|||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් එහෙම තියන උන් අතරෙන් international level එකේ ඔට්ටු වෙන්න පුළුවන් උන් තෝරාගෙන යවන්න ඕනේ.. එක තැන ඉඳන් ගහන උන්, බෝලෙට බය උන් , උඩින් විතරක් ගහන්න පුළුවන් උන් දාල හරියන්නේ නෑනේ..
    ලංකාවේ දේශීය ගහන ටුනමන්ට් එකට පිටරටින් ටීම් වලට ආරාධනා කරා නං හරි :yes:

    ඔය පළාත් ටුනමන්ට් එක කියල ගහන එකට අපේ ටීම් හතරයි තව හතරකුයි දාල ගස්සන්න ඕනේ නැතුව හරියන්නේ නෑ මේක.
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    chater bn godak un malinga ekka thiyena tharahakata play karanne mata nam hithena widiyata.

    p.s: meka mage personal opinion eka
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලංකාවේ දේශීය ගහන ටුනමන්ට් එකට පිටරටින් ටීම් වලට ආරාධනා කරා නං හරි :yes:

    ඔය පළාත් ටුනමන්ට් එක කියල ගහන එකට අපේ ටීම් හතරයි තව හතරකුයි දාල ගස්සන්න ඕනේ නැතුව හරියන්නේ නෑ මේක.

    ඕව කරන්න සල්ලි නැති එකනේ case එක..
    IPL වගේ එකක් කරත් බලන්න සෙනග එන්න නැති නිසා fail වෙනවා ,,,
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    chater bn godak un malinga ekka thiyena tharahakata play karanne mata nam hithena widiyata.

    p.s: meka mage personal opinion eka
    කට්ටිය විශ්‍රාම යන දාට තමා ඕවා දැනගන්න පුළුවන් වෙන්නේ :yes: මතකනේ දිල්ශාන් එහෙම යද්දී කියල ගිය ඒවා.
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,531
    1,811
    113
    ලංකාවෙ අඩා...!

    Domestic wala tharama thama lanakwe , thawa ape un kiyanawa eliye honda unta chance na lu :P:P

    Domestic hadanne nathuwa moka kalath wadake na , ochara thama

    hujja bowlerslata 200k gahuwama 200 dihaa balala kaagahanawa....goo batalata bowl karala wicket gaththama uwa daapan kiyala ka gahanwa....

    මෙහෙම එකකුත් තියෙනවනේ බන් එච්චර ලේසි එකේ ගහන්න බැරි එකාට ඉන්ටනැෂනල් කොහොමත් ගහන්න බෑ නෙ. ඒ අතින් බැලුවත් වැඩිම අවරේජ් අනන් මන් තියෙන උන් තමා කොහොමත් ගන්න වෙන්නේ.
    Domestic average walin team select karanawanan selctorsla inta oone na..cricinfo giya team theruwa/
    Ekata thama selectorsla inne..un gihin match balanta oone okkoma wage...ekarala potential thiyana eun thoranta oone...wicket gaththe..,Lakunu gaththe nathath hoda ahak thiyana selectorayekuta international potential thiyana playerla hoyanta puluwan wenta oone...

    Nikan online facebook selectorsla unge wadak balagaththanan hodai ban.....haal porawallata katawal enawa social media hinda..eka oya cricket gana danne nathi amathiyo administratorslata ahila un kaa gahala team walata balapaanawa....eka boruwak wage penunata sira scene ekak....:baffled::baffled::baffled:
     
    • Like
    Reactions: yakshaya

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    ලංකාවේ දේශීය ගහන ටුනමන්ට් එකට පිටරටින් ටීම් වලට ආරාධනා කරා නං හරි :yes:

    ඔය පළාත් ටුනමන්ට් එක කියල ගහන එකට අපේ ටීම් හතරයි තව හතරකුයි දාල ගස්සන්න ඕනේ නැතුව හරියන්නේ නෑ මේක.

    owe balapan India kochara unge U-19 unta IPL wala gewanawa da kiyala , eka nisa unge dan mara tharagayake thiyanawa

    owage dan kaloth may be 2030 wage wenakota cricket hari yawi :rolleyes::rolleyes:
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    chater bn godak un malinga ekka thiyena tharahakata play karanne mata nam hithena widiyata.

    p.s: meka mage personal opinion eka


    Captancy Dunna Kiyala Thisara Pons Gahanne na Oya Widiyama thama



    Denna Honda Na Okata Captain ainma karanna thiyenne performance nathnam

    me tour eken passe ain kale nathnam Kohomath Cricket Godak enne na


    :dull::dull::dull:
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    මෙන්න මෙච්චරයි.කලින් වෙච්ච වැඩේ අමතක කරලා දිමුත්ව ගේන්න වෙනවා වන්ඩේ කැප්ටන් කරලා. මාලිංග හරියන්නෙ නෑ. අනික දනංජය කියන්නෙ මෙහෙ ඕපන් ගහපු එකෙක්.
    මේ පිලිවෙලවත් අනුගමනය කරලා බලන්න වෙනවා.

    දනංජය/ දනුශ්ක
    දිමුත්
    ඕෂධ
    මෙන්ඩිස්
    මැතිව්ස්
    කුසල් ජනිත්
    කමිදු/ දසුන් ශානක
    ඉසුරු උදාන
    නිශාන් පීරිස්/ඇඹුලා/අකිල
    මාලිංග
    විශ්ව/ලක්මාල්


    ඕක තමයි දැ ඉතිරි එකම ඔප්ශන් එක.
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ow bun we%^& putha

    mata nam pennama ba okawa. balahan dan match kiyaka gahala thiyanawda

    avarage eka balanako hina kala marenawa
    mona allrounder kenekda bun mu.


    Uta wada wena unta Chance Denne na ne E nisa Uge under Average Ekakath Loku Average Ekak wage Pennanawa :lol::lol:



    matches 25k gahuwoth 2-3k 50k gahanne dan au 5k innawa team eke kisi wadak na



    champions eketa gihin catches bawa :P:P Puke Senior Oka :lol::lol:
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මෙහෙම එකකුත් තියෙනවනේ බන් එච්චර ලේසි එකේ ගහන්න බැරි එකාට ඉන්ටනැෂනල් කොහොමත් ගහන්න බෑ නෙ. ඒ අතින් බැලුවත් වැඩිම අවරේජ් අනන් මන් තියෙන උන් තමා කොහොමත් ගන්න වෙන්නේ.

    Eka ehemama kianna bah. Samanyen hondata sellam karana eith domestic wala udinma nathi eith talented aya innawa. stoinis, vishwa fernando, bumrah. Dhanjaya unath domestic wala ambanata gahala na neda. Ravindra jadeda ranji trophy wala 300 ehemath gahala thiyanawa eh unata batting hena chora ne. Balanna ona hadanna inna team ekata galapena players la kauda kiala. Bowlers la batsman la compliment wenna ona team ekata, environment ekata. Samahara welawata bouncy wicket wala hondata gahanna puluwan technique thiyana batsman la inna puluwan ape domestic wicket wala fail wena. Eh wagema honda fnisher la inna puluwan habai average eka, loku scores adu.
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මෙන්න මෙච්චරයි.කලින් වෙච්ච වැඩේ අමතක කරලා දිමුත්ව ගේන්න වෙනවා වන්ඩේ කැප්ටන් කරලා. මාලිංග හරියන්නෙ නෑ. අනික දනංජය කියන්නෙ මෙහෙ ඕපන් ගහපු එකෙක්.
    මේ පිලිවෙලවත් අනුගමනය කරලා බලන්න වෙනවා.

    දනංජය/ දනුශ්ක
    දිමුත්
    ඕෂධ
    මෙන්ඩිස්
    මැතිව්ස්
    කුසල් ජනිත්
    කමිදු/ දසුන් ශානක
    ඉසුරු උදාන
    නිශාන් පීරිස්/ඇඹුලා/අකිල
    මාලිංග
    විශ්ව/ලක්මාල්


    ඕක තමයි දැ ඉතිරි එකම ඔප්ශන් එක.

    Dasun nam therumak nah. Dhana top order ewanna ona habai opening nevei. Akilata wadiya ambula hondai. Lakmal innama ona. Dimuth avishka hondai opening. Kaminduth inna ona. Ape strength eka spin nam ekata gahuwa nam hari. Thissara ge experience eka hindai power hitting hindai thiya ganna ona. Udanath mata nam echcharama allanne nah.