|||෴🏆 ICC Cricket World Cup - 2019 🏆෴||| [May 30 - July 14]

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,299
    12,556
    113
    Piliyandala
    ඔබගේ සහයෝගය එංගලන්තේද ? ඔස්ට්‍රේලියාව ද ? නිවැරිදි පිළිතුර යට කොමෙන්ට් කරන්න
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,261
    1
    13,150
    113
    Gotham City
    අද මැච් එක England දින්නොත් උන් New Zealand ට ෆයිනල් එකේ ගහනවා.
    ඉතින් උඹලා කැමති වුනත් නැතත් England තමයි World Champions ලා.
    කමක් නැහැ බන් .ජීවිතෙට කප් දින්නෙ නැති රටවල් දෙකක් නෙ ?
    මන් කැමති නවසීලන්තෙ දිනනවානම්.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,261
    1
    13,150
    113
    Gotham City
    ow ekale indian team eka dan team eka tharam hoda na thamai..
    specially e kale unge bowling echchara hoda na...
    eth clearly e series eke hitapu dakshama team eka india.

    පක. ටීම් එකෙ දක්ෂතාවය නෙමෙ .පොලිටික්ස් වලින් දින්නෙ. පළවෙනි විකට් දෙක ගියා ලකුණු 9 කට උන්ගෙ

    අපි දෙසිත හැත්ත ගාණක් ගැහැවා. ෆයිනල් මැච් එකක ඒක හොඳ ගාණක් ඒ කාලෙත් .
    එහෙම ගහලත් ඇයි අපි පරාද උනෙ ?
    උඹම කිව්වා උන්ගෙ ටීම් එක ඒකාලෙ දක්ෂ නැහැ කියලා.
    සාමාන්‍යෙන් සෙමි ගහපු ටීම් එකම තමා ෆයිනල් ගහන්න්ත්.
    එත් එදා සෙමි ගහපු ටීම් එකෙ 4 දෙනෙක්ව රිප්ලේස් කරල තිබ්බා.
    එක ප්ලෙයර් කෙනෙක්ගෙ පළවෙනිම මැච් එක ආත්‍යන්තර එක්දින තරඟ වල.
    ඉතිං එහෙම කළෙ ඇයි ?
    ඉන්දියාවෙ ඡන්දෙ තිබ්බා ඒ කාලෙ.
    මහින්ද ඉන්දියාවට පු* දෙන එකා නෙ එදා ඉඳන් .

    එදා ඔසියො හරි වෙන දක්ෂ ටීම් එකක් ෆයිනල් ආවානම් ඉන්දියාව ඔය සෙල්ලම් දාන්නෙ නැහැ.
     
    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    පට්ට හැපි එකක් තියෙන්නේ යකුනේ.....
    අපි පයිනල් දින්න වගේ තමයි ඉන්දියාව සෙමි පැරදුන එක.....

    පුළුවන් නම් යහිලයිට් බලන්න ලින්ක් එකක් දීපල්ලා ....
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,186
    20,484
    113
    Panadura

    avatar267406_335.gif
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    පට්ට හැපි එකක් තියෙන්නේ යකුනේ.....
    අපි පයිනල් දින්න වගේ තමයි ඉන්දියාව සෙමි පැරදුන එක.....

    පුළුවන් නම් යහිලයිට් බලන්න ලින්ක් එකක් දීපල්ලා ....

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    පක. ටීම් එකෙ දක්ෂතාවය නෙමෙ .පොලිටික්ස් වලින් දින්නෙ. පළවෙනි විකට් දෙක ගියා ලකුණු 9 කට උන්ගෙ

    අපි දෙසිත හැත්ත ගාණක් ගැහැවා. ෆයිනල් මැච් එකක ඒක හොඳ ගාණක් ඒ කාලෙත් .
    එහෙම ගහලත් ඇයි අපි පරාද උනෙ ?
    උඹම කිව්වා උන්ගෙ ටීම් එක ඒකාලෙ දක්ෂ නැහැ කියලා.
    සාමාන්‍යෙන් සෙමි ගහපු ටීම් එකම තමා ෆයිනල් ගහන්න්ත්.
    එත් එදා සෙමි ගහපු ටීම් එකෙ 4 දෙනෙක්ව රිප්ලේස් කරල තිබ්බා.
    එක ප්ලෙයර් කෙනෙක්ගෙ පළවෙනිම මැච් එක ආත්‍යන්තර එක්දින තරඟ වල.
    ඉතිං එහෙම කළෙ ඇයි ?
    ඉන්දියාවෙ ඡන්දෙ තිබ්බා ඒ කාලෙ.
    මහින්ද ඉන්දියාවට පු* දෙන එකා නෙ එදා ඉඳන් .

    එදා ඔසියො හරි වෙන දක්ෂ ටීම් එකක් ෆයිනල් ආවානම් ඉන්දියාව ඔය සෙල්ලම් දාන්නෙ නැහැ.

    mul wickets 2 ikmanata giyata unta dhoni , kohli , yv wage e kale hitapu hodama batsmenla hitiya..

    anith eka dew factor eka.,, murali ta wath hariyata ball karanna bari una

    toss eka dinala bat karanna gaththa decision ekenma api match eka paradila iwarai..

    team eke 4 denak marau karapu eka prashnayak une paraduna nisane, dinna nam kiyai patta decision eka kiyala,,,

    mata maru krapu 4 denawa mathaka na.. kohoma hari ajantha mendis wenuwata suraj randeew wa dala thibba,, ajantha mendis ta e weddi indian karayo hodata nelanawa... suraj randeev india ekka hodata ball karala thibuna.. ita kain

    cricket waladi ban ganna decision waradinna puluwan loke inna cricket gana hodatama danna ekata unath,,, ehema unata passe conspiracy theory hadagena gon athal ganna eka immature deyak,,,