"Holy shit! This is groundbreaking. Tharanga just found a brand new way to get out other than the usual boring edge. So happy for him right now"


mu ekale gahuwe kohomada kiyala hitha ganna ba"Holy shit! This is groundbreaking. Tharanga just found a brand new way to get out other than the usual boring edge. So happy for him right now"


mu ekale gahuwe kohomada kiyala hitha ganna bakawada ODI ekaka anthimata DICKwella 30 gahuwe?.
utha max gahnne lakunu 5-8 thamai.
මැච් 250 ක් ගහලත් පොන්නයට ලකුණු 10ක් ගහගන්න බෑ.ඉන්දියාව දිනයි වගේ..

"Holy shit! This is groundbreaking. Tharanga just found a brand new way to get out other than the usual boring edge. So happy for him right now"
සදීරව ගේන්න කාලෙ හරි බං.මැච් 250 ක් ගහලත් පොන්නයට ලකුණු 10ක් ගහගන්න බෑ.
unta kapilla wadi bn ekai case eka natham u thamai othanata hariyanne.
AUS උන්ට 300+ ගහන්න තිබ්බා Peter+khawaja bat කරපු විදිහට.
ඒත් අරුන් මිඩ්ල් ඕවර්ස් වල විකට් ගත්තා
මේ pitch එකේ ඔසී උන්ට ගහන්න අමාරුයි බොලේ bat එකට එන්නේ නෑ..


ඇයි බං මුං අවුට් වෙද්දි හිනා යන්නෙ? ඉත්තෑවා ගිහින්වත්ද?

AFG semi නම් කියන්න බෑ,ඒත් ලොකුයි කියලා හිතන් ඉන්න ටීම් දෙක තුනක් අප්සෙට් කරයි.
අපිත් ඇතුළුව
INDvsENG ෆයිනල් ආවොත් පට්ට![]()





ඔන්න ඔය මගුල නවත්තලා INDvsAUS මැච් එක බලපන් බං.
අපේ උන්ට බෑ එච්චරයි,අලුත් උන් නෙමෙයි මොන බහිරවයා ආවත් බෑ![]()
ලේපිරිසිදු කරගන්න මරු බං. හිනායනවා මුන් ගහන ශොට්ස් වලට. 
අලුත් බොලේ අවුලක් නෑ.එකයි උන් පලවෙනි 10 ෂොට් වලට ගියේ,
කොහොමත් මේ ග්රවුන්ඩ් එකේ 1st inning AVG score එක 240
එක නිසා ඉන්දියාවටත් ලේසි වෙන්නේ නෑ![]()
API Loku Team Ekak 2014 Wage Dan Nam ithin Ireland Unuth Gahanawa
Na AFG Semi Enawa balapan ape Team eka Enne na Kohomath ma Miracle ekak unth semi enne na me yana widiyata
Thranga Dan 15 yrs wage Cricket Gahanne Wadak na ekaka fail nam anik eke hari gahanna one wadak na ain ma karanna one
Aluth un thiyagena parana unta chance deela wadak na thisarata wada hondy shanaka thawa innawa 19 eke set ekak ma ganna thiyenne WC ekata mun giyoth nam ithin 1st round eliye 9- 9ma kanawa![]()
