|||෴🇳🇿 New Zealand tour of Sri Lanka 2019 🇱🇰෴||| [2 Tests/3 T20Is]

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    Sri Lanka vs New Zealand, 3rd T20I | Quick Highlights

    :cool:
    11.gif
    +rep
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    125 gahuwata panne man baluwe na passe baladdi match eka dinala yako malingagae wicket ganna tika thiyana kenek link eka danna.
    ඔව් බං මාත් අප්පිරියම වෙලා හිටියෙ. ඒත් ඔන්න බලන්න ලෑස්ති උන එකේ දිගටම බැලුව. මේ අවුරුද්දෙ බලපු හොඳම මැච් එක වුණා අන්තිමේදි:):):)
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඔව් බං මාත් අප්පිරියම වෙලා හිටියෙ. ඒත් ඔන්න බලන්න ලෑස්ති උන එකේ දිගටම බැලුව. මේ අවුරුද්දෙ බලපු හොඳම මැච් එක වුණා අන්තිමේදි:):):)

    aparade bn man ticket aran hitiye match eka balanna yanna eth kalin deka kapu nissa giye na.:sorry::sorry::sorry: meka TV eken balanath bari una 125 un EZ gahai kiyala hithuwe mekanan pattama match ekak hungakalekin balapu.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    aparade bn man ticket aran hitiye match eka balanna yanna eth kalin deka kapu nissa giye na.:sorry::sorry::sorry: meka TV eken balanath bari una 125 un EZ gahai kiyala hithuwe mekanan pattama match ekak hungakalekin balapu.

    ඔව් බං මේක නම් පට්ට. අනිත් එක ලොකේ හොඳම රටක්. අනිත් එක මුල් ක්‍රීඩකයො 5 දෙනා. පුදුමයි බං!

    කොහොම හරි මේ සීරිස් එක දිහාම බැලුවම ලංකාවට ගොඩක් හොඳ අනාගතයක් තියෙනව නුදුරේදීම.
    කලින් මැච් දෙකත් රිසාල්ට් එකක් විදියට ගත්තම පැරදුනත් ඒ දෙකම පැරදුනේ අවාසනාව මුල් වුණ නිසා වගේ මට නම් තේරුණේ බං. පට්ටම ගේම් එකක් දුන්න ඒ දෙකේම...:yes::yes::yes:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    ඔව් බං මේක නම් පට්ට. අනිත් එක ලොකේ හොඳම රටක්. අනිත් එක මුල් ක්‍රීඩකයො 5 දෙනා. පුදුමයි බං!

    කොහොම හරි මේ සීරිස් එක දිහාම බැලුවම ලංකාවට ගොඩක් හොඳ අනාගතයක් තියෙනව නුදුරේදීම.
    කලින් මැච් දෙකත් රිසාල්ට් එකක් විදියට ගත්තම පැරදුනත් ඒ දෙකම පැරදුනේ අවාසනාව මුල් වුණ නිසා වගේ මට නම් තේරුණේ බං. පට්ටම ගේම් එකක් දුන්න ඒ දෙකේම...:yes::yes::yes:

    ow ban me series eka baluwata passe api danna parana SL team eka aya awith wage paradunath game ekak dela paraduna kalin paradune lakunu 100+ gehin hari natham 10 wicket walin ewath ekka baladdi meka marama improvement ekak danam loku balaporothuwak thiyanawa api T20 qualifiers gahala main event ekata enawa kiyala.

    malinga aya apu nissa thamai team eka nagitte mehema hari.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ow ban me series eka baluwata passe api danna parana SL team eka aya awith wage paradunath game ekak dela paraduna kalin paradune lakunu 100+ gehin hari natham 10 wicket walin ewath ekka baladdi meka marama improvement ekak danam loku balaporothuwak thiyanawa api T20 qualifiers gahala main event ekata enawa kiyala.

    malinga aya apu nissa thamai team eka nagitte mehema hari.
    :yes::yes::yes:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    උඹලට තේරුනාද අර කණ්නාඩි දාන එකා සැන්ට්නර් ආව වෙලාවෙ. පොර හොඳටම බය වෙලා හිටියෙ. නිකං අර වටෙන්ම වට කරගෙන ගහනව වගේ ලයින් එකකින් පොර වට පිට බල බල ඉන්නෙ හොඳටම බය වෙලා. හරියට ඊළඟට යන එකා ඌ වගේ. ඒත් එක්කම බෝලෙ දාල පොර බේරුන ගමන් මාර හිනාවක් ගියේ පොරට අම්මෝ ඔන්න මම බේරුනා වගේ...
    New Zealand උන්ටත් අමුතුම එක්ස්පීරියන්ස් එකක් බං
     
    Last edited:

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    වනිදුට හොඳ අනාගතයක් තියනවා. සඳකැන් නම් හරියන්නෙ නෑ. ඌට ඊයෙ ගහපු නිසා නෙමේ කියන්නෙ. උගෙ ඕවර් එකක ලූස් බෝල් අඩුමගානෙ 2ක් විතර තියනවා. එහෙම උනාම අනිත් බෝල් කොච්චර හොඳට දැම්මත් වැඩක් නෑ. ධනුෂ්ක ගහනවා බලන්න ආස හිතෙනවා. ඌ පොසිටිව් ඇටිටියුඩ් එකකින් ප්ලේ කරන්නෙ
     
    • Like
    Reactions: sithija.h

    kalana wasala

    Well-known member
  • Feb 23, 2016
    8,598
    1,319
    113
    සයිබර් අවකාශේ
    මොනා උනත් කට්ටිය ඔක්කම දැන් හොන්ද මානසිකත්වයකින් ඉන්නෙ ටීම් එකයි..ප්‍රෙක්ෂ්කයෝ වෙන අපියි දිගටම මෙහම යනවනම් සුපිරි..........
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    අර වනිඳු හසරංග කියන බෝලර් සුපිරි අනාගතයක් පේනව.
    පොරගෙ පළවෙනි T20 මැච් එකේ විකට් දෙකක් ගත්ත ලකුණු 21යි දුන්නෙ(අඩුම ලකුණු ගාණ)
    මේ දෙවැනි මැච් එක.ඒකේ අන්තිම ඕවර් එකේ පළවෙනි බෝල 2ටම විකට් දෙකයි. තුන්වෙනි එකෙත් විකට් එකක් අතැන පිස්සුවක් නැටුවෙ නැත්නම්. ඒකත් අර තරම් ප්‍රෙෂර් එකක් උඩ. ලෝකෙ ඉන්න හොඳම ටීම් එකක් ඉස්සරහ. අන්තිම ඕවර් එක. සුපිරියට ගහන්න පුලුවන් බැට්ස්මන්ල සෙට් එකක්. එක 6ක් ගැහුවක් මැච් එක ඩ්‍රෝ කරගන්න පුලුවන් කන්ඩිෂන් එකක් උඩ අරවගේ බෝල දානව කියන්නෙ මට ඉස්සරම චමින්ද වාස් දාපු ඕවර් එක මතක් වෙන්නෙ...
    කොහොම හරි සුපිරි අනාගතයක් තියේවි පොරට

    වනිදුට හොඳ අනාගතයක් තියනවා. සඳකැන් නම් හරියන්නෙ නෑ. ඌට ඊයෙ ගහපු නිසා නෙමේ කියන්නෙ. උගෙ ඕවර් එකක ලූස් බෝල් අඩුමගානෙ 2ක් විතර තියනවා. එහෙම උනාම අනිත් බෝල් කොච්චර හොඳට දැම්මත් වැඩක් නෑ. ධනුෂ්ක ගහනවා බලන්න ආස හිතෙනවා. ඌ පොසිටිව් ඇටිටියුඩ් එකකින් ප්ලේ කරන්නෙ

    ඒක තමයි මචං මට පළවෙනි මැච් එකේදිම ඒක තේරුනා. පට්ටම අනාගතයක් තියෙනව.
     
    • Like
    Reactions: lodbrok