|||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

Rated_R

Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Ada dala thiyena team eke main bowlersla 3i part timersla dennai inne. Mun kohomada overs 50 danna yanne :baffled:
    Part timersla dennath overs full quota ekama danna wenawa e kiyanne :growl:
    Api gahana gana gahanna unta loku overs ganak yan nathi hinda oka prashnayak wena ehekuth na :rofl:

    ada mata penne 50 overs bat karanna balanne :P over 50k danna ona game eka echchara deep giyoth neh :baffled: hathurage mole :P
     

    mindscrew

    Active member
  • Dec 4, 2010
    582
    89
    28
    ලංකාවේ first class performance තිබ්බ කියල international හොඳට කරයි කියල හිතන්න බෑ බං... උගේ foot work එකක් ඇත්තෙම නෑ.. එක තැන ඉදං ගහන්නේ...
    ලංකාව ක්ලබ් වල ඉන්න 120kph දාන bowlersලත් එක්ක නම් අවුලක් නෑ... එත් international ගහන්න ආවම කෙලවෙනවා..


    ඇත්ත තමයි බන්. මම කියන්නෙ ඉතින් අපේ කබ්බ බෝලර්ස්ලට මු තරම්වත් හොඳ ඇවරේජ් එකකින් ගහගන්න බැරිවෙච්ච උන් ටීම් එකේ ඉන්න වෙලේ මුටත් චාන්ස් එකක් දෙන්න තිබ්බා.

    තරන්ගයයි දික්වැල්ලයටයි වඩා මුගෙ ෆුට්වර්ක් හොඳයි :P
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇත්ත තමයි බන්. මම කියන්නෙ ඉතින් අපේ කබ්බ බෝලර්ස්ලට මු තරම්වත් හොඳ ඇවරේජ් එකකින් ගහගන්න බැරිවෙච්ච උන් ටීම් එකේ ඉන්න වෙලේ මුටත් චාන්ස් එකක් දෙන්න තිබ්බා.

    තරන්ගයයි දික්වැල්ලයටයි වඩා මුගෙ ෆුට්වර්ක් හොඳයි :P

    first class 50+ avg කරලා international ඇවිල්ල හොඳටම fail වෙච්ච උන් හිටිය ...
    ඒ වගේම first class එච්චර හොඳට කරන්නේ නැතුව international ජාමේ බේරගත්ත උනුත් හිටිය.. උදාහරනෙකට උපුල් තරංගගේ list A avg එකයි odi avg එකයි බොහෝ දුරට සමානයි..
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    පුකේ එක්ස්පීරියන්ස්. මැච් 250 ක් ගගලත් තවම බෑ ඉනින්ස් එකක ලකුණු 10 ට වඩා ගහගන්න.
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    අවිශකයා සෙල්ලම් කලේ ෆස්ට් ටයිම් ලෙදර් බෝලෙකට සෙල්ලම් කරනවා වගෙ.. කිසිම ශුවර් එකක් නැතුව බැට් කරේ ගිය හතරේ දෙකම එජ් වෙලා ගියෙත්..
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    නිව්සීලන්ඩ් වල හම්බයො මරපු එකා වගේ කිලර් කෙනෙක් නෑනෙ සවිත් අෆ්‍රිකා වල ගිහින් තරංගයටයි, දික්වැල්ලටයි, මාලිංගටයි, තිසරටයි තියලා එන්න.