හතුරා තාම ඉන්නවා නේද?
T20 පටන් ගද්දිනේ එන්න කිව්වේ![]()
Ah porawa ewwada ban....?
තාම එවලා නැද්ද

ඒත් අවුලක් නෑ
අපේ උන් තරහින් ඇත්තේ කෝච්ට ආපහු එන්න කියපු නිසා
අද අපේ ටීම් එකේ ටාගට් එක තමයි මේ මැච් එක කෝමහරි දිනලා T20 සිරිස් එකටත් කෝච්ව තියාගන්න එක
හතුරා තාම ඉන්නවා නේද?
T20 පටන් ගද්දිනේ එන්න කිව්වේ![]()
Ah porawa ewwada ban....?

අරුන් අන්තිම මැච් එක හින්ද කීප දෙනෙක් රෙස්ට් කරොත් නං ගහගන්න පුළුවන්මටත් ලාවට හිතෙනවා
හතුරුව ආපහු එවපු එකට අපේ උන් තරහින් ඇත්තේ
අද තමයි පලිය ගන්න හොද දවස
Adanam ape un gahai ban...ema hithenne nedda ?![]()

gahala sinduwak ehema kiyala. hena talk tikak dei![]()

හොදම first class batting average එක තියන ඇන්ජලෝ පෙරේරට චාන්ස් එක දෙන්නෙ නැති එකයි මට පුදුම.
ඇන්ජලෝ කියන නම තියන උන්ට හතුරු කැමති නැද්ද කොහෙද
First class average 47+, List A average 40+

හොදම first class batting average එක තියන ඇන්ජලෝ පෙරේරට චාන්ස් එක දෙන්නෙ නැති එකයි මට පුදුම.
ඇන්ජලෝ කියන නම තියන උන්ට හතුරු කැමති නැද්ද කොහෙද
First class average 47+, List A average 40+