|||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    warner , smith ආවම marsh කැපෙනවා බං.. මොකද උට පල්ලෙහා බැට් කරන්නත් බෑනේ..

    ඕකාට ෆුල් බැකප් එක තියෙනවා බොර්ඩ් එකෙන්,15 අතරේ හරි ඉදි කියලා හිතෙනවා :yes:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    Guess the Srilankan WC Final Squad

    Win Prizes (500/= Reload)

    :shocked::)

    උඹ මේ රුපියල් 500 ක රී ලෝඩ් කතව දැන් දැක්කෙ.:lol:අපෝ එපා. මම අනුන්ගෙ දේවල් ගන්නෙනෑ.
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    උඹ ඔය සිරාද ඇහුවෙ :lol:මම අදහස් කලේ ඔය වගේ ගූ ස්කොඩ් එකක් දාන්නෙ කියන එක :shocked:

    ඔව් ඔව් සිරා :cool:
    කොහොමත් ඔය ටීම් එකක් තමයි යන්නේ ඉතින් :)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඕකාට ෆුල් බැකප් එක තියෙනවා බොර්ඩ් එකෙන්,15 අතරේ හරි ඉදි කියලා හිතෙනවා :yes:

    ඔව් එහෙම සින් එකකුත් තියනව jeff marsh ගේ පුතා නිසා...
    අනිවා squad එකේ ඉදි..
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    උඹ මේ රුපියල් 500 ක රී ලෝඩ් කතව දැන් දැක්කෙ.:lol:අපෝ එපා. මම අනුන්ගෙ දේවල් ගන්නෙනෑ.

    ආතල් එකට හරි guess කරපල්ලා,මම හිතන්නේ අපිට තරම් වෙන කිසිම ටීම් එකකට කෙලවිලා නැතුව ඇති.WC අරන් යන්න උන් නෑ.අහෝ සිරිලංකා ක්‍රිකට් :growl:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඔව් එහෙම සින් එකකුත් තියනව jeff marsh ගේ පුතා නිසා...
    අනිවා squad එකේ ඉදි..

    අන්න එකයි,හැබැයි ඌට සෙට් උනොත් හරිම තමයි :cool:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ආතල් එකට හරි guess කරපල්ලා,මම හිතන්නේ අපිට තරම් වෙන කිසිම ටීම් එකකට කෙලවිලා නැතුව ඇති.WC අරන් යන්න උන් නෑ.අහෝ සිරිලංකා ක්‍රිකට් :growl:

    මොක ගියත් 9 ම කාලා ගූ වෙලා එන්නෙ :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අන්න එකයි,හැබැයි ඌට සෙට් උනොත් හරිම තමයි :cool:

    මොනා උනත් ඉන්දියන් කාරයෝ මේ සිරිස් එක ෆුල් ගැම්මෙන් සෙල්ලන් කරේ නෑ..
    England උන්ට විතරයි උන් එක්ක fight එකක් දෙන්න පුළුවන්..
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මොනා උනත් ඉන්දියන් කාරයෝ මේ සිරිස් එක ෆුල් ගැම්මෙන් සෙල්ලන් කරේ නෑ..
    England උන්ට විතරයි උන් එක්ක fight එකක් දෙන්න පුළුවන්..

