|||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒ ඉත්තෑවා අවුරුදු 99 කට චීනෙට බදු දුන්නා

    අපරාදේ... චීන උව ගන්න ඇත්තේ උගේ විදිය හරියට දන්නේ නැතුව එහෙනං.. පවු චීනා... :(

    ඔසීලා පැරදිලා පැරදිලා මෙන්න ගහනවා හිටු කියල :baffled:
    ෆින්ච් කවාජා මැක්ස්වෙල් ෆුල් ෆෝම් එකේ ඒ මදිවට වෝනර් කාරයත් ගහනවා IPL වල

    :yes: ඉන්දියාව පරද්දන්න පුළුවන් උන්ට විතරයි..
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    අපරාදේ... චීන උව ගන්න ඇත්තේ උගේ විදිය හරියට දන්නේ නැතුව එහෙනං.. පවු චීනා... :(

    :yes: ඉන්දියාව පරද්දන්න පුළුවන් උන්ට විතරයි..

    ඇයි ඉන්ග්ලන්ඩ්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හ්ම්ම්ම්

    උන්ගේ පොඩි පොන්න ගතියක් තියනවා ....pressure ආවම අවුල් යනවා...
    ඔසී උන් එකේ අනිත්පත්ත,, pressure handing indian උන් ගානටම තියනවා..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    300+ ඒවා වැඩිම ගානක් චේස් කරලා තියෙන්නේ උන් මම හිතන්නේ පහුගිය ටිකේ :yes: ප්‍රෙෂර් වෙනවා කියන්න බෑ බන් උන්ට චාන්ස් එකක් තියෙනව මේ පාර :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    300+ ඒවා වැඩිම ගානක් චේස් කරලා තියෙන්නේ උන් මම හිතන්නේ පහුගිය ටිකේ :yes: ප්‍රෙෂර් වෙනවා කියන්න බෑ බන් උන්ට චාන්ස් එකක් තියෙනව මේ පාර :yes:

    300 ඒවා වැඩිම ගානක් chase කරන්න හේතු කීපයක් තියනවා බන්..
    දැන් එංගලන්තේ pitch මාර flat ,
    උන්ගේ bowling හෙන avarage ,
    batting හොඳයි...

    එත් ඉන්දියාවේ , ඕස්ට්‍රේලියාවේ pitch bowlers ලට හොඳයි,,, SA වල තවත් හොඳයි ඉතින් 300 ගණන් scores chase කරන්න වෙනවා අඩුයි...

    ඉන්දියාවේ සමහර පිට්ටිනි batting paradize උනාට ලඟදි කිසිම team එකක් ඉන්දියාවට ලොකු ගණන් ගැහුවේ නෑ.. bumra , kuldeep , chahal නිසා...
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    මාරම වැඩේ කියන්නේ ඉන්දියාවේ උන් පීක් එකේ හිටියේ වැරදි කාලේ,
    දැන් ධාවන්ට ටයිමින් නෑ.රොහිත් ටිකක් හොදයි,උන්ගේ විකට් ටෙක්ර් කුල්දිප්ගේ ෆෝරම් එකත් අවුල්.
    බුවිටත් ලේන්ත් එක හොයාගන්න බැරි අවුලක් තියෙනවා දැක්කා :confused:
    No- 4 කාට දුන්නත් එතන ඉන්දීයාවේ එකෙක්වත් හරියට පෆොර්ම් කරලා ඒ තැන හදාගන්නේ නෑ.
    උන්ගේ top 3 තමයි 2016 වැඩිම ලකුණු,ඒත් දැන් කොලිට විතරක් තනියම ගහන්න බෑ.
    ඒත් මේ පාර ඉන්දියාවට ෆුල් සප් එක දෙනවා :)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    300 ඒවා වැඩිම ගානක් chase කරන්න හේතු කීපයක් තියනවා බන්..
    දැන් එංගලන්තේ pitch මාර flat ,
    උන්ගේ bowling හෙන avarage ,
    batting හොඳයි...

    එත් ඉන්දියාවේ , ඕස්ට්‍රේලියාවේ pitch bowlers ලට හොඳයි,,, SA වල තවත් හොඳයි ඉතින් 300 ගණන් scores chase කරන්න වෙනවා අඩුයි...

