2030 දී විතර ඔය සෙට් එක ලෝක පුජිත ක්රීඩකයෝ උනාම ඔය කෝචෝක් දාන යට ගොඩාක් රිදෙයි ඈ![]()
2030 weddi ithin legendla wela api kaata balannada? ethakota uba wage katusso merichcha then wala gasuth pelawela thiyei

2030 දී විතර ඔය සෙට් එක ලෝක පුජිත ක්රීඩකයෝ උනාම ඔය කෝචෝක් දාන යට ගොඩාක් රිදෙයි ඈ![]()

අඩුම හොඳ තුන්හතරදෙනෙක්වත් එකට සෙල්ලම් කරා ඉස්සර හැම ටීම් එකේමwisheshthwe kiyanne aravinda , mathews , arjuna , de mel herunama anith serama aya ekata sellam kala.![]()
dan therenawa ape team eke issara kochchara hodada kiyala![]()
mathews or russel arnold
උපුල් චන්දන
අංක 8 ට රංගන හේරත්...
mathews or russel arnold
මුරලි එක්ක සනා දිල්ශාන් අරවින්ද තුන්දෙනාටම ස්පින් දාන්න පුලුවන් හින්ද ෆාස්ට් දාන එකෙක් හිටියනං තමා හොඳ මමනං කියන්නේ![]()

methana select karala tiyenne worldcup mach wala hodatama perform karapu set eka. ehema baluwama no7 mathews arenna wena kenek na, u nattam russel tama aniwa![]()

ලංකාවේ ටිම් එක ගැන හිතන්නේ නැතුව වෙන ටීම් එකෙක් හොයාගනින් support කරන්න..මම නම් Australia වට support.
කැරි සිංහලු Australia වල citizen ගත්තට පස්සෙත් මැච් වලදී ලංකාවට support කරනවා,, පුදුම කෙලෙහෙගුනයක් නැති ජාතියක්..![]()
සපෝට් කරන බෑ කරන්ට් නෑ

ඒ ඉත්තෑවා අවුරුදු 99 කට චීනෙට බදු දුන්නාphone එකේ data on කරගෙන හරි support කරන්න එපෑයි...![]()
ඔසීලා පැරදිලා පැරදිලා මෙන්න ගහනවා හිටු කියලලංකාවේ ටිම් එක ගැන හිතන්නේ නැතුව වෙන ටීම් එකෙක් හොයාගනින් support කරන්න..මම නම් Australia වට support.
කැරි සිංහලු Australia වල citizen ගත්තට පස්සෙත් මැච් වලදී ලංකාවට support කරනවා,, පුදුම කෙලෙහෙගුනයක් නැති ජාතියක්..![]()
පැටව් බෝ කරලා විකුනපන් අපරාදේ බදු දුන්නේඒ ඉත්තෑවා අවුරුදු 99 කට චීනෙට බදු දුන්නා