|||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඔව් බොලේ අලුත්පිට ගහන්න පුළුවන් , බොලේ පරණ උනාම අලුතෙන් එන උන්ට ගහන්න බෑ..
    පින්න වැටුනොත් නම් ඉන්දියන් උන් ලෙසියන්ම ගහයි

    බුම්රාට 19 ගැහුවා ඕවරේට,මැච් එකේ turning point එක වෙයිදෝ :rolleyes:

    19 runs off that Bumrah over. that's now his most expensive death over ever in ODI cricket - ESPN
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බුම්රාට 19 ගැහුවා ඕවරේට,මැච් එකේ turning point එක වෙයිදෝ :rolleyes:

    මුල් 3 දෙනාව මුලින් ගන්න පුළුවන් උනොත් හරි...
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Nortje to WIA Fernando, OUT, caught off a short-arm jab! Nortje pulled his length back a little, Avishka was rushed into a pull, and the ball is spliced straight to short midwicket
    WIA Fernando c Duminy b Nortje 29 (27b 5x4 0x6) SR: 107.40


    dan hari
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    yako.:angry::angry::angry: un denma hariyanne na DICKwella nam nathi ekama hondai

    ඇයි බං ඌ පට්ට විකට් කීපර් කෙනෙක්නෙ.බලපන් අද මෙන්ඩිස් කැච් අත ඇරලා
    st මිස් කරලා පිස්සු නටනවා.අපිට ඕනා ලකුණු 30 හරි ගහන්න පුළුවන් එකෙක්.