|||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    kawada ODI ekaka anthimata DICKwella 30 gahuwe?.:lol::lol::lol:

    utha max gahnne lakunu 5-8 thamai.

    සදීරව ගේන්න කාලෙ හරි බං. :lol: මැච් 250 ක් ගහලත් පොන්නයට ලකුණු 10ක් ගහගන්න බෑ.
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඉන්දියාව දිනයි වගේ..

    AUS උන්ට 300+ ගහන්න තිබ්බා Peter+khawaja bat කරපු විදිහට.
    ඒත් අරුන් මිඩ්ල් ඕවර්ස් වල විකට් ගත්තා :)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    AUS උන්ට 300+ ගහන්න තිබ්බා Peter+khawaja bat කරපු විදිහට.
    ඒත් අරුන් මිඩ්ල් ඕවර්ස් වල විකට් ගත්තා :)

    මේ pitch එකේ ඔසී උන්ට ගහන්න අමාරුයි බොලේ bat එකට එන්නේ නෑ..
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ඇයි බං මුං අවුට් වෙද්දි හිනා යන්නෙ? ඉත්තෑවා ගිහින්වත්ද?
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මේ pitch එකේ ඔසී උන්ට ගහන්න අමාරුයි බොලේ bat එකට එන්නේ නෑ..

    අලුත් බොලේ අවුලක් නෑ.එකයි උන් පලවෙනි 10 ෂොට් වලට ගියේ,
    කොහොමත් මේ ග්‍රවුන්ඩ් එකේ 1st inning AVG score එක 240 :rolleyes:
    එක නිසා ඉන්දියාවටත් ලේසි වෙන්නේ නෑ :)
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඇයි බං මුං අවුට් වෙද්දි හිනා යන්නෙ? ඉත්තෑවා ගිහින්වත්ද?

    ඔන්න ඔය මගුල නවත්තලා INDvsAUS මැච් එක බලපන් බං.
    අපේ උන්ට බෑ එච්චරයි,අලුත් උන් නෙමෙයි මොන බහිරවයා ආවත් බෑ :sorry:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    AFG semi නම් කියන්න බෑ,ඒත් ලොකුයි කියලා හිතන් ඉන්න ටීම් දෙක තුනක් අප්සෙට් කරයි.
    අපිත් ඇතුළුව :sorry:

    INDvsENG ෆයිනල් ආවොත් පට්ට :cool:

    API Loku Team Ekak 2014 Wage Dan Nam ithin Ireland Unuth Gahanawa

    :lol::lol::lol:

    Na AFG Semi Enawa balapan ape Team eka Enne na Kohomath ma Miracle ekak unth semi enne na me yana widiyata

    Thranga Dan 15 yrs wage Cricket Gahanne Wadak na ekaka fail nam anik eke hari gahanna one wadak na ain ma karanna one

    Aluth un thiyagena parana unta chance deela wadak na thisarata wada hondy shanaka thawa innawa 19 eke set ekak ma ganna thiyenne WC ekata mun giyoth nam ithin 1st round eliye 9- 9ma kanawa :lol::lol:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ඔන්න ඔය මගුල නවත්තලා INDvsAUS මැච් එක බලපන් බං.
    අපේ උන්ට බෑ එච්චරයි,අලුත් උන් නෙමෙයි මොන බහිරවයා ආවත් බෑ :sorry:

    :lol: ලේපිරිසිදු කරගන්න මරු බං. හිනායනවා මුන් ගහන ශොට්ස් වලට. :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    අලුත් බොලේ අවුලක් නෑ.එකයි උන් පලවෙනි 10 ෂොට් වලට ගියේ,
    කොහොමත් මේ ග්‍රවුන්ඩ් එකේ 1st inning AVG score එක 240 :rolleyes:
    එක නිසා ඉන්දියාවටත් ලේසි වෙන්නේ නෑ :)

    ඔව් බොලේ අලුත්පිට ගහන්න පුළුවන් , බොලේ පරණ උනාම අලුතෙන් එන උන්ට ගහන්න බෑ..
    පින්න වැටුනොත් නම් ඉන්දියන් උන් ලෙසියන්ම ගහයි
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    API Loku Team Ekak 2014 Wage Dan Nam ithin Ireland Unuth Gahanawa

    :lol::lol::lol:

    Na AFG Semi Enawa balapan ape Team eka Enne na Kohomath ma Miracle ekak unth semi enne na me yana widiyata

    Thranga Dan 15 yrs wage Cricket Gahanne Wadak na ekaka fail nam anik eke hari gahanna one wadak na ain ma karanna one

    Aluth un thiyagena parana unta chance deela wadak na thisarata wada hondy shanaka thawa innawa 19 eke set ekak ma ganna thiyenne WC ekata mun giyoth nam ithin 1st round eliye 9- 9ma kanawa :lol::lol:

    AFG කොච්චර වැඩ පෙන්නුවත් semi එන්න අමාරුයි බං.
    semi එන්නේ IND+ENG+NZ+PAK
    (AUS)

    ලංකාවේ ක්‍රීකට් ගැන කතා කරන එක නතර කරා :lol: