|||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Guess the Srilankan WC Final Squad

    Win Prizes (500/= Reload)

    :shocked::)
    Upul Tharanga
    Dhanushka Gunathilaka
    Kusal Janith
    Kusal Mendis
    Dinesh Chandimal
    Anjelo Mathews
    Dasun Shanaka
    Thisara Perera
    Kasun Rajitha
    Akila Dhananjaya
    Lasith Malinga

    මේ ටීම් එක තමයිලු 2019 world cup final එන්නේ
    මටත් කිව්වේ ඉත්තෑවා :baffled:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁

    Sri Lanka Head Coach @CHathurusinghe will return to Sri Lanka after the 5th ODI against South Africa for discussions on Sri Lanka's world cup plans. Fielding coach Steve Rixon will take over his position for the 3 T20Is.
    :baffled::baffled:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉන්දියන් උන්ව ෆෝම් එකට ගන්ඩ

    Ai ban unge moral up wenawane. eka parakuth Wc ekakata kalin unscedule tour ekak thibune india wala. ape un ambanaka kawe, rohith sharma ape unwa rape kale.

    එහෙනම් එකට් ලංකාව තරම් දුර්වල ටීම් එකක් සෙට් කරගන්නේ මොකටද! උන්ගේ talents මොට්ට වෙයි...
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    53482208_1984632335176749_8834578072368840704_n.jpg
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    බය නැතුව පාරවල් ගහන හින්දද??:rolleyes:


    උගේ strength එක ටිකක් විකට් එකේ ඉදල inning එක build කරන එක. :yes:
    නිකන් t20 දාල ඕකව අනිත් format වලිනුත් කපනවා ඊට පස්සේ :growl:

     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    :yes::yes:

    ඔව් නැතනම් මෙන්ඩිස්ට උනා වගේ වෙයි ඌටත්


    ඔව් සිරාවට :yes: t20 වලට නම් දනංජය, සදීර හරියන්නෙත් නෑ බන්
    සදීර අනිවා ODI ගහන්න ඕනේ :yes: