ස්කොට්ලන්ත සිරිස් ත්රෙඩ් එක දාපිය



My Prediction
India Vs England
![]()
ක්රිකට් ක්රීඩක දිමුත් කරුණාරත්න අත්අඩංගුවට
බීමත්ව රිය පදවා රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් ශ්රී ලංකා ටෙස්ට් ක්රිකට් කණ්ඩායම් නායක දිමුත් කරුණාරත්න අත්අඩංගුවට ගෙන තිබේ.
අද (31) අලුයම 5.15ට පමණ බොරැල්ල කිංසි හෝර්ටන් හංදිය ප්රදේශයේදී ඔහු පැදවු වු මෝටර් රථය ත්රීරෝද රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය.
අනතුරෙන් ත්රිරෝද රථ රියදුරු තුවලා ලබා ඇති අතර ඔහු ප්රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
පිච් එක අමාරුද නැද්ද කියල මනින්න මිනුමක් නෑ නෙ ඉතින්300 කියල ගන්නේ ඒක මොන විදිහේ පිච් එකක උනත් චේස් කරන්න අමාරු ගානක් හින්ද එතකොට පිච් එකේ තත්වේ මොකක් උනත් ෆිල්ටර් ඒකෙන් අයින් වෙනව නෙ.
indians difference between best and average is kohli
just wait and see
my only worry is the pitch
ekath ape un kana eka gana rasa kara kara katha kranna dapa dapn![]()

meka pita dala hari ODI team ekata gaththe natham hondai natham wenne okoma waradda dimuth ta yana eka WC eke.



අතීතේ ගහපු මැච් බෝලෙන් බෝලෙට බලන්න බැරි හින්ද තමා සාධාරණව දල අදහසක් ගන්න ගහපු ලකුණු ගාන බලන්නේ.Pitch eka amaruda nadda kiyala danaganna puluwan ban overs kipayak match eka baluwama..
ENG වල ධාවන් කාරයා ගහනවා.
කොහොමත් මේ පාර ෆයිනල් INDvsENG ආවොත් පට්ටම මැච් එකක් බලාගන්න පුළුවන්![]()
- warner
- khawaja
- marsh
- smith
- finch
- stonis
- maxwell
- richardson
- lyon
- zampa
- stark
![]()
අතීතේ ගහපු මැච් බෝලෙන් බෝලෙට බලන්න බැරි හින්ද තමා සාධාරණව දල අදහසක් ගන්න ගහපු ලකුණු ගාන බලන්නේ.

Warner
Finch
Kanawaja
Smith
Handcomb/stoinis
Maxwell
Wade
Cummings
Stark
Coulter Nile
Zampa

combination eka wenas wenna puuwan. eth ai wade?? mage eke (wk) kenek innawada kiyala amathaka una. but wade is not the best option![]()