|||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

avatar365404_39.gif
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    mathews or russel arnold

    උපුල් චන්දන

    අංක 8 ට රංගන හේරත්...

    මුරලි එක්ක සනා දිල්ශාන් අරවින්ද තුන්දෙනාටම ස්පින් දාන්න පුලුවන් හින්ද ෆාස්ට් දාන එකෙක් හිටියනං තමා හොඳ මමනං කියන්නේ :yes:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,966
    1,226
    113
    නුවර

    mathews or russel arnold

    මුරලි එක්ක සනා දිල්ශාන් අරවින්ද තුන්දෙනාටම ස්පින් දාන්න පුලුවන් හින්ද ෆාස්ට් දාන එකෙක් හිටියනං තමා හොඳ මමනං කියන්නේ :yes:

    methana select karala tiyenne worldcup mach wala hodatama perform karapu set eka. ehema baluwama no7 mathews arenna wena kenek na, u nattam russel tama aniwa :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලංකාවේ ටිම් එක ගැන හිතන්නේ නැතුව වෙන ටීම් එකෙක් හොයාගනින් support කරන්න.. :dull: මම නම් Australia වට support.

    කැරි සිංහලු Australia වල citizen ගත්තට පස්සෙත් මැච් වලදී ලංකාවට support කරනවා,, පුදුම කෙලෙහෙගුනයක් නැති ජාතියක්.. :no:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    ලංකාවේ ටිම් එක ගැන හිතන්නේ නැතුව වෙන ටීම් එකෙක් හොයාගනින් support කරන්න.. :dull: මම නම් Australia වට support.

    කැරි සිංහලු Australia වල citizen ගත්තට පස්සෙත් මැච් වලදී ලංකාවට support කරනවා,, පුදුම කෙලෙහෙගුනයක් නැති ජාතියක්.. :no:

    සපෝට් කරන බෑ කරන්ට් නෑ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලංකාවේ ටිම් එක ගැන හිතන්නේ නැතුව වෙන ටීම් එකෙක් හොයාගනින් support කරන්න.. :dull: මම නම් Australia වට support.

    කැරි සිංහලු Australia වල citizen ගත්තට පස්සෙත් මැච් වලදී ලංකාවට support කරනවා,, පුදුම කෙලෙහෙගුනයක් නැති ජාතියක්.. :no:
    ඔසීලා පැරදිලා පැරදිලා මෙන්න ගහනවා හිටු කියල :baffled:
    ෆින්ච් කවාජා මැක්ස්වෙල් ෆුල් ෆෝම් එකේ ඒ මදිවට වෝනර් කාරයත් ගහනවා IPL වල