|||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

Wild Cat

Member
Mar 24, 2016
796
214
0
Sri Lanka
හතුරුසිංහ ආපසු කැඳවයි

දකුණු අප්‍රිකාවේදී දැන් පැවැත්වෙන තරග සංචාරයේ විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා නැවත ශ්‍රී ලංකාවට කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

දෙරට අතර ලබන සෙනසුරාදා පැවැත්වෙන අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් පසුව හතුරුසිංහ මහතා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්ත්වය පිළිබඳව ක්‍රීඩකයන් සහ කණ්ඩායමේ කළමණාකාරිත්වය දැනුවත් කිරීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා මේ වන විට දකුණු අප්‍රිකාවට ගොස් සිටින අතර ඒ මහතා ඊයේ (14) විශේෂ දැනුවත් කිරීමේ රැස්වීමක් පැවැත්වීමට නියමිතව තිබුණි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකුගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී හතුරුසිංහ මහතා නැවත කැඳවීම ස්ථිර බවත් ඈෂ්ලි ද සිල්වා මහතා ඒ සඳහා දකුණු අප්‍රිකාවට පිටත්කර හැරි බවත් පැවසීය.

“හතුරුසිංහ විස්සයි20 තරගාවලියට ඉන්නෙ නෑ. විස්සයි20 තරග තුනේදී ස්ටීව් රික්සන් මහතා තාවකාලික පුහුණුකරු ලෙස කටයුතු කරනවා”

“හතුරුසිංහ විස්සයි20 තරගවලට ඉදලා වැඩක් නෑ. ඔහුගෙන් ලෝක කුසලාන තරගාවලියට සැළැස්ම ලබාගත යුතුයි” යැයි එම උසස් නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

තාවකාලික පුහුණුකරු ලෙස පත්කර ඇති ස්ටීව් රික්සන් මහතා ශ්‍රී ලංකා පිලේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කරයි.
 
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    53482208_1984632335176749_8834578072368840704_n.jpg


    Squad eke bowling awlk ne echcharatama, Batting walin nam 120 wage target ekak thamai chase karanna wenne mun tika ekka :sorry:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    තරංග / KJP / චන්දිමාල් / මැතිව්ස් / කපුගෙදර / මිලින්ද / තිසර / ඉසුරු උදාන / සචිත්‍ර / අකිල / මාලි / ජීවන් මෙන්ඩිස්

    මේ සෙට් එක හොඳයි කියල හිතෙනවා දැන් අලුතින් සෙල්ලම් කරන එවුන්ව අත්හදා බලනවද වඩා... එක දිගට එකම පොසිෂන් එකේ කාලයක් එකම ටිම් එකම ගස්සන්න ඕනේ මට හිතෙන විදිහ..
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Adanam ape un gahai ban...ema hithenne nedda ?:yes:

    මටත් ලාවට හිතෙනවා
    හතුරුව ආපහු එවපු එකට අපේ උන් තරහින් ඇත්තේ
    අද තමයි පලිය ගන්න හොද දවස
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මටත් ලාවට හිතෙනවා
    හතුරුව ආපහු එවපු එකට අපේ උන් තරහින් ඇත්තේ
    අද තමයි පලිය ගන්න හොද දවස

    හතුරා තාම ඉන්නවා නේද?
    T20 පටන් ගද්දිනේ එන්න කිව්වේ :eek:
     

    apikaluda?

    Active member
  • May 9, 2013
    438
    102
    43
    මටත් ලාවට හිතෙනවා
    හතුරුව ආපහු එවපු එකට අපේ උන් තරහින් ඇත්තේ
    අද තමයි පලිය ගන්න හොද දවස

    Ah porawa ewwada ban....?