Head injury walata witarai machan puluwanදැන් අලුත් නීති අනුව ඉන්ජර්ඩ් උනු අය වෙනුවට ඒ වගේ එකෙක් දාන්න පුළුවන්ලු බැට් බෝල් කරන්න.
Akilayawa ayeth report karalalu bowling action ekata![]()

Akilayawa ayeth report karalalu bowling action ekata![]()

හැදිලා ආවා විතරයි ආයේ ගොඩ ඒමක් නැති වෙයි වගේ
විලියම්සන් වත් report කරලා නේද

අලුත් rule එක,ඕක ගොඩක් කාලෙකට කලින් වෙන්න ත තිබ්බේ.දැන් හරි කමක් නෑ එක දුන්න එක..
https://timesofindia.indiatimes.com...nternational-cricket/articleshow/70287330.cms

හැදිලා ආවා විතරයි ආයේ ගොඩ ඒමක් නැති වෙයි වගේ
විලියම්සන් වත් report කරලා නේද

ආයේනම් ගොඩ එන්න බැරි වෙයිද මන්දා.
ඇක්ෂන් එකේ අවුලක් ඇති ඉතින්,එත් අකිලයා මෙහෙම උනාම මානසිකව පහලටම වැටෙනවා,
ඌව WC අරන් යන්න තිබ්බෙත් එකයි,දැන් ඉතින් ආයෙත් හදන්න යන්න වෙයි![]()

Kalinma thibuna Super-sub, but ODIs walata.![]()

ape unta test championship eken ain karala dannada mnda yanne
wiliamson karayata mokkakda kiyala thiyenne bowling action ekada![]()

ape unta test championship eken ain karala dannada mnda yanne
wiliamson karayata mokkakda kiyala thiyenne bowling action ekada![]()

ආයේනම් ගොඩ එන්න බැරි වෙයිද මන්දා.
ඇක්ෂන් එකේ අවුලක් ඇති ඉතින්,එත් අකිලයා මෙහෙම උනාම මානසිකව පහලටම වැටෙනවා,
ඌව WC අරන් යන්න තිබ්බෙත් එකයි,දැන් ඉතින් ආයෙත් හදන්න යන්න වෙයි![]()

හ්ම්ම් ඔව් බන් ඔෆීය දාද්දි පොඩ්ඩක් කැඩෙනවා වගේ දැක්කා
අන්නේකයි දෙසැරයක් උනා කියන්නේ අයෙත් ගොඩ එන්න සෑහෙන අමාරු වෙයි
වෙන විකල්පයකට යන්න වෙයි

Akilayawa ayeth report karalalu bowling action ekata![]()