|||෴🇳🇿 New Zealand tour of Sri Lanka 2019 🇱🇰෴||| [2 Tests/3 T20Is]

abc321

Active member
  • Jul 11, 2008
    559
    235
    43
    දැන් අලුත් නීති අනුව ඉන්ජර්ඩ් උනු අය වෙනුවට ඒ වගේ එකෙක් දාන්න පුළුවන්ලු බැට් බෝල් කරන්න.
    Head injury walata witarai machan puluwan
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    Akilayawa ayeth report karalalu bowling action ekata :angry:

    හැදිලා ආවා විතරයි ආයේ ගොඩ ඒමක් නැති වෙයි වගේ :sorry:
    විලියම්සන් වත් report කරලා නේද :baffled:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,763
    21,060
    113
    adala nene

    හැදිලා ආවා විතරයි ආයේ ගොඩ ඒමක් නැති වෙයි වගේ :sorry:
    විලියම්සන් වත් report කරලා නේද :baffled:

    ape unta test championship eken ain karala dannada mnda yanne
    wiliamson karayata mokkakda kiyala thiyenne bowling action ekada :rolleyes:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    හැදිලා ආවා විතරයි ආයේ ගොඩ ඒමක් නැති වෙයි වගේ :sorry:
    විලියම්සන් වත් report කරලා නේද :baffled:

    ආයේනම් ගොඩ එන්න බැරි වෙයිද මන්දා.
    ඇක්ෂන් එකේ අවුලක් ඇති ඉතින්,එත් අකිලයා මෙහෙම උනාම මානසිකව පහලටම වැටෙනවා,
    ඌව WC අරන් යන්න තිබ්බෙත් එකයි,දැන් ඉතින් ආයෙත් හදන්න යන්න වෙයි :sorry:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,763
    21,060
    113
    adala nene
    ආයේනම් ගොඩ එන්න බැරි වෙයිද මන්දා.
    ඇක්ෂන් එකේ අවුලක් ඇති ඉතින්,එත් අකිලයා මෙහෙම උනාම මානසිකව පහලටම වැටෙනවා,
    ඌව WC අරන් යන්න තිබ්බෙත් එකයි,දැන් ඉතින් ආයෙත් හදන්න යන්න වෙයි :sorry:

    :sorry::sorry::sorry:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    Kalinma thibuna Super-sub, but ODIs walata. :P

    ඒ ODI වලටනේ.එකටනම් ඉතින් ඕන මගුලක්.
    අනික එක අයින් කරෙත් ටොස් එක දිනන උන්ට වාසි නිසා වෙන්න ඇති.
    ඒ වගේද ටෙස්ට් මැච් එකක ඔය වගේ උනාම :yes:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    ආයේනම් ගොඩ එන්න බැරි වෙයිද මන්දා.
    ඇක්ෂන් එකේ අවුලක් ඇති ඉතින්,එත් අකිලයා මෙහෙම උනාම මානසිකව පහලටම වැටෙනවා,
    ඌව WC අරන් යන්න තිබ්බෙත් එකයි,දැන් ඉතින් ආයෙත් හදන්න යන්න වෙයි :sorry:

    හ්ම්ම් ඔව් බන් ඔෆීය දාද්දි පොඩ්ඩක් කැඩෙනවා වගේ දැක්කා :sorry::sorry:
    අන්නේකයි දෙසැරයක් උනා කියන්නේ අයෙත් ගොඩ එන්න සෑහෙන අමාරු වෙයි
    වෙන විකල්පයකට යන්න වෙයි :(

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,763
    21,060
    113
    adala nene

    හ්ම්ම් ඔව් බන් ඔෆීය දාද්දි පොඩ්ඩක් කැඩෙනවා වගේ දැක්කා :sorry::sorry:
    අන්නේකයි දෙසැරයක් උනා කියන්නේ අයෙත් ගොඩ එන්න සෑහෙන අමාරු වෙයි
    වෙන විකල්පයකට යන්න වෙයි :(

    :(:(
    A team wath gahana ekek nedda :rolleyes: