. එනම් ඉන්දියානු රසිකයන් මෙන් මහ මගට බැස ක්‍රීඩාවේ මුල් බැස ගෙන විනාශ කරනා ආගමික අන්තවාදීන් ක්‍රිකට් ආයතනයෙන් පහර දී එලවා දැමීමය.

    අවසන් වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ බෝර්න් අගේන් අන්තවාදයට හසු වී කැපී ගිය හිටපු කළමණාකරු චරිත් සේනානායකගේ වචනයෙන්ම මෙම සටහන අවසන් කිරීමට සිත් විය.

    “තමන්ගේ පුද්ගලික විශ්වාසය අනුව ඕන දෙයක් කරගෙන ඉන්න. ගස් ගල් බැරි නම් වඳුරො බැරිනම් මීයො වුනත් ඕන නම් අදහන්න. හැබැයි ඒ මීයො අනිත් අයගේ කටේ ඔබන්න හදන්න එපා. මම ඒකට පෞද්ගලිකව විරුද්ධයි.”

    thama haturusinghe ha hondai kiyana eunta mewa penne na players lage talent eke waradda kiyanne coche hadanna one skill eke newi.
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    Sri Lanka (possible): 1 Niroshan Dickwella (wk), 2 Avishka Fernando, 3 Angelo Perera, 4 Oshada Fernando, 5 Kusal Mendis, 6 Kamindu Mendis, 7 Thisara Perera, 8 Isuru Udana, 9 Akila Dananjaya, 10 Lasith Malinga (capt.), 11 Kasun Rajitha