|||෴🇳🇿 New Zealand tour of Sri Lanka 2019 🇱🇰෴||| [2 Tests/3 T20Is]

P o o L

Member
Jun 28, 2018
6,310
500
0
23
in different countries around the world! ...
අර වනිඳු හසරංග කියන බෝලර් සුපිරි අනාගතයක් පේනව.
පොරගෙ පළවෙනි T20 මැච් එකේ විකට් දෙකක් ගත්ත ලකුණු 21යි දුන්නෙ(අඩුම ලකුණු ගාණ)
මේ දෙවැනි මැච් එක.ඒකේ අන්තිම ඕවර් එකේ පළවෙනි බෝල 2ටම විකට් දෙකයි. තුන්වෙනි එකෙත් විකට් එකක් අතැන පිස්සුවක් නැටුවෙ නැත්නම්. ඒකත් අර තරම් ප්‍රෙෂර් එකක් උඩ. ලෝකෙ ඉන්න හොඳම ටීම් එකක් ඉස්සරහ. අන්තිම ඕවර් එක. සුපිරියට ගහන්න පුලුවන් බැට්ස්මන්ල සෙට් එකක්. එක 6ක් ගැහුවක් මැච් එක ඩ්‍රෝ කරගන්න පුලුවන් කන්ඩිෂන් එකක් උඩ අරවගේ බෝල දානව කියන්නෙ මට ඉස්සරම චමින්ද වාස් දාපු ඕවර් එක මතක් වෙන්නෙ...
කොහොම හරි සුපිරි අනාගතයක් තියේවි පොරට

අපේ සිලෙක්ටර්ස්ලා කොන කැපුවෙ නැත්තං .:lol::lol:
 

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ටීම් එකනම් හොදයි ෆිල්ඩින් ගොඩ දැම්මා නම්
    මැච් දෙකම පැරදුනත් දුකක් නැහැ හොද ගේමක් දීලා පැරදුනේ
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113

    මාලි කියන පොයින්ට් අනුව ලයිට් එකයි:rofl: ෆර්ස්ට් බැට් කරන එකෙයි ඇත්තක් තියනවා වගේ
    මාලිත් පරිනත වෙලා මම පොර මානසිකත්වයෙන්නේ වෙනදාට කතා කරන විලාශය අඩු වෙලා

    දිගට මෙයාටම නිදහසේ ටීම් එක හදන්න ඉඩ දෙන්න ඕනේ 2020 නැතිවෙන්න දේකුත් නැහැ
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    90.jpg