ඒ ඉත්තෑවා අවුරුදු 99 කට චීනෙට බදු දුන්නා
අපරාදේ... චීන උව ගන්න ඇත්තේ උගේ විදිය හරියට දන්නේ නැතුව එහෙනං.. පවු චීනා...

ඔසීලා පැරදිලා පැරදිලා මෙන්න ගහනවා හිටු කියල![]()
ෆින්ච් කවාජා මැක්ස්වෙල් ෆුල් ෆෝම් එකේ ඒ මදිවට වෝනර් කාරයත් ගහනවා IPL වල
ඉන්දියාව පරද්දන්න පුළුවන් උන්ට විතරයි..


