ඔව් බොලේ අලුත්පිට ගහන්න පුළුවන් , බොලේ පරණ උනාම අලුතෙන් එන උන්ට ගහන්න බෑ..
පින්න වැටුනොත් නම් ඉන්දියන් උන් ලෙසියන්ම ගහයි
බුම්රාට 19 ගැහුවා ඕවරේට,මැච් එකේ turning point එක වෙයිදෝ

19 runs off that Bumrah over. that's now his most expensive death over ever in ODI cricket - ESPN
Last edited:


