|||෴🇳🇿 New Zealand tour of Sri Lanka 2019 🇱🇰෴||| [2 Tests/3 T20Is]

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    පින්න එනවා කිය කිය බැට් කරන්න යන්නේ ඇයි මාලි
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    අලුත් ක්‍රීඩකයන්ට තැනක් දෙන්නලු නේහ්

    තැන දුන්නාට වඩා මැච් පැරදිලා වුගේ කැප්ටන්සී එකට කෙලවෙනවා දික්කා කැපා වෙලා මගුලක් වෙනවා
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    තැන දුන්නාට වඩා මැච් පැරදිලා වුගේ කැප්ටන්සී එකට කෙලවෙනවා දික්කා කැපා වෙලා මගුලක් වෙනවා
    ඒක නම් ඇත්ත. ක්‍රීඩකයොන්ට තැන දෙන්න කලින් මැච් එක දිනන එක ගැන ඕන හිතන්න:yes::yes::yes:
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    One change for both teams. For all his amazing feats in Sri Lanka, Ross Taylor sits out due to injury. Tom Bruce replaces him. Left arm wristspinner Lakshan Sandakan comes in for Kasun Rajitha.

    රෝසි නැහැ