    ඉන්දියාවේ සමහර පිට්ටිනි batting paradize උනාට ලඟදි කිසිම team එකක් ඉන්දියාවට ලොකු ගණන් ගැහුවේ නෑ.. bumra , kuldeep , chahal නිසා...
    උඹ pressure ආවම අවුල් යනවා කිව හින්ද මම කිවේ එහෙම අවුල් යන ටීම් එකකට ඔහොම ගහන්න බෑ කොච්චර ෆ්ලැට් පිච් එකක උනත් මැදදී අනාගන්නව. උන්ගේ ඉන්න හැමෝම වගේ ඕනේ වෙලාවක සුටුස් ගාල T20 මෝඩ් එකට ගිහින් බෝල පනහෙන් සීයක් ගහන්න පුළුවන් උන් නෙ ඉන්නේ ප්‍රෙෂර් දියවෙලා යනව එහෙම එකෙක් ගහන්න ගත්තම.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹ pressure ආවම අවුල් යනවා කිව හින්ද මම කිවේ එහෙම අවුල් යන ටීම් එකකට ඔහොම ගහන්න බෑ කොච්චර ෆ්ලැට් පිච් එකක උනත් මැදදී අනාගන්නව. උන්ගේ ඉන්න හැමෝම වගේ ඕනේ වෙලාවක සුටුස් ගාල T20 මෝඩ් එකට ගිහින් බෝල පනහෙන් සීයක් ගහන්න පුළුවන් උන් නෙ ඉන්නේ ප්‍රෙෂර් දියවෙලා යනව එහෙම එකෙක් ගහන්න ගත්තම.

    chase කරන ලකුණු ප්‍රමානේ නෙවෙයිනේ බං වැදගත්...
    අමාරු pitch එකක 200ක් chase කරද්දීත් pressure එක එනවා flat pitch එකක 300ක් chase කරනවා වගේම...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මාරම වැඩේ කියන්නේ ඉන්දියාවේ උන් පීක් එකේ හිටියේ වැරදි කාලේ,
    දැන් ධාවන්ට ටයිමින් නෑ.රොහිත් ටිකක් හොදයි,උන්ගේ විකට් ටෙක්ර් කුල්දිප්ගේ ෆෝරම් එකත් අවුල්.
    බුවිටත් ලේන්ත් එක හොයාගන්න බැරි අවුලක් තියෙනවා දැක්කා :confused:
    No- 4 කාට දුන්නත් එතන ඉන්දීයාවේ එකෙක්වත් හරියට පෆොර්ම් කරලා ඒ තැන හදාගන්නේ නෑ.
    උන්ගේ top 3 තමයි 2016 වැඩිම ලකුණු,ඒත් දැන් කොලිට විතරක් තනියම ගහන්න බෑ.
    ඒත් මේ පාර ඉන්දියාවට ෆුල් සප් එක දෙනවා :)
    ලෝක කුසලානේ ආවම උන් ෆෝම් එකට එයි :yes: ධවාන් එහෙම ඔයවගේ ටුනමන්ට් වල ගහනව හිටු කියල.

    පක්කො චැම්පියන්ස් ට්‍රොෆි එකේ කරා වගේ මුල් විකට් ටික ගැලෙව්වා නං අන්න උන් හිරවෙනවා හැබැයි.
     
    Fantasy guy

    Junior member
  • Dec 26, 2018
    282
    25
    18
    India is a good team and doing well
    However they are an average team in this WC
    unless ICC = BCCI make pitches to suit indian team conditions
    typical English pitch i would rate india at No 4 this summer
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    India is a good team and doing well
    However they are an average team in this WC
    unless ICC = BCCI make pitches to suit indian team conditions
    typical English pitch i would rate india at No 4 this summer

    are u kidding me..?

    anyway, english pitches are already more batting friendly than indian pitches,,

    Indians are by far the best team regardless of playing conditions...
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ලෝක කුසලානේ ආවම උන් ෆෝම් එකට එයි :yes: ධවාන් එහෙම ඔයවගේ ටුනමන්ට් වල ගහනව හිටු කියල.

    පක්කො චැම්පියන්ස් ට්‍රොෆි එකේ කරා වගේ මුල් විකට් ටික ගැලෙව්වා නං අන්න උන් හිරවෙනවා හැබැයි.

    ENG වල ධාවන් කාරයා ගහනවා.
    කොහොමත් මේ පාර ෆයිනල් INDvsENG ආවොත් පට්ටම මැච් එකක් බලාගන්න පුළුවන් :)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    chase කරන ලකුණු ප්‍රමානේ නෙවෙයිනේ බං වැදගත්...
    අමාරු pitch එකක 200ක් chase කරද්දීත් pressure එක එනවා flat pitch එකක 300ක් chase කරනවා වගේම...
    පිච් එක අමාරුද නැද්ද කියල මනින්න මිනුමක් නෑ නෙ ඉතින් :yes: 300 කියල ගන්නේ ඒක මොන විදිහේ පිච් එකක උනත් චේස් කරන්න අමාරු ගානක් හින්ද එතකොට පිච් එකේ තත්වේ මොකක් උනත් ෆිල්ටර් ඒකෙන් අයින් වෙනව නෙ.
     
    Fantasy guy

    Junior member
  • Dec 26, 2018
    282
    25
    18
    are u kidding me..?

    anyway, english pitches are already more batting friendly than indian pitches,,

    Indians are by far the best team regardless of playing conditions...

    indians difference between best and average is kohli
    just wait and see
    my only worry is the pitch