|||෴🇳🇿 New Zealand tour of Sri Lanka 2019 🇱🇰෴||| [2 Tests/3 T20Is]

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    පරාද වෙනවා :(
    කරුමෙට මේ පරයෝ ටික සුපුරුදු රිද්මයට ආවනේ.
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    Draw වෙන්න තිබ්බ මැච් එක පරාද කරගත්ත:angry::angry::angry:

    අපි මෙහේ මැච් තියෙන එක නතර කරලා ඕවර්සිස් විතරක් ගහන්න ඕනා :growl:
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    paraduna eka nam loku deyak , ape un hena oluwen hitiye , dimuthwa loku karagena hitiya, chandiwa team ekata gattheth na, gahanna bari form eke nathi set ekak dagenama hitiya team ekata
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    kusal janithwa test waling ain karala t20 and ODI witharak gassanna ona, porawa test match gassana eken wenne t20 and ODI form ekath bahina eka