|||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    සදිරව දාන්න ඕනනම් ඌව දාන්න තිබ්බා ODI,අලුත් එකෙක් ගෙනත් ඌව මෙහෙම අනාත
    කරන එක මහා ගොන් වැඩක් :(

    ඔව් අපේ උන් රට හරක් බං.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ImpishDistortedBeetle-small.gif

    :lol:
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Dickwallayawa mokatada bng sirawata thiygena inne
    Test nm kamak na kiyamuko Keeping anith unta wada honda handa
    Oneday and T20 nm ugen melowama rahak na
    Bat eka ussaganna pana nathi lontha pakek wage mata uwa penne
    Balapan gahana gu shok shike
    Tv eka on karaddi oka crease eke innawa dakkama match eka epa wenawa :angry::angry:bn
     

    poora

    Member
    Feb 5, 2017
    852
    80
    0
    Colombo

    එහෙම කරොත් නම් හෙනම අපරාදයක් බන් කලින් match එකේ ලස්සන පාරවල් ටිකක් ගැහුවා

    සදීර විකට් කීප් කරලා අවිශ්ක තිබ්බ නම් ඉවරයි :dull::dull: ඩික්වල්ලට පුදුම සප් එකක් නේ බන් තියෙන්නේ :growl:

    Machanla crickinfo eke dana team waradai... Un oya nikan danne ban.. Kalin match eke ekath balanna. eketh dapu team eka wardai.. Avishka gahanna oni.. Sadeerath gahanna oni.. Dickwella drop karanna oni..
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁

    Machanla crickinfo eke dana team waradai... Un oya nikan danne ban.. Kalin match eke ekath balanna. eketh dapu team eka wardai.. Avishka gahanna oni.. Sadeerath gahanna oni.. Dickwella drop karanna oni..


    ඒක තමයි බන් ඒ විදියට තමයි වෙන්න ඕනේ බලමුකෝ :yes::yes:
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113

    ඒක තමයි බන් ඒ විදියට තමයි වෙන්න ඕනේ බලමුකෝ :yes::yes:

    ඒත් වැඩක් නෑ බං. සදීර කියන්නෙ ටුවෙන්ටි මැටීරියල් එකක් නෙමෙයි.:(
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    ඒත් වැඩක් නෑ බං. සදීර කියන්නෙ ටුවෙන්ටි මැටීරියල් එකක් නෙමෙයි.:(


    ඔව් බන් ඒත් ඩික්වල්ලට වඩා ලකුණු ටිකක් ගැහුවොත් වටිනවා නේ :D