ඕකා අපේ ඉස්කෝලේ....ගෝතයා ඉස්සර ඉඳලම කකුල් දෙක ලං කරගෙන බැට් එක වනනවා විතරයි...
උගේ ෆුට් මුමන්ට් එකක් ඇත්තෙම නෑ..
වැදුනොත් වැදුනා තියරිය තමයි ඉතින්....
![]()
St. Peter's da ban koi auruddeda A/L
ඕකා අපේ ඉස්කෝලේ....ගෝතයා ඉස්සර ඉඳලම කකුල් දෙක ලං කරගෙන බැට් එක වනනවා විතරයි...
උගේ ෆුට් මුමන්ට් එකක් ඇත්තෙම නෑ..
වැදුනොත් වැදුනා තියරිය තමයි ඉතින්....
![]()
aparade mata miss wuna.highlight wath balanna ona
දික්වැල්ල යාවිඅලුත් උන් ටික හලලා චන්ඩි බන්ඩි මැතිව්ස් දෙන්න ඒවි ඔච්චර තමා වෙනස
Chandi Bandi, Mathews aniwa inna one![]()
බන්ඩියා ලෑල්ල දාගෙන බෝල කනවනේ නැත්තන් අවුඅක් නෑ.Chandi Bandi, Mathews aniwa inna one![]()
චන්ඩි බන්ඩි දැන් ODI ෆෝමැට් එකට සෙට් නෑ බන්.....දැන් කාලේ ODI බැටින් යුනිට් එකක් ඕනෙම මොහොතක 350 + ටාගට් එකක් ෆලොව් කරන්න තරම් ස්ට්රයික් වෙන්න ඕනේ.
අපේ චන්ඩිට 2,3 ඩවුන් ඇවිත් ඔච්චර දෙයක් කරන්න බෑ.
එක සිතින්ම තිලාන් සමරවීර වගේ ටෙස්ට් ක්රීඩා කරන්න ඕනේ.
අනිවා මිනිහට ටෙස්ට් කරියර් එක ඉවර වෙද්දී ඇවරේජ් 50 + ගන්න පුළුවන්.
බොරුවට oneday ගහල ෆේල් වෙලා ටෙස්ට් ටීම් එකේ තැනත් නැති වෙන වැඩක් ඔය.
උඹ හිතපන්කෝ මිනිහගේ 1st ක්ලාස් ඇවරේජ් එක 47 + වෙන්න අපේ ඩොමේස්ටික් බොලර්ස් ලා කොච්චර පහල මට්ටමක ද කියල...
![]()
ඌ හරියන්නේ නෑ ඒ උනාට තේරීම් කමිටුව බන්ඩියව දාවි මට හිතෙන්නේ සීනියර් කම සලකල.
චන්ඩි බන්ඩි දැන් ODI ෆෝමැට් එකට සෙට් නෑ බන්.....දැන් කාලේ ODI බැටින් යුනිට් එකක් ඕනෙම මොහොතක 350 + ටාගට් එකක් ෆලොව් කරන්න තරම් ස්ට්රයික් වෙන්න ඕනේ.
අපේ චන්ඩිට 2,3 ඩවුන් ඇවිත් ඔච්චර දෙයක් කරන්න බෑ.
එක සිතින්ම තිලාන් සමරවීර වගේ ටෙස්ට් ක්රීඩා කරන්න ඕනේ.
අනිවා මිනිහට ටෙස්ට් කරියර් එක ඉවර වෙද්දී ඇවරේජ් 50 + ගන්න පුළුවන්.
බොරුවට oneday ගහල ෆේල් වෙලා ටෙස්ට් ටීම් එකේ තැනත් නැති වෙන වැඩක් ඔය.
අලුතෙන් ආපු උන් චාන්ස් එක ගත්තේ නෑ නෙ

බන්ඩියා ලෑල්ල දාගෙන බෝල කනවනේ නැත්තන් අවුඅක් නෑ.
ekai uwa one karanne 
ay ban outa ehema une. ubalaata mathakada pora issara hodata ODI sellam kala ara 2012 wage aus tour ekak ehema gihin maarama consistent widihata score kala. anemanda chandimalaya nam naasthi welaama giyapu ekek.

team eka dan ohommama WC giyapu den , munta kohomath dan WC ekata plan gahala wadak na, group stage ekenma out...... eetapasse wena deyak gana plan karanam iwarai dan
mulinma Thisara p*** uge set eka ex- Dikwellaya,Kusal, Danushkaya team ekata waddaganna narakai, unwa permenantly ain karanna one, un wenama gemak gahanne, we*** puthala, mun thawa hitiyoth aluthin ena unnuth unge godata ganiwi, mathews nuth e gode thama, eth uu thani unoth uu hariyata uge game eka gahai
eeta passe aluthenma team eka hadanna one
ඌ හරියන්නේ නෑ ඒ උනාට තේරීම් කමිටුව බන්ඩියව දාවි මට හිතෙන්නේ සීනියර් කම සලකල.අලුතෙන් ආපු උන් චාන්ස් එක ගත්තේ නෑ නෙ