![]()
Api Galle Broo .
![]()

සුමති අයියා ලොකු ගානක් වියදම් කරලා වගේ...පල පල උඹල රෑට පිච් එක මට්ටම් කරලා දවල්ට වීරයො වගේ දිනනවා.නැත්නම් හොඳට ස්පින් උන ග්රවුන්ඩ් එකේ එකපාරම ස්පින් අඩු උනේ කොහොමද?![]()





PattaSri Lanka Emrging unuth Bangaliyonta nelala
https://www.espncricinfo.com/series...-unofficial-odi-sl-emerging-in-banglades-2019
දැන් අලුත් නීති අනුව ඉන්ජර්ඩ් උනු අය වෙනුවට ඒ වගේ එකෙක් දාන්න පුළුවන්ලු බැට් බෝල් කරන්න.Smith injured nam marnus lambusgne da mokada eka kohomada play karanne? 1st innings ekedi Aus allout unata u play karala ne. Eth didnot bat kiyala uge nama thiyanawa. Ehema kohomada wenne? Anna dan u bat karanawa
Smith injured nam marnus lambusgne da mokada eka kohomada play karanne? 1st innings ekedi Aus allout unata u play karala ne. Eth didnot bat kiyala uge nama thiyanawa. Ehema kohomada wenne? Anna dan u bat karanawa
දැන් අලුත් නීති අනුව ඉන්ජර්ඩ් උනු අය වෙනුවට ඒ වගේ එකෙක් දාන්න පුළුවන්ලු බැට් බෝල් කරන්න.
අලුත් rule එක,ඕක ගොඩක් කාලෙකට කලින් වෙන්න ත තිබ්බේ.දැන් හරි කමක් නෑ එක දුන්න එක..
https://timesofindia.indiatimes.com...nternational-cricket/articleshow/70287330.cms
thxහරියට ගහන්නේ නැති එකෙක් ඉන්නවනං පොල්ලක් අරන් දීල අදින්නයි තියෙන්නේeka danne adanithx
හරියට ගහන්නේ නැති එකෙක් ඉන්නවනං පොල්ලක් අරන් දීල අදින්නයි තියෙන්නේ![]()
man nokiya hitiye. mendis nikan guti kai kiyala 