|||෴🇱🇰 Sri Lanka tour of South Africa 2018/19 🇿🇦෴||| [2 Tests/5 ODIs/3 T20Is]

jmzsl

Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    හුටා :shocked:

    55802400_1993388130967836_2551790347164319744_n.jpg

    Captain leading from the front :baffled::baffled:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ක්‍රිකට් ක්‍රීඩක දිමුත් කරුණාරත්න අත්අඩංගුවට

    බීමත්ව රිය පදවා රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් නායක දිමුත් කරුණාරත්න අත්අඩංගුවට ගෙන තිබේ.

    අද (31) අලුයම 5.15ට පමණ බොරැල්ල කිංසි හෝර්ටන් හංදිය ප්‍රදේශයේදී ඔහු පැදවු වු මෝටර් රථය ත්‍රීරෝද රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය.

    අනතුරෙන් ත්‍රිරෝද රථ රියදුරු තුවලා ලබා ඇති අතර ඔහු ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ක්‍රිකට් ක්‍රීඩක දිමුත් කරුණාරත්න අත්අඩංගුවට

    බීමත්ව රිය පදවා රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම් නායක දිමුත් කරුණාරත්න අත්අඩංගුවට ගෙන තිබේ.

    අද (31) අලුයම 5.15ට පමණ බොරැල්ල කිංසි හෝර්ටන් හංදිය ප්‍රදේශයේදී ඔහු පැදවු වු මෝටර් රථය ත්‍රීරෝද රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කළේය.

    අනතුරෙන් ත්‍රිරෝද රථ රියදුරු තුවලා ලබා ඇති අතර ඔහු ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

    meka pita dala hari ODI team ekata gaththe natham hondai natham wenne okoma waradda dimuth ta yana eka WC eke.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පිච් එක අමාරුද නැද්ද කියල මනින්න මිනුමක් නෑ නෙ ඉතින් :yes: 300 කියල ගන්නේ ඒක මොන විදිහේ පිච් එකක උනත් චේස් කරන්න අමාරු ගානක් හින්ද එතකොට පිච් එකේ තත්වේ මොකක් උනත් ෆිල්ටර් ඒකෙන් අයින් වෙනව නෙ.

    Pitch eka amaruda nadda kiyala danaganna puluwan ban overs kipayak match eka baluwama..
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Pitch eka amaruda nadda kiyala danaganna puluwan ban overs kipayak match eka baluwama..
    අතීතේ ගහපු මැච් බෝලෙන් බෝලෙට බලන්න බැරි හින්ද තමා සාධාරණව දල අදහසක් ගන්න ගහපු ලකුණු ගාන බලන්නේ.
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    ENG වල ධාවන් කාරයා ගහනවා.
    කොහොමත් මේ පාර ෆයිනල් INDvsENG ආවොත් පට්ටම මැච් එකක් බලාගන්න පුළුවන් :)

    Bet neither of them come final.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අතීතේ ගහපු මැච් බෝලෙන් බෝලෙට බලන්න බැරි හින්ද තමා සාධාරණව දල අදහසක් ගන්න ගහපු ලකුණු ගාන බලන්නේ.

    :eek: