|||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඕව කරන්න සල්ලි නැති එකනේ case එක..
    IPL වගේ එකක් කරත් බලන්න සෙනග එන්න නැති නිසා fail වෙනවා ,,,
    IPL වගේ ඒවා හරියන්නේ නෑ ඒ පණ්ඩිත වැඩ කරන්න ගිහින් තමා අපේ උන් කෙලවගන්නේ. දැන් ඔය A ටීම් එහෙම එන්නේ සංචාර වලට නිකන් ප්‍රැක්ටිස් එකට නෙ එන්නේ. ඒ වගේ ඔය පොඩි ක්ලබ් එකක් ගෙන්නගන්න බැරිවෙන එකක් නෑ කතාකරොත් සතියකට.
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    Eka ehemama kianna bah. Samanyen hondata sellam karana eith domestic wala udinma nathi eith talented aya innawa. stoinis, vishwa fernando, bumrah. Dhanjaya unath domestic wala ambanata gahala na neda. Ravindra jadeda ranji trophy wala 300 ehemath gahala thiyanawa eh unata batting hena chora ne. Balanna ona hadanna inna team ekata galapena players la kauda kiala. Bowlers la batsman la compliment wenna ona team ekata, environment ekata. Samahara welawata bouncy wicket wala hondata gahanna puluwan technique thiyana batsman la inna puluwan ape domestic wicket wala fail wena. Eh wagema honda fnisher la inna puluwan habai average eka, loku scores adu.

    :yes::yes:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    uge hati ban oya..okata molayak kagen hari genalla hai karanan hari....Habai pahugiya kaale tikak haduna....:lol::lol:

    Hadune na Waduna ithin Puluwan Kiyala penanna try kala :lol::lol:

    Luck Ekata Waduna ithin ekak :lol::lol: Ekath Anik Un Drop Kala Nisa

    Captain Karannama Player :lol::lol::lol:
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    2281.jpg
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    Dasun nam therumak nah. Dhana top order ewanna ona habai opening nevei. Akilata wadiya ambula hondai. Lakmal innama ona. Dimuth avishka hondai opening. Kaminduth inna ona. Ape strength eka spin nam ekata gahuwa nam hari. Thissara ge experience eka hindai power hitting hindai thiya ganna ona. Udanath mata nam echcharama allanne nah.

    ඇයි දසුන් තේරුමක් නැත්තෙ කියපන්. ඌ මැචස් 19 යි ගහලාතියෙන්නෙත්. ඒකෙනුත් ඇවරේජ් එක 22 ක් හරි තියෙනවා 50 2 ක් තියෙනවා.

    තිසර පොන්නයා මැචස් 150 ක් විතර ගහලා ඇවරේජ් 20 යි. 50 එව්වා 10 යි. පකේ එක්ස්පීරියන්ස් තිසරගෙ.තරංගය වගේම හරකෙක් ඌත්.

    දසු න් හරි නෑ කියන්නෙ ඇයි උඹලා. ඌට හරියකා එක දිගට චාන්ස් දුන්නෙම නෑ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Domestic average walin team select karanawanan selctorsla inta oone na..cricinfo giya team theruwa/
    Ekata thama selectorsla inne..un gihin match balanta oone okkoma wage...ekarala potential thiyana eun thoranta oone...wicket gaththe..,Lakunu gaththe nathath hoda ahak thiyana selectorayekuta international potential thiyana playerla hoyanta puluwan wenta oone...

    Nikan online facebook selectorsla unge wadak balagaththanan hodai ban.....haal porawallata katawal enawa social media hinda..eka oya cricket gana danne nathi amathiyo administratorslata ahila un kaa gahala team walata balapaanawa....eka boruwak wage penunata sira scene ekak....:baffled::baffled::baffled:

    Eka ehemama kianna bah. Samanyen hondata sellam karana eith domestic wala udinma nathi eith talented aya innawa. stoinis, vishwa fernando, bumrah. Dhanjaya unath domestic wala ambanata gahala na neda. Ravindra jadeda ranji trophy wala 300 ehemath gahala thiyanawa eh unata batting hena chora ne. Balanna ona hadanna inna team ekata galapena players la kauda kiala. Bowlers la batsman la compliment wenna ona team ekata, environment ekata. Samahara welawata bouncy wicket wala hondata gahanna puluwan technique thiyana batsman la inna puluwan ape domestic wicket wala fail wena. Eh wagema honda fnisher la inna puluwan habai average eka, loku scores adu.

    අවරරේජ් එකම බලන්න කියල නෙවේ කියන්නේ :yes: අපේ දේශීය තරඟ ලේසි වැඩි නං ටැලන්ට් එකත් තියෙන පොටෙන්ෂල් එකත් තියෙන එකෙක්ට මේකේ හොඳට ගහන එක ගේමක් වෙන්න බෑ නෙ. මෙච්චර ලේසි එකේ ගහන්න බැරි නං උගෙන් ඇති වැඩේ මොකද්ද.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි දසුන් තේරුමක් නැත්තෙ කියපන්. ඌ මැචස් 19 යි ගහලාතියෙන්නෙත්. ඒකෙනුත් ඇවරේජ් එක 22 ක් හරි තියෙනවා 50 2 ක් තියෙනවා.

    තිසර පොන්නයා මැචස් 150 ක් විතර ගහලා ඇවරේජ් 20 යි. 50 එව්වා 10 යි. පකේ එක්ස්පීරියන්ස් තිසරගෙ.තරංගය වගේම හරකෙක් ඌත්.

    දසු න් හරි නෑ කියන්නෙ ඇයි උඹලා. ඌට හරියකා එක දිගට චාන්ස් දුන්නෙම නෑ.
    දසුන්ට හරිනං මැච් පනහක් විතර එකදිගට දෙන්න ඕනේ තිසරයට දුන්න චාන්ස් වල හැටියට :yes:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    අවරරේජ් එකම බලන්න කියල නෙවේ කියන්නේ :yes: අපේ දේශීය තරඟ ලේසි වැඩි නං ටැලන්ට් එකත් තියෙන පොටෙන්ෂල් එකත් තියෙන එකෙක්ට මේකේ හොඳට ගහන එක ගේමක් වෙන්න බෑ නෙ. මෙච්චර ලේසි එකේ ගහන්න බැරි නං උගෙන් ඇති වැඩේ මොකද්ද.
    Ape fansla thaama hithan innawa maaara talent gabadawak ape domestic wala thiyenne kiyala....Redda thama...
    Lankawe cricket e kaale idala diwwe hodama set eka thorala[Lankawa podi ratak hinda eka karanta lesi..India,Pak,Ban wage loku na] unta athi tharam chance deela...Issara Aravinda,Jayasuriya 96ta issella fail una hatiyata social media thibbanan lankawe cricket iwara wela hugak kal....
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    අවරරේජ් එකම බලන්න කියල නෙවේ කියන්නේ :yes: අපේ දේශීය තරඟ ලේසි වැඩි නං ටැලන්ට් එකත් තියෙන පොටෙන්ෂල් එකත් තියෙන එකෙක්ට මේකේ හොඳට ගහන එක ගේමක් වෙන්න බෑ නෙ. මෙච්චර ලේසි එකේ ගහන්න බැරි නං උගෙන් ඇති වැඩේ මොකද්ද.

    siraa, ape unge thiyanne ma " Hadila ewii, hadala gammu :lol::lol: " kiyala , hadenna ona domestic wala , international thiyanne perform karanna , apita okaiyi waradila thiyanne

    Oya 2007 kalin wage nam mechara t20 arawa mewa thibee nathi kale " hadala gammu, hadila ewi " katha hari yanawa , dan nam hari yanne na :rolleyes:
     
    Last edited:

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Ekko Team ekata gannakota Contract eke sign karanna one

    ude 5ta nagitala Exercise karanawa

    Net Ekeke sessions 2k play karanawa

    ehema Rules Daala Ganna thiyenne Oya puke senior la ekek enna ehema kala nam

    :lol::lol:
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ඇයි දසුන් තේරුමක් නැත්තෙ කියපන්. ඌ මැචස් 19 යි ගහලාතියෙන්නෙත්. ඒකෙනුත් ඇවරේජ් එක 22 ක් හරි තියෙනවා 50 2 ක් තියෙනවා.

    තිසර පොන්නයා මැචස් 150 ක් විතර ගහලා ඇවරේජ් 20 යි. 50 එව්වා 10 යි. පකේ එක්ස්පීරියන්ස් තිසරගෙ.තරංගය වගේම හරකෙක් ඌත්.

    දසු න් හරි නෑ කියන්නෙ ඇයි උඹලා. ඌට හරියකා එක දිගට චාන්ස් දුන්නෙම නෑ.
    dasunta chance dunna madi

    u gana hariyata kiyanna ba danma eka digata uta chance hambunema na.
    uge lokuma awula thiyanne preasure eka daraganna ba
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Thisara Ponsta wada Udanaya Gahanawa

    Puke Senior Lu thiyana Chora Average Eka :lol::lol::lol:

    Uu hithagena inne hena player kiyala ekai :lol::lol:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    dasunta chance dunna madi

    u gana hariyata kiyanna ba danma eka digata uta chance hambunema na.
    uge lokuma awula thiyanne preasure eka daraganna ba

    මට නම් ඌ තිසර පොන්නයට වඩා සෑහෙන හොදයි බං. ඌට හෙන කැපිල්ලක් තියෙනවා.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    දසුන්ට හරිනං මැච් පනහක් විතර එකදිගට දෙන්න ඕනේ තිසරයට දුන්න චාන්ස් වල හැටියට :yes:

    50 ක් ඕනෙ නෑ. එක දිගට මැච් සීරීස් 5 ක් එකම තැනක බැට් කරන්න දුන්නනම් හොදටම ඇති.
     
    mindscrew

    Active member
  • Dec 4, 2010
    582
    89
    28
    ඇන්ජලෝ කාරයා හැබැයි කකුල් දෙක එක තැන තියාගෙන වුනත් ප්‍රියමාල් කාරයාට වඩා බෝලෙට හොඳට ගැහුව

    මගේ කට වහ වැදිල වත් හරියට ගහපන් පුතේ
     
    Last edited:

    mindscrew

    Active member
  • Dec 4, 2010
    582
    89
    28
    අරුන් අපි පව් කියලා appeal කරන්නෙත් නැද්ද කොහෙද