|||෴🇳🇿 New Zealand tour of Sri Lanka 2019 🇱🇰෴||| [2 Tests/3 T20Is]

KavinduDD

Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    porage bowling change ehema hari na, porata anthima over eka danna ekek hoya ganna amrui

    එක නම් පොඩ්ඩක් අවුල් වගේ එක දෙකත් ලේසියෙන් ගියා මිඩ් විකට් පැත්තෙන් හැබැයි මැච් එක ගිය විදියට වෙන කිසි දෙයක් කරන්නත් බැහැ අර කැච් එක අල්ලුවානම් ලේගී මැච් එක දිනනවා
    සව්ති ගේනම් කැප්ටන්සි එක නම් සුපරි මාලි ගේ ඉනට්විව් වීඩියෝ එක බලපන් ටිකක් වූ පොයින්ට් එකට කතා කරනවා දැක්කමයි . මම බැන බැන හිටියේ ෆර්ස්ට් බට කරනවාට හැබැයි වූ කිව්වා කතා නම් හරි ටිකක්