    ඒත් බං උන්ගේ ෆුල් ටීම් ගැහුවා,අද ටීම් එක ගොඩක් දුරට WC final XI එකට සමානයි කියලා කෝලි කිව්වා,
    AUS උන්ගේ ස්පින්ර්ස්ලාට ලස්සනට ඇටෑක් කරා.පීටර් කාරයා ගහද්දි කිව්වේ ඌ ස්පින්ර්ලාට
    සෙල්ලම් කරද්දී එක ඌට නිකන් කම්මැලිකම යන්න හොද දෙයක් වගේ,මේ level එකේ ABD,Kohli
    Kane,Smith ඇරෙන්න එහෙම කාට හරි ලගදි එහෙම කියනවා දැක්කෙම නෑ.
    ඌ මාර බිසී player කෙනෙක්,මේ පාර BBL එකෙන් ඌ සැහෙන්න බුස්ට් උනා.
    කොහොම හරි උන් WC ලං වෙද්දී ටීම් එකේ මොරාල් එක හරි අප් කරගත්තා මේක ගහලා :)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒත් බං උන්ගේ ෆුල් ටීම් ගැහුවා,අද ටීම් එක ගොඩක් දුරට WC final XI එකට සමානයි කියලා කෝලි කිව්වා,
    AUS උන්ගේ ස්පින්ර්ස්ලාට ලස්සනට ඇටෑක් කරා.පීටර් කාරයා ගහද්දි කිව්වේ ඌ ස්පින්ර්ලාට
    සෙල්ලම් කරද්දී එක ඌට නිකන් කම්මැලිකම යන්න හොද දෙයක් වගේ,මේ level එකේ ABD,Kohli
    Kane,Smith ඇරෙන්න එහෙම කාට හරි ලගදි එහෙම කියනවා දැක්කෙම නෑ.
    ඌ මාර බිසී player කෙනෙක්,මේ පාර BBL එකෙන් ඌ සැහෙන්න බුස්ට් උනා.
    කොහොම හරි උන් WC ලං වෙද්දී ටීම් එකේ මොරාල් එක හරි අප් කරගත්තා මේක ගහලා :)

    Dhoni ,hardik pandya ආවම indian team එක තවත් balance වෙනවා...

    aussie team එක දැන් හොඳයි එත් india , england level එකේ ඉන්නව කියල හිතන්න අමාරුයි... finch , warner , maxwell කියන්නේ ෂුවර් තියන්න බැරි උන්... එක නිසා උන්ගේ batting ටිකක් unstable.. bowling නම් indian team එකේ ලෙවල් එකටම තියනව stark ආවම..
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    Guess the Srilankan WC Final Squad

    Win Prizes (500/= Reload)

    :shocked::)

    තරංග
    අවිශ්ක
    දික්වැල්ල
    ඕෂධ
    කුසල් ජනිත්
    කුසල් මෙන්ඩිස්
    දනංජය සිල්වා
    මැතෙව්ස්
    තිසර
    අකිල
    ලක්ශාන්
    මාලිංග
    ඉසුරු උදාන
    කසුන් රාජිත
    ලක්මාල්
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    Guess the Srilankan WC Final Squad

    Win Prizes (500/= Reload)

    :shocked::)

    15 deneka ennawa mage squad eke

    Dikwalla
    kusal janith
    avishka F
    Osada F
    D Chandimal

    A Mathwes

    Kusal Mendis

    Kamindu mendis
    Dhanajaya de Silva
    Thisara perera

    Isuru Udana
    suranga lakmal
    L Malinga
    Vishwa F
    Akila Dhananjaya
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,270
    13,157
    113
    33
    ෆින්ලන්ඩ්
    දකුණු අප‍්‍රිකානු එක්දින තරගාවලියේ පළමු තරග 04ම ශ‍්‍රී ලංකාව පරාජයට පත්වුණා. 05 වන සහ අවසන් එක්දින තරගය ලබන සෙනසුරාදා පැවැත්වෙනවා. දෙරට අතර තරග 03කින් සමන්විත පන්දුවාර 20 ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ වන්නේ ලබන අඟහරුවාදායි. මෙම තරගාවලියෙන් පසු ලෝක කුසලානයට පෙර ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම ස්කොට්ලන්තය සමග එක්දින තරග 02කට ද සහභාගී වනවා.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    දකුණු අප‍්‍රිකානු එක්දින තරගාවලියේ පළමු තරග 04ම ශ‍්‍රී ලංකාව පරාජයට පත්වුණා. 05 වන සහ අවසන් එක්දින තරගය ලබන සෙනසුරාදා පැවැත්වෙනවා. දෙරට අතර තරග 03කින් සමන්විත පන්දුවාර 20 ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ වන්නේ ලබන අඟහරුවාදායි. මෙම තරගාවලියෙන් පසු ලෝක කුසලානයට පෙර ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම ස්කොට්ලන්තය සමග එක්දින තරග 02කට ද සහභාගී වනවා.

    Oya dekat paradai
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,342
    9,106
    113
    Around the world
    UycCV9V.jpg