|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    1996 ලෝක කුසලානය මැච් එක ගහනකොට ඔයාල කොහෙද හිටියේ? කී දෙනෙක් මැච් එක මුල ඉඳන් අගට බැලුවද?

    me danuth eka mathak unama anga hiri watuna.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    me danuth eka mathak unama anga hiri watuna.

    ow thamath ara CHOKRA sinduwa ahenakota aga hiriwatenawaa.

    mata mathakai cup dinnata pahuwadaa ude minissu paarawal walta bahalaa eka wikarayai mehe. api loriyaka nAgala ude idan airport eka langa.
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    කේන් විලියම්සන් මට මතක විදිහට අපේ රටේ තිබ්බ tri-series එකක තමයි debut.
    කෝලි උනත් ෆේල් වේවි අද කොච්චර තැනක ඉන්නවද.ස්මිත් ආවේ ගොඩක්ම ඌගේ ස්පින් එක නිසා.
    රූට් උනත් එහෙමයි.දැන් තේරෙනවා ඇයි මුන්ට modern day greats කියන්නේ ඇයි කියලා.
    අපේ මැතිවුස්-චන්දිමාල් මැච් 150 විතර ගහලා ඇති.කෝ මුන්ගේ එක්ස්පිරියන්ස් එක.
    මැච් ගැහුවට බෑ මැච් awareness තියෙන්න ඕනි.ටීම් එකකට ගොඩ යන්න බෑ ඒ වගේ ක්‍රීඩකයෝ එකෙක් දෙන්නෙක්වත් නැතුව :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    kohli kawadda bn fail une? :oo:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    Kusal Mendisa hadeida kiyala mata thama sure na talent ekak thiyena buwek u habai

    Sanga Mul kale okata banapuwa kohomada neda habai u tiken tika haduna sahenna ikmanata
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    kohli kawadda bn fail une? :oo:

    ඌ ආපු කරේ මැච් බැලුවේ නැද්ද බං.පොඩ්ඩක් YT බලපන්.ඕකා ටීම් එකෙන් කැපෙන්නත් ගියා
    එත් මූ කොහොම හරි ගැහුවා.ඒ වගේම ඌ ගැන බෝර්ඩ් එක තිබ්බ trust එකට අද ඌ වැඩ පෙන්නලා ඉවරයි,2014 ENG සිරිස් එක එහෙම බලපුවාම තේරෙනවා.එතනින් පස්සෙනම් උගේ ගමන නවත්තන්න බැරි උනා.2014 ENG - 2018 ENG එකයි අරන් බලපන්කො උබට තේරෙයි ඌ ගොඩයන්න කරපු දේවල් ;)
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    Kusal Mendisa hadeida kiyala mata thama sure na talent ekak thiyena buwek u habai

    Sanga Mul kale okata banapuwa kohomada neda habai u tiken tika haduna sahenna ikmanata

    කුසල් මෙන්ඩිස් ඉන්නම ඕනා.කමක් නෑ දැන් ෆේල් උනාට ඌට තේරෙන්න ඕනා උගේ වටිනාකම,එතකන් ඉතින් ඔහේ ඉදි,නැත්නම් ඌටත් පුලුවන් චන්දිමාල් කෙනෙක් වෙන්න :(
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    කුසල් මෙන්ඩිස් ඉන්නම ඕනා.කමක් නෑ දැන් ෆේල් උනාට ඌට තේරෙන්න ඕනා උගේ වටිනාකම,එතකන් ඉතින් ඔහේ ඉදි,නැත්නම් ඌටත් පුලුවන් චන්දිමාල් කෙනෙක් වෙන්න :(
    :(Chandimal ganath kochchara hopes thiyan idiyada api anemanda
    Wayasa thiyenawa thama uta hadenna api balamu

    Me para ape unge middle order eka thama case eka hadenakan godayamak na apita:sorry:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    :(Chandimal ganath kochchara hopes thiyan idiyada api anemanda
    Wayasa thiyenawa thama uta hadenna api balamu

    Me para ape unge middle order eka thama case eka hadenakan godayamak na apita:sorry:

