warner , smith ආවම marsh කැපෙනවා බං.. මොකද උට පල්ලෙහා බැට් කරන්නත් බෑනේ..
ඕකාට ෆුල් බැකප් එක තියෙනවා බොර්ඩ් එකෙන්,15 අතරේ හරි ඉදි කියලා හිතෙනවා

warner , smith ආවම marsh කැපෙනවා බං.. මොකද උට පල්ලෙහා බැට් කරන්නත් බෑනේ..

Guess the Srilankan WC Final Squad
Win Prizes (500/= Reload)
අපෝ එපා. මම අනුන්ගෙ දේවල් ගන්නෙනෑ.උඹ ඔය සිරාද ඇහුවෙමම අදහස් කලේ ඔය වගේ ගූ ස්කොඩ් එකක් දාන්නෙ කියන එක
![]()


ඕකාට ෆුල් බැකප් එක තියෙනවා බොර්ඩ් එකෙන්,15 අතරේ හරි ඉදි කියලා හිතෙනවා![]()
උඹ මේ රුපියල් 500 ක රී ලෝඩ් කතව දැන් දැක්කෙ.අපෝ එපා. මම අනුන්ගෙ දේවල් ගන්නෙනෑ.

ඔව් එහෙම සින් එකකුත් තියනව jeff marsh ගේ පුතා නිසා...
අනිවා squad එකේ ඉදි..

ඔව් ඔව් සිරා
කොහොමත් ඔය ටීම් එකක් තමයි යන්නේ ඉතින්![]()
ආතල් එකට හරි guess කරපල්ලා,මම හිතන්නේ අපිට තරම් වෙන කිසිම ටීම් එකකට කෙලවිලා නැතුව ඇති.WC අරන් යන්න උන් නෑ.අහෝ සිරිලංකා ක්රිකට්![]()

අන්න එකයි,හැබැයි ඌට සෙට් උනොත් හරිම තමයි![]()
මොනා උනත් ඉන්දියන් කාරයෝ මේ සිරිස් එක ෆුල් ගැම්මෙන් සෙල්ලන් කරේ නෑ..
England උන්ට විතරයි උන් එක්ක fight එකක් දෙන්න පුළුවන්..

ඒත් බං උන්ගේ ෆුල් ටීම් ගැහුවා,අද ටීම් එක ගොඩක් දුරට WC final XI එකට සමානයි කියලා කෝලි කිව්වා,
AUS උන්ගේ ස්පින්ර්ස්ලාට ලස්සනට ඇටෑක් කරා.පීටර් කාරයා ගහද්දි කිව්වේ ඌ ස්පින්ර්ලාට
සෙල්ලම් කරද්දී එක ඌට නිකන් කම්මැලිකම යන්න හොද දෙයක් වගේ,මේ level එකේ ABD,Kohli
Kane,Smith ඇරෙන්න එහෙම කාට හරි ලගදි එහෙම කියනවා දැක්කෙම නෑ.
ඌ මාර බිසී player කෙනෙක්,මේ පාර BBL එකෙන් ඌ සැහෙන්න බුස්ට් උනා.
කොහොම හරි උන් WC ලං වෙද්දී ටීම් එකේ මොරාල් එක හරි අප් කරගත්තා මේක ගහලා![]()
Guess the Srilankan WC Final Squad
Win Prizes (500/= Reload)
Guess the Srilankan WC Final Squad
Win Prizes (500/= Reload)
Asela gunarathne & Dasun Chanaka ta mokada bun uney?



දකුණු අප්රිකානු එක්දින තරගාවලියේ පළමු තරග 04ම ශ්රී ලංකාව පරාජයට පත්වුණා. 05 වන සහ අවසන් එක්දින තරගය ලබන සෙනසුරාදා පැවැත්වෙනවා. දෙරට අතර තරග 03කින් සමන්විත පන්දුවාර 20 ක්රිකට් තරගාවලිය ආරම්භ වන්නේ ලබන අඟහරුවාදායි. මෙම තරගාවලියෙන් පසු ලෝක කුසලානයට පෙර ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම ස්කොට්ලන්තය සමග එක්දින තරග 02කට ද සහභාගී වනවා.