සදිරව දාන්න ඕනනම් ඌව දාන්න තිබ්බා ODI,අලුත් එකෙක් ගෙනත් ඌව මෙහෙම අනාත
කරන එක මහා ගොන් වැඩක්![]()
ඔව් අපේ උන් රට හරක් බං.
සදිරව දාන්න ඕනනම් ඌව දාන්න තිබ්බා ODI,අලුත් එකෙක් ගෙනත් ඌව මෙහෙම අනාත
කරන එක මහා ගොන් වැඩක්![]()
kanawa ekenma![]()







bn
එහෙම කරොත් නම් හෙනම අපරාදයක් බන් කලින් match එකේ ලස්සන පාරවල් ටිකක් ගැහුවා
සදීර විකට් කීප් කරලා අවිශ්ක තිබ්බ නම් ඉවරයිඩික්වල්ලට පුදුම සප් එකක් නේ බන් තියෙන්නේ
Sri Lanka may swap Sadeera Samarawickrama for the misfiring Avishka Fernando.
Machanla crickinfo eke dana team waradai... Un oya nikan danne ban.. Kalin match eke ekath balanna. eketh dapu team eka wardai.. Avishka gahanna oni.. Sadeerath gahanna oni.. Dickwella drop karanna oni..


WTF munta pisuda DUCKwalla ain nokara anek eun wa ain karanne team eke misfiring kiyala ain karanna one nam DUCKwalla wa thamai isara welema ain karanna one.


ඒක තමයි බන් ඒ විදියට තමයි වෙන්න ඕනේ බලමුකෝ

ඒත් වැඩක් නෑ බං. සදීර කියන්නෙ ටුවෙන්ටි මැටීරියල් එකක් නෙමෙයි.![]()

දික්වැල්ල ඕනමයි
හිපිප් හුරේ ගෑමට දික්වැල්ල ඕනමයි...![]()



HIthe thiyana de kiyanna dikwelle onemai!




අපෙ දිකා අපට හොදා .....// ඩිජික්වැල්ල ජනපති කරවමු![]()