    ඌට බැරි උනා modern day cricket එකට හැඩ ගැහෙන්න.බලපන් රූට් කාරයා.
    හයේ ඒවා ගහන්න ඕනේ නෑ හැම එකටම ඌ ඇවිදින් strike-ratate කරලා ප්‍රෙෂර් එක අඩු කරනවා,ඌට ප්‍රෙෂර් එකකුත් නෑ.ඊට විඩ්ත් එක දුන්න ගමන් ගහනවා.මැච් awareness සෙල්ලම් කරන්නේ,නැතුව සෙට්ල් වෙන්න අපේ උන් වගේ ඩොට් බෝල් ගහන්නේ නෑ :(
     
    kassa123

    Member
    Aug 11, 2006
    8
    0
    0
    කුසල් මෙන්ඩිස් ඉන්නම ඕනා.කමක් නෑ දැන් ෆේල් උනාට ඌට තේරෙන්න ඕනා උගේ වටිනාකම,එතකන් ඉතින් ඔහේ ඉදි,නැත්නම් ඌටත් පුලුවන් චන්දිමාල් කෙනෙක් වෙන්න :(

    මම නම් කුසල් මෙන්ඩිස් හොඳ ඉනින්ස් එකක් සෙල්ලම් කරනවා දැකලම නෑ.එහෙන් මෙහෙන් පනහේ ඒවා ගහලා තිබ්බ කියල ඌ හොඳ ප්ලේයර් කෙනෙක් වෙන්නේ නෑ.හොඳ ඉනින්ස් එකක් කියන්නේ මැච් විනින් ඉනින්ස් එකක්.එහෙම ඒවා අඩුයි.පනහක් ගැහුවම මැච් පරදිනවනම් වැඩක්ම නෑ.මැච් විනින්ස් ඉනින්ස් එකකත් වැඩිම දායකත්වය ලබා දීම,තරන්නගය වෙනස් කරපු ලකුනු ප්‍රමනායක් හෝ ප්‍රහාරයක්.ඔහු ලබා ගත්ත ලකුනු වේගය සහ ප්‍රමානය නිසා මැච් අනිත් අයට ප්‍රෙෂර් එක අඩු වෙන්න ඕන.පීඩනය මත එල්ල කරන ලකුනු පනහක්.කුසල් මෙන්ඩිස්ට බෝල් කරන්න බෑ. ඒ වගේම හරියට ෆීල්ඩින් බෑ.දැන් ඉන්න දුර්වලම ෆීල්ඩර්.මේ අනුව ඔහුට කරන ආයෝජනය පල රහිතයි.දිගින් දිගටම චාන්ස් දෙන්න දක්ෂ පන්දු ‍රැකීමේ ගුනය අනිවාර්යෙන්ම තියෙන්න ඕන.තිරිමාන්නලා, චන්දිමාල්ලා,කුසල් මෙන්ඩිස්ලා, ධනන්ජය සිල්වලා තමයි ලංකාවේ ක්‍රිකට් වැඩියෙන්ම අවස්තා දුන්න දීර්ගකාලීනව අත්හදා බලපු අය.උන් එකෙක්ටවත් බැටින් සුපිරි පිතිකරුවන්ගේ ෂොට්ස් හෝ ලක්ෂන නෑ, හරියට ෆීල්ඩින් බෑ. දක්ෂ පංදු යවන්නන් නෙවෙයි.හුගක් එවුන්ට බෝලයක්වත් දාන්න බෑ.මේ වගේ එවුන් ෆෝම් කරන තොපි වගේ කාලකන්නි මේවට වග කියන්න ඕන.ඈ බල්ලො ඌට ඔහේ ගහනකම් අපි පරදින්නද කියන්නේ පොන්නයා
     
    Caps Lock

    Member
    Nov 15, 2016
    5,068
    615
    0
    والله أكبر
    ඊයෙ නම් මරු .
    ඔය ඇෆ්‍රිකා කැප්ටන් ලාස්‍ට් ඕවර් එක දාන්න ටයිම් එක ගත්තෙ ලංකාව ඔසියන්ට ගහපු මැච් එක බල්ලා.😕 ps old is #%*%#%
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    eng හෙට අපිත් එක්ක තියෙන මැච් එක ගැන වැඩි තැකීමක් කරන්නේ නෑලු
    මෝගන්ම කියලා තියෙනවා.
    උන් දැන් ඉදලම plan කරන්නේ ඔසී මැච් එක දිනන්න

    ඒ නිසා...

    කොහොමත් දිනන එකනේ කියලා උන් හෙට ඕනෑවට එපාවට සෙල්ලම් කරයි.
    හොද ක්‍රීඩකයෝ වෙනුවට අතිරේක උන් දාන්නත් ඉඩතියෙනවා.

    හෙට අපිට දිනන්න ලොකු චාන්ස් එකක් තියෙනවා :